රන්ජන් හිරේ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙතනදී තත්වේ වෙනස්. මිනිහෙක් ඈවිත් ගහක් කපන සීන් එකක් නෙමේ මේකේ තියෙන්නේ. සමහර ආයතන වලින් අවසර දීලා තියෙනවා නිතී විරෝධීව.. ඈත්තටම මෙතන බදුදීන් නෙමේ හරි නම් බෑසිල්ගේ ඉදලා උසාවියේ ඉන්න ඕනේ. මේකේ ඌ විතරක් සෙට්වුනේ මිනිහා මූලිකත්වය අරන් වෑඩේ දුන්න හින්දා. ඒ වගේ සන්කීර්ණ තත්වයක් යටතේ මේ දීලා තියෙන තීන්දුව වටිනවා
    138338658_10220599567394125_6969882103725478655_n.jpg

    138289694_330771718051993_1578579999891949513_n.png
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය තීන්දුව දේශපාලනික එකක් නෙමේ. මිනිස්සු පිරිසක් එකතු වෙලා සටන් කරලා ගත්ත තීන්දුවක්. දේශපාලකයෝ කරපු බම්බුවක් නෑ. මිනිස්සු ගේ කෑපවීමෙන් ගත්ත ජයග්‍රහනයක්
     
    • Like
    Reactions: asylum

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රංජා කිව්වේ ඇත්ත...​

    රනිල් එලියේ​

    රවි (එරොසාන්ගේ වල්ලභයා ) එලියේ​

    බදුර්දීන් එලියේ​

    හකීම් එලියේ​

    හිස්බුල්ලා එලියේ​

    පිල්ලේඅන් එලියේ​

    මහෙන්දරන් අල්ලන පාටක් නෑ.​

    ඔක්කොම යාළුවෝ මල්ලි..​

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gono oya army eken wawanne wena pathak eka oya thinduwa denna kalain indalama kara iata wada oya naduwa dameth NGO ekakain rishad karayata danne nathi dewal kiywanne nathuwa indapan.
    ow ow sir hodai... mun wage wahallu
     
    • Like
    Reactions: malakadss

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ane nikan pala yanna umbane meke lokuma wahala EK ekema danawa umba gana eka parak maybach ekak usan awith kicha wela giya me para thawa ekak 100% post wala thiyenne mada witharai N.W.B.Y.M.Y
    ye ye ube maharaja marena dawała kawadda kiyala man balan inne etakan itng uta madagahana eka tama man karanne. lanakwa winasa karapu minimaruwa. uta support karna eunuth u wagemai. mada gahanna deyak ne harako. u mada nagene inne .. uge waradi tika kiyanna giyoth aurudu 10 watt yay. ea tarama epa kaapu ekek .uge wahallu et wada anatahi.
     
    • Like
    Reactions: malakadss

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ක්ලිප් නම් ඔක්කොම ඈහුවා.. පද්මිණි රණවක එක්ක තමා ජජ් කෙනෙක් කියලා කතා කරන්නේ. හෑබෑයි ඒ එකකවත් මු බල කරනවද තීන්දු දෙන්න කියලා? ලන්කාවේ හිටියා අග්‍ර විනිසුරු කෙනෙක් මොහාන් පීරිස් කියලා.. රජ ගෙදරට ඈවිත් තීන්දු අරන් ගිය. එහෙම නෑතිව පිට ගිය අග විනිසුරු ශිරාණි බණ්ඩාරණායකට වෙච්ච දේ මතකද? කුප්‍රකට අග විනිසුරු සරත් එන් සිල්වා එක පාරක් සමාව ඉල්ලුවා මිනිස්සුන්ගෙන් තමන් දුන්න තීන්දු ගෑන. ජෝක් එක කියන්නේ ඒවා එකක්වත් මතක නෑති එවුන් කියනවා රන්ජා උසාවියට බලපෑම් කලාලු.. 😂 😂 😂

    අන්න ඒවා තමා සුපිරි ගොන් කතා... මචන් රන්ජාට පුලුවන් වුනා නම් උසාවි තීන්දු දෙන්න ගෝඨාභයට චන්දේ ඉල්ලන්නවත් වෙන්නේ නෑ. ඒ හින්දා ගොන් වෑඩ ගෑන කතා කරන එක තේරුමක් නෑ. මොකද මේකේ ඉන්න බහුතරය මෑරිලා ඉපදිලා නෑ
    එහෙනම් උබ ඔක්කොම හරියට අහල නෑ .පද්මිණි රණවකට කියනවා Judgement එකක් වෙනස් කරන්න කියල. මුට කියනව එක sound clip එකක ඔයා කරන ඒවා කරලා බෙල්ල ගහල යන්න පුළුවන්. මු කියනවා බය වෙන්න්න එපා බේරා ගන්නම් කියලා, උබ කොච්චර දැගලුවත් ඔක්කොම ඇහුවහම තේරෙනවා Gonja මොන වගේ එකෙක් ද කියල. උන්ට බලපෑම් කළා බොරු සාක්කි දෙන්න කිව්වා කියල උන්ම කියනවා, උබ මෙතන එහෙම කලේ නැහැලු , ගොන්ජ බබාලු
    රනිල් ගේ Game කරන්න මු කොච්චර Support කලාද කියල.මුට සල්ලි එහෙම ඔහොම තියෙන්නේ රගපාල වෙන්න ඇති.

    වෙන මිනිස්සුන් ගේ තියන වැරදි කියන්න එපා බන් රන්ජගේ වැරදි වහන්න. එතකොට හරියට උබ නිකන් දේශපාලන පක්ෂෙකට කඩේ යනවා වගේනේ. රාජපක්ෂ ආණ්ඩුව කාලේ Judge ලට බලපෑම් කල කියල හැමෝම දන්නවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙනම් උබ ඔක්කොම හරියට අහල නෑ .පද්මිණි රණවකට කියනවා Judgement එකක් වෙනස් කරන්න කියල. මුට කියනව එක sound clip එකක ඔයා කරන ඒවා කරලා බෙල්ල ගහල යන්න පුළුවන්. මු කියනවා බය වෙන්න්න එපා බේරා ගන්නම් කියලා, උබ කොච්චර දැගලුවත් ඔක්කොම ඇහුවහම තේරෙනවා Gonja මොන වගේ එකෙක් ද කියල. උන්ට බලපෑම් කළා බොරු සාක්කි දෙන්න කිව්වා කියල උන්ම කියනවා, උබ මෙතන එහෙම කලේ නැහැලු , ගොන්ජ බබාලු
    රනිල් ගේ Game කරන්න මු කොච්චර Support කලාද කියල.මුට සල්ලි එහෙම ඔහොම තියෙන්නේ රගපාල වෙන්න ඇති.

    වෙන මිනිස්සුන් ගේ තියන වැරදි කියන්න එපා බන් රන්ජගේ වැරදි වහන්න. එතකොට හරියට උබ නිකන් දේශපාලන පක්ෂෙකට කඩේ යනවා වගේනේ. රාජපක්ෂ ආණ්ඩුව කාලේ Judge ලට බලපෑම් කල කියල හැමෝම දන්නවා.
    රාජපක්ෂලා ජජ්ලට බලපෑම් කලා කියලා හෑමෝම දන්නවා කියන ගමන් කියනවා රන්ජා හිරේ දාන ඕනේලු. එතකොට Xකේ ලොජික් නේ. රාජපක්ෂලා හිරේ යන්න ඕනේ නෑද්ද එතකොට. ඒවා තමා ලොජික්
     
    • Like
    Reactions: hirashgeff

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    රන්ජ 83 ජූලි කලබල අස්සේ කඩපු රත්තරන් බඩු කඩයක සේප්පුව උස්සන් ගිහින් කියන්නේ, පරිස්සම් කරලා දෙන්නද දන්නෑ...

    අරුන්දික ප්‍රනාන්දු, හිරු සලකුණ, 2021-01-14 11:05pm



    කෝච්චියේ ටිකට් ගන්න දීපු සල්ලි මාටියා ගහල, කුකුල්ලුත් හොරකන් කරලා :LOL: