මෙතනදී තත්වේ වෙනස්. මිනිහෙක් ඈවිත් ගහක් කපන සීන් එකක් නෙමේ මේකේ තියෙන්නේ. සමහර ආයතන වලින් අවසර දීලා තියෙනවා නිතී විරෝධීව.. ඈත්තටම මෙතන බදුදීන් නෙමේ හරි නම් බෑසිල්ගේ ඉදලා උසාවියේ ඉන්න ඕනේ. මේකේ ඌ විතරක් සෙට්වුනේ මිනිහා මූලිකත්වය අරන් වෑඩේ දුන්න හින්දා. ඒ වගේ සන්කීර්ණ තත්වයක් යටතේ මේ දීලා තියෙන තීන්දුව වටිනවා
Last edited: