රන්ජන් වැඩ පෙන්නයි ශානිගේ හඬපටයක් දායි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    බලපන් ඉතින් උන්ට තිබිලා තියන උනන්දුව. අන්තිම වචන ටික..

    මෙතන 12යි. අර ඊයේ අගමැතිනිය ඉන්න තැන හිටපු එකා කියනවනේ 25යි කියලා..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මුගෙන් දැන් මොකෙක්වත් කෝල් ආන්සර් කරන්නැතුව ඇති
     
    • Haha
    Reactions: senewimala1988

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඒ කියන්නේ ජේවීපී ජාතික ලයිස්තු ඊබ්‍රාහිම් නානා තමන්ගේ ලමයි ත්‍රස්තවාදීන් කියලා දැනගන ඉදලා තියනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊබ්‍රහිම් කියන්නෙ මහින්ද හොදම ව්‍යවසායක සම්මානෙ දීලා කරලියට ගෙනාපු චරිතයක් නේද?
     
    • Haha
    Reactions: netudara

    gama22

    Well-known member
  • ඒ කියන්නේ ජේවීපී ජාතික ලයිස්තු ඊබ්‍රාහිම් නානා තමන්ගේ ලමයි ත්‍රස්තවාදීන් කියලා දැනගන ඉදලා තියනවා.
    image_1549383710-da240d1d7a.jpg

    12668474-6955605-image-m-34_1556123855852.jpg
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අදාල උත්සවයට එන ආරාදිත අමුත්තන්ගේ අතින් සම්මානය ලබා ගන්න එකයි පක්ශෙක චන්දෙ ඉල්ලනවත් නෙමේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලන් ඉන්නවයි කියන දෙකේ වෙනස තේරුම් ගන්න බැරි උබ වගේ නූගත් ගොඩේ බයියෙක්ගෙන් වෙන මොනා බලපොරොත්ථ් වෙන්නද පොන්නයෝ😹😹😹
     
    • Like
    Reactions: netudara

    gama22

    Well-known member
  • මොකෝ මේ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    img_1_1728835562365.jpg

    අදාල උත්සවයට එන ආරාදිත අමුත්තන්ගේ අතින් සම්මානය ලබා ගන්න එකයි පක්ශෙක චන්දෙ ඉල්ලනවත් නෙමේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලන් ඉන්නවයි කියන දෙකේ වෙනස තේරුම් ගන්න බැරි උබ වගේ නූගත් ගොඩේ බයියෙක්ගෙන් වෙන මොනා බලපොරොත්ථ් වෙන්නද පොන්නයෝ😹😹😹
    ඉතින් උබලගේ මයිනයි , බනානා සුජී සම්මාන දීලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ටනේ.
    වැදි බයිලා කියන්නේ මේවට සාන්ත....
    මෙච්චර සම්මාන ගගත්ත පුද්ගලයන් ජාතික ලයිස්තුවට දාපු එක අවුල් ඒකත් අවුරුදු ගානකට පෙර. හැබැයි සම්මාන ඕකේ....😅😅

    ------ Post added on Oct 27, 2024 at 12:27 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    View attachment 240284

    ඉතින් උබලගේ මයිනයි , බනානා සුජී සම්මාන දීලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ටනේ.
    වැදි බයිලා කියන්නේ මේවට සාන්ත....
    මෙච්චර සම්මාන ගගත්ත පුද්ගලයන් ජාතික ලයිස්තුවට දාපු එක අවුල් ඒකත් අවුරුදු ගානකට පෙර. හැබැයි සම්මාන ඕකේ....😅😅

    ------ Post added on Oct 27, 2024 at 12:27 PM
    මයිනවත් සුජිවත් නෙමේ නූගත් බල්ලෝ ඕවා සංවිදානය කරන්නේ😂😂😂.උන් කරන්නේ ආරාදිත අමුත්තා විදිහට ඇවිත් සම්මානේ දෙන එක ඉන්න එකාට🤣🤣.තෝ වගේ මෝඩ පොන්නයෙක්😹😹😹.
     
    gama22

    Well-known member
  • මයිනවත් සුජිවත් නෙමේ නූගත් බල්ලෝ ඕවා සංවිදානය කරන්නේ😂😂😂.උන් කරන්නේ ආරාදිත අමුත්තා විදිහට ඇවිත් සම්මානේ දෙන එක ඉන්න එකාට🤣🤣.තෝ වගේ මෝඩ පොන්නයෙක්😹😹😹.
    ඇයි බන් එහෙනම් ඕවා සංවිධානය කරන්නේ ත්‍රස්තවාදීන්ට සම්මාන දෙන්නද ? බුද්ධිමත් අනාත කුකුලෝ...?😂😂