රන්ජන් රාමනායකගේ අබීත කතාව

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Naluwek lesa asaarthaka unath deshpalnyek widihata nam obathuma ithaamath udin inne..!! mama hithuwe daya giyapu gaman okkoma down kiyala oya inne.,,!! porawal
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    නියම කතාව.. කියන්න ඕනි දේවල් කියනවා කොන්ද කෙලින් තියාගෙන.. දේශපාලනය කරනවා නම් කරන්න ඕනි ඔහොම තමයි.. අවංකව.. බය නැතිව...3+ මේක බෙදාගත්තට...​
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නියම කතාව.. කියන්න ඕනි දේවල් කියනවා කොන්ද කෙලින් තියාගෙන.. දේශපාලනය කරනවා නම් කරන්න ඕනි ඔහොම තමයි.. අවංකව.. බය නැතිව...3+ මේක බෙදාගත්තට...​

    :yes::yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Mama oya Parliament set eken respect karanne Ranjanta witharai. Anith ekekgenwath wadak na :) Porata thiyanawa hoda personality ekak :D Respect
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියම මහජන නියෝජිතයෙක්. මහජන නියෝජිතයෙක් කියන්නෙ මහජනයාගේ මතය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන කෙනෙකුට. ඒ අතින් රන්ජන් කවදත් නියම මහජන නියෝජිතයකුගේ කාර්ය ඉටු කරනව.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දඩබ්බරයා;15416621 said:
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...
    :yes::yes::yes:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    2pqmfmh.jpg
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    බලපන් මොකක් හරි බොරු චොදනවක් දාල මූවත් සිර කුටියකට යොමු කරයි....:(:( රජා දෑනටමත් ප්ලෑන් කරල ඈත්තෙ...:angry::angry: