රන්ජන් NPP එකෙන් පාර්ලිමේන්තුවට 🛑

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ

    NPP කියන්නේ පොන්න ආන්ඩුවක්
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී මෙන්න මෙන්න දැවෙන ප්‍රශ්න
     
    • Like
    Reactions: Tanto and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ටත් පට්ටම් දුන්න ඵකේ ඕක මොකක්ද..😹😹

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ටත් පට්ටම් දුන්න ඵකේ ඕක මොකක්ද..😹😹

    මොනා ද මචං රවී කාරයට තිබ්බ චෝදනා?

    දන්නව නම් දාපන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts
    ranjata nam Mona pakshen illuwat me welawe parliament enna puluwan,,, ute Keri toxic crowd ekak inne.. andu pakshen ene aeka tama hoda sepa widinna puluwan etakota
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    ඕකේ කියන්නේ බලපං
    වීඩියෝ එක නම් බැලුව.
    මහින්ද පතිරන කෙලිම්ම ඉතිං පොහොට්ටු සපෝට්නෙ.

    මේක බලන්නකො ඕපන් එක්කෙනෙක් දාපු එකක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    itsa good thing that is rights are restored , ban the rights of who violated human rights
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වීඩියෝ එක නම් බැලුව.
    මහින්ද පතිරන කෙලිම්ම ඉතිං පොහොට්ටු සපෝට්නෙ.

    මේක බලන්නකො ඕපන් එක්කෙනෙක් දාපු එකක්

    අවුරුදු පහම ඕවා බල බල ඉමු..😼

    ශානිගේ ඩ්‍රාම ඵකත් කොටස් වශයෙන් ඵනවනේ...😼😼

    ඵක්කෝ කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..තෙල් මිල, කරන්ට් බිල ගැන කියපුවා දැන් උන්ටම කරන්න ගියහම හික් ගෑවිලා තියෙනවා වගේ තමා ඕකත්..😹

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    අවුරුදු පහම ඕවා බල බල ඉමු..😼

    ශානිගේ ඩ්‍රාම ඵකත් කොටස් වශයෙන් ඵනවනේ...😼😼

    ඵක්කෝ කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..තෙල් මිල, කරන්ට් බිල ගැන කියපුවා දැන් උන්ටම කරන්න ගියහම හික් ගෑවිලා තියෙනවා වගේ තමා ඕකත්..😹

    මහින්ද නිකන් බය වෙලා කියෝනව වගේ සීන් එකක් මට නම් ඒ වීඩියෝ එකේ පෙනුනෙ. මම දාපු වීඩියෝ එකේ තියනව ඔය කියන චෝදනා උසාවියේ කතා කරල අන්තිමට තීන්දු උන ඒවත් එහෙම.
     
    • Like
    Reactions: icewiz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මහින්ද නිකන් බය වෙලා කියෝනව වගේ සීන් එකක් මට නම් ඒ වීඩියෝ එකේ පෙනුනෙ. මම දාපු වීඩියෝ එකේ තියනව ඔය කියන චෝදනා උසාවියේ කතා කරල අන්තිමට තීන්දු උන ඒවත් එහෙම.

    උෟ බය වෙන්න උෟ කරපු දෙයක් නෙමෙයිනේ..ඵහෙනම් ඉතිං උඹ ඔය දාපු ඵකේ ඵකාගෙත් නිකන් බය වුන මූණක් නේ තියෙන්නේ..ඔය ඉතිං ලංකාවේ උන්ගේ මූණවල් වල හැටි තමා..😼

    හරි අපි බලමු මොකා බය වුනත් නැතත් රාජපක්ෂ ලා පාස්කු ප්‍රහාරය කරානම් අනුර කුමාර උන්ව අැතුලට දායිද කියලා...අපිටත් ඕන රටේ අාර්ථිකය කඩන් වට්ටන්න ඕක කරපු උන්ට දඬුවම් දෙන්න තමා බොරුවට බලේ ගන්න පාස්කු ප්‍රහාරය හිඟන්නගේ තුවාලේ වගේ නොකර..😼
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    උෟ බය වෙන්න උෟ කරපු දෙයක් නෙමෙයිනේ..ඵහෙනම් ඉතිං උඹ ඔය දාපු ඵකේ ඵකාගෙත් නිකන් බය වුන මූණක් නේ තියෙන්නේ..ඔය ඉතිං ලංකාවේ උන්ගේ මූණවල් වල හැටි තමා..😼

    හරි අපි බලමු මොකා බය වුනත් නැතත් රාජපක්ෂ ලා පාස්කු ප්‍රහාරය කරානම් අනුර කුමාර උන්ව අැතුලට දායිද කියලා...අපිටත් ඕන රටේ අාර්ථිකය කඩන් වට්ටන්න ඕක කරපු උන්ට දඬුවම් දෙන්න තමා බොරුවට බලේ ගන්න පාස්කු ප්‍රහාරය හිඟන්නගේ තුවාලේ වගේ නොකර..😼
    මූන බලල නෙමේ මම කිව්වෙ. එකපාරම මිනිහ මොකෝ ඔහොම එකක් දැම්මෙ කියල බැලුවෙ මම
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මූන බලල නෙමේ මම කිව්වෙ. එකපාරම මිනිහ මොකෝ ඔහොම එකක් දැම්මෙ කියල බැලුවෙ මම

    දාන්නේ ඵහෙම දෙයක් අනුර කරපු නිසානේ..උන්ටම පුදුම අැති උඹලගේ අය බලේට අැවිත් ඔහොම දේවල් කරන කොට..😼