විල්පත්තුව පුරාම අපි අැවිද්දා... අඟලක්වත් හානි වී නෑ - රන්ජන්
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසන්නේ විල්පත්තු රක්ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බවයි.
එම ප්‍රදේශයේ කල සංචාරයකින් පසුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කර තිබේ.

Othana Ranjan wenuwata me lankawe minussune olu tika danmana tamai match wenne mokada ranjan karapu vidiya hari ho werdai ehema kare netham anitma minussunge oluwa tamai anene kawadahari mataka tiyaganin modayek wage buranne natuwa hari werdda thora ganna ignea garni nikn deshapalanayata kahinne natuwa![]()

Sira kathawa, Wilpattu seen ekedi eka widiyak, dan tawa widiyak..
Lankawe media nam antimai ban..![]()

media neme ban ethane tiyenen mahindda une. godak unta atta penne ban oya une hadune un dakinne wenama vidiyatakata atta dañina un bohoma adui.![]()
වුලපිටියේදී පස් කියුබ් 500 ට 61000ක් කපලා ( අද කර්තෘ මණ්ඩලය ) 2017-01-31 16:09:00 Comments - 1 Views - 1691
පස් කියුබ් 500 කට අඩු ‘බී’ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදා ගෙන දිවුලපිටියේදී පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇති බව අණාවරණය වී තිබේ. දිවුලපිටියේ සංචාරය කළ පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් මේ බව අනවරණය කොට ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරලු ජාවාරම හේතුවන් පුද්ගල ඝාතන 40 කට වැඩි සංඛාවක් සිදුව ඇති බවට සැක කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වරින්වර සෘජු සම්බන්ධතා ඇති කරගන්නා පිරිස් විසින් මෙම ජාවාරම සිදු කර ඇති බවත් මුතුරාජවෙල ගොඩකිරීම සඳහා පස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත්තේ දිවුලපිටිය එජනිස දේශපාලනඥයෙකු සහ වත්තල එජාප අමාත්‍යවරයෙකු ගේ සමීපතම ඥාතීන් හා ආධාරකරුවන් පිරිසක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.