පාස්කු ප්රහාරයේ චූදිතයන්ටත් පට්ටම් දුන්න ඵකේ ඕක මොකක්ද..
මොනා ද මචං රවී කාරයට තිබ්බ චෝදනා?
දන්නව නම් දාපන්.
වීඩියෝ එක නම් බැලුව.ඕකේ කියන්නේ බලපං
වීඩියෝ එක නම් බැලුව.
මහින්ද පතිරන කෙලිම්ම ඉතිං පොහොට්ටු සපෝට්නෙ.
මේක බලන්නකො ඕපන් එක්කෙනෙක් දාපු එකක්
අවුරුදු පහම ඕවා බල බල ඉමු..
ශානිගේ ඩ්රාම ඵකත් කොටස් වශයෙන් ඵනවනේ...
ඵක්කෝ කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..තෙල් මිල, කරන්ට් බිල ගැන කියපුවා දැන් උන්ටම කරන්න ගියහම හික් ගෑවිලා තියෙනවා වගේ තමා ඕකත්..
මහින්ද නිකන් බය වෙලා කියෝනව වගේ සීන් එකක් මට නම් ඒ වීඩියෝ එකේ පෙනුනෙ. මම දාපු වීඩියෝ එකේ තියනව ඔය කියන චෝදනා උසාවියේ කතා කරල අන්තිමට තීන්දු උන ඒවත් එහෙම.
මූන බලල නෙමේ මම කිව්වෙ. එකපාරම මිනිහ මොකෝ ඔහොම එකක් දැම්මෙ කියල බැලුවෙ මමඋෟ බය වෙන්න උෟ කරපු දෙයක් නෙමෙයිනේ..ඵහෙනම් ඉතිං උඹ ඔය දාපු ඵකේ ඵකාගෙත් නිකන් බය වුන මූණක් නේ තියෙන්නේ..ඔය ඉතිං ලංකාවේ උන්ගේ මූණවල් වල හැටි තමා..
හරි අපි බලමු මොකා බය වුනත් නැතත් රාජපක්ෂ ලා පාස්කු ප්රහාරය කරානම් අනුර කුමාර උන්ව අැතුලට දායිද කියලා...අපිටත් ඕන රටේ අාර්ථිකය කඩන් වට්ටන්න ඕක කරපු උන්ට දඬුවම් දෙන්න තමා බොරුවට බලේ ගන්න පාස්කු ප්රහාරය හිඟන්නගේ තුවාලේ වගේ නොකර..![]()
මූන බලල නෙමේ මම කිව්වෙ. එකපාරම මිනිහ මොකෝ ඔහොම එකක් දැම්මෙ කියල බැලුවෙ මම