රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    16298482_1734821733497073_4028088887565157980_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    විල්පත්තුව පුරාම අපි අැවිද්දා... අඟලක්වත් හානි වී නෑ - රන්ජන්

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසන්නේ විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බවයි.

    එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කර තිබේ.

    :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    විල්පත්තුව පුරාම අපි අැවිද්දා... අඟලක්වත් හානි වී නෑ - රන්ජන්

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසන්නේ විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බවයි.

    එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කර තිබේ.

    :lol::lol::lol::lol:

    bump
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    විල්පත්තුව පුරාම අපි අැවිද්දා... අඟලක්වත් හානි වී නෑ - රන්ජන්

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසන්නේ විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බවයි.

    එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කර තිබේ.

    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දැන් ඔය ගෑනි කියන්නෙ,එයාට ඒක අදාල නෑ කියලනෙ..එහෙම කියලනෙ රන්ජන් කතාකරද්දිත් පෝන් එක කට් කරන්නෙ...කෑලේ කපනවටත් අපි විරුද්ධයි,ඒ වගේම පරිසරේ විනාසවෙලා යන විදිහට පස් කපනවටත් විරුද්ධයි...කැලෑ කපනව වගේම විනාසයක් තමා ඒකෙනුත් වෙන්නෙ...ඒ ගෑනිට වගකීමක් තියෙනව, ඒ ජී ඒ විදිහට එහෙම මිනිස්සුන්ගෙ විරෝධයක් හරි හානියක් වෙනවනන් ඒකට අවසර නොදී ඉන්න...එහෙම නොකරපු හින්දනෙ රන්ජන්ට ඕකට එන්ඩ වුනේ...තමන්ගෙ කොට්ඨාසෙ එකක් නන් ඒ ජී ඒ අනිවා වගකියන්න ඕන...ඒ ගෑනි ඇමතිවත් ගනන් ගත්තෙ නෑ,මිනිස්සු කෙසේ වෙතත්..
     
    • Like
    Reactions: simpleboy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Othana Ranjan wenuwata me lankawe minussune olu tika danmana tamai match wenne mokada ranjan karapu vidiya hari ho werdai ehema kare netham anitma minussunge oluwa tamai anene kawadahari mataka tiyaganin modayek wage buranne natuwa hari werdda thora ganna ignea garni nikn deshapalanayata kahinne natuwa :growl:
     
    • Like
    Reactions: Smartm

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔක්කොම බලන්න කම්මැලි උන් විනාඩි 14 ඉඳන් වත් බලපන්.

    Othana Ranjan wenuwata me lankawe minussune olu tika danmana tamai match wenne mokada ranjan karapu vidiya hari ho werdai ehema kare netham anitma minussunge oluwa tamai anene kawadahari mataka tiyaganin modayek wage buranne natuwa hari werdda thora ganna ignea garni nikn deshapalanayata kahinne natuwa :growl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර

    Sira kathawa, Wilpattu seen ekedi eka widiyak, dan tawa widiyak..

    Lankawe media nam antimai ban.. :no::no::no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sira kathawa, Wilpattu seen ekedi eka widiyak, dan tawa widiyak..

    Lankawe media nam antimai ban.. :no::no::no:

    media neme ban ethane tiyenen mahindda une. godak unta atta penne ban oya une hadune un dakinne wenama vidiyatakata atta dañina un bohoma adui. :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    media neme ban ethane tiyenen mahindda une. godak unta atta penne ban oya une hadune un dakinne wenama vidiyatakata atta dañina un bohoma adui. :(

    na ban, mata hitenne media tamai oka karanne. unta mahinda awat ekai ranila awat ekai sirisena awat ekai. minissu tika kotawala unge rating wadi kara gannawa..

    deshapaluwoi mediai dekama ekatu wela minissu modainta andanne.. minissu modayo wena taramata deshapaluwanta hodai
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වුලපිටියේදී පස් කියුබ් 500 ට 61000ක් කපලා ( අද කර්තෘ මණ්ඩලය ) 2017-01-31 16:09:00 Comments - 1 Views - 1691

    පස් කියුබ් 500 කට අඩු ‘බී’ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදා ගෙන දිවුලපිටියේදී පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇති බව අණාවරණය වී තිබේ. දිවුලපිටියේ සංචාරය කළ පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් මේ බව අනවරණය කොට ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරලු ජාවාරම හේතුවන් පුද්ගල ඝාතන 40 කට වැඩි සංඛාවක් සිදුව ඇති බවට සැක කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වරින්වර සෘජු සම්බන්ධතා ඇති කරගන්නා පිරිස් විසින් මෙම ජාවාරම සිදු කර ඇති බවත් මුතුරාජවෙල ගොඩකිරීම සඳහා පස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත්තේ දිවුලපිටිය එජනිස දේශපාලනඥයෙකු සහ වත්තල එජාප අමාත්‍යවරයෙකු ගේ සමීපතම ඥාතීන් හා ආධාරකරුවන් පිරිසක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙන්න භූ විද්‍යා කාර්යාංශය පස් කැපීම තහනම් කරමින් යැවු ලිපිය, අද හිරු ආයතනය පස් කොන්ත්‍රාත් කරු හා තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ නිසා මේවනවිට මාරු කර යවා තිබෙන නිලධාරියෙක් එක්ව පස් කැනීම නිත්‍යානුකුල බවට පුවතක් මැවීමට කටයුතු යොදමින් සිටින බවට වාර්තාවේ
    16463624_10158838590995377_8961797701640550819_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    වුලපිටියේදී පස් කියුබ් 500 ට 61000ක් කපලා ( අද කර්තෘ මණ්ඩලය ) 2017-01-31 16:09:00 Comments - 1 Views - 1691

    පස් කියුබ් 500 කට අඩු ‘බී’ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදා ගෙන දිවුලපිටියේදී පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇති බව අණාවරණය වී තිබේ. දිවුලපිටියේ සංචාරය කළ පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් මේ බව අනවරණය කොට ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරලු ජාවාරම හේතුවන් පුද්ගල ඝාතන 40 කට වැඩි සංඛාවක් සිදුව ඇති බවට සැක කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වරින්වර සෘජු සම්බන්ධතා ඇති කරගන්නා පිරිස් විසින් මෙම ජාවාරම සිදු කර ඇති බවත් මුතුරාජවෙල ගොඩකිරීම සඳහා පස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත්තේ දිවුලපිටිය එජනිස දේශපාලනඥයෙකු සහ වත්තල එජාප අමාත්‍යවරයෙකු ගේ සමීපතම ඥාතීන් හා ආධාරකරුවන් පිරිසක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    Me deshapaluwo pathkarapu harakta thalanna one.. :growl: