![]()
ඉස්සෙල්ලාම ශිෂ්‍යත්වය ලියන්න යන්න තිබ්බෙ...
MP kama nathi wenawada fail unoth?
අර රවි මහත්තය අර අ.පො.ස. (සා.පෙළ)වත් නෑ... පුළුවන්නම් පෙන්නන්න...? පොහඃ...
කිය කිය කෑගහන්නෙ කාටද...?
අපි සුසන්ත වික්‍රමසිංහ සර්ගෙ bio class යන කොට රන්ජා ගැන කියලා තියෙනවා. දෙන්නා එක පන්තියෙ ඉදලා තියෙන්නෙ.

Nothing But trying ahhahhhaaaaa
අපරාදෙ කඩදාසියි තීන්තයි
පුලුවන් දෙයක් කරගෙන ඉන්නැතුව වැඩ පෙන්නන්න යනව
result එනකොට තේරෙයි
ඇමති කෙනෙක් දියුණු වෙන්න හදනකොට උඹල අකුල් හෙලලා හරියන්නේ නැහැනේ..


