රන්ජන් රාමනායක පව් නේ...
මහනුවර ගුරුවරියකාගෙන් රුපියල් දස ලක්ෂයක මුදලක් ලබාගැනීම හා බොරු විවාහ පොරොන්දු ලබාදීම යන චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා සිනමා නළු රන්ජන් රාමනායක මහතා පොලිස් ඇත අඩංගුවට පත්විය. එහෙත් මෙම මහනුවර ගුරුවරිය කව්ද කියා මාධ්‍යට අනාවරණය වුයේ නැත.
වාර්තා වන පරිදි ඇය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක 43 හැවරිදි කලා ගුරුවරියකි. ඇය රන්ජන් ව හදුනාගෙන ඇත්තේ ඇයගේ මිතුරියකගේ මාර්ගයෙනි. ඒ මෙයට දස වසරකට පමණ පෙර මිතුරියගේ නිවසේ පැවති උත්සවයකිනි.දුරකථනය මගින් දෙදෙනා අතර හිතවත්කම් පැවතියද පසුව එම හිතවත්කම් මුණගැස්වීම් දක්වා දුරදිග ගොස් ඇත. ඒ අනුව රන්ජන් ඇයට විවාහ යෝජනාවක් ගෙන එයි. එයට එකග වූ ඇය එතැන් පටන් රන්ජන් වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් වියදම් කර ඇත. නමුත් රන්ජන් පසුව ඒවා ප්‍රතික්ෂේප කරන කල ඇය පොලිසියේ පිහිට පතයි. රන්ජන් පොලිස් අත් අඩංගුවට ගැනීමට ඔත්තුව ලබා දුන්නේ රෝසි සේනානායකගේ නැගණිය බවටත් මතයක් තිබේ.
අපුටා ගැනීමකි .. http://www.gossip9.com/2010/10/blog-post_18.html