රන්ජන් A/L ලියන්න ගිහින්...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රන්ජන් A/L ලියන්න ගිහින්...

    රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අපොස උපේ විබාගයට පෙනී සිටිමට යන අයුරු....එතුමාට අපේ සුබාශින්ෂණ...

    z_p01-Silver.jpg


    EBN32aaWsAEpwDf


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    27-Surprised.png


    ඉස්සෙල්ලාම ශිෂ්‍යත්වය ලියන්න යන්න තිබ්බෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර රවි මහත්තය අර අ.පො.ස. (සා.පෙළ)වත් නෑ... පුළුවන්නම් පෙන්නන්න...? පොහඃ...
    කිය කිය කෑගහන්නෙ කාටද...?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,102
    113
    Mother Earth
    උගෙ විභාග අංකෙ උස්සන්න විදිහක් නැද්ද ? ප්‍රයිවට් දාල ඇත්තෙ. :P
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මූ O/L පාස්ද? කරන කියන දේවල් වලින් පේන්නෙනම් ඉස්කෝලයක් පැත්ත පලාතක ගිහින්ම නෑ වගේ තමයි...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    27-Surprised.png


    ඉස්සෙල්ලාම ශිෂ්‍යත්වය ලියන්න යන්න තිබ්බෙ...

    සැර වැඩි ද මන්ද ...ඔන්න රාජ්‍ය ඇමති කම ගලවන්න යනවලු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර රවි මහත්තය අර අ.පො.ස. (සා.පෙළ)වත් නෑ... පුළුවන්නම් පෙන්නන්න...? පොහඃ...
    කිය කිය කෑගහන්නෙ කාටද...?

    සදාදරනීය ආදරණීය සදා ලෝක පූජිත සජිත් ප්‍රේමදාස මැතිතුමාට
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    අපි සුසන්ත වික්‍රමසිංහ සර්ගෙ bio class යන කොට රන්ජා ගැන කියලා තියෙනවා. දෙන්නා එක පන්තියෙ ඉදලා තියෙන්නෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ කඩදාසියි තීන්තයි
    පුලුවන් දෙයක් කරගෙන ඉන්නැතුව වැඩ පෙන්නන්න යනව
    result එනකොට තේරෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි සුසන්ත වික්‍රමසිංහ සර්ගෙ bio class යන කොට රන්ජා ගැන කියලා තියෙනවා. දෙන්නා එක පන්තියෙ ඉදලා තියෙන්නෙ.

    :confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපරාදෙ කඩදාසියි තීන්තයි
    පුලුවන් දෙයක් කරගෙන ඉන්නැතුව වැඩ පෙන්නන්න යනව
    result එනකොට තේරෙයි

    ඇමති කෙනෙක් දියුණු වෙන්න හදනකොට උඹල අකුල් හෙලලා හරියන්නේ නැහැනේ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමති කෙනෙක් දියුණු වෙන්න හදනකොට උඹල අකුල් හෙලලා හරියන්නේ නැහැනේ..

    :rofl:
    නැතුව මූ රඟපෑමක් එහෙම නෙමේ නේ කරන්නෙ :rofl:
    result ආවට පස්සෙ ඕක කියපංකො :P
     

    Similar threads