රන්ජන් වැඩ පෙන්නයි ශානිගේ හඬපටයක් දායි

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    View attachment 240284

    ඉතින් උබලගේ මයිනයි , බනානා සුජී සම්මාන දීලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ටනේ.
    වැදි බයිලා කියන්නේ මේවට සාන්ත....
    මෙච්චර සම්මාන ගගත්ත පුද්ගලයන් ජාතික ලයිස්තුවට දාපු එක අවුල් ඒකත් අවුරුදු ගානකට පෙර. හැබැයි සම්මාන ඕකේ....😅😅

    ------ Post added on Oct 27, 2024 at 12:27 PM
    464490463_4094788197415771_2804071930660984554_n.jpg
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඇයි බන් එහෙනම් ඕවා සංවිධානය කරන්නේ ත්‍රස්තවාදීන්ට සම්මාන දෙන්නද ? බුද්ධිමත් අනාත කුකුලෝ...?😂😂
    සම්මාන දුන්නට මොකෝ ජාතික ලයිස්තුවෙන් ජේවීපී උන් පාර්ලිමේන්තුවටත් යවන්න හැදුවේ😂😂🧠🤏
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,971
    3,006
    113
    View attachment 240284

    ඉතින් උබලගේ මයිනයි , බනානා සුජී සම්මාන දීලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ටනේ.
    වැදි බයිලා කියන්නේ මේවට සාන්ත....
    මෙච්චර සම්මාන ගගත්ත පුද්ගලයන් ජාතික ලයිස්තුවට දාපු එක අවුල් ඒකත් අවුරුදු ගානකට පෙර. හැබැයි සම්මාන ඕකේ....😅😅

    ------ Post added on Oct 27, 2024 at 12:27 PM
    රෙවිල දෙකයි පනහට වැටිල ඉන්න බයියන්ව මෙහෙම ලිදේ දාන එකට නං එක හෙලාම විරුද්දයි
     
    • Haha
    Reactions: gama22