රන්ජන් NPP එකෙන් පාර්ලිමේන්තුවට 🛑

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔය වාචාල පොන්නය මොනව කරන්නද

    රන්ජව වැරදිලාවත් NPP එකෙන් දැම්මොත් ඉතින් ඒ දිස්ත්‍රික්කෙ අනික් පක්ශ සෝදාපාලුවට ලක් වෙනව ශුවර්
    කොටින්ම ඌ මොන පක්ශෙන් ඉල්ලුවත් අනිවා වැඩිම මනාප ගන්නව
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    නියමෙට ගැලපෙනවා හැබැයි..කොයිවෙලෙත් හොරු හොරු කියන ඵකනේ කටේ තියෙන්නේ..😅
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    ඕකේ කියන්නේ බලපං
    ඔය අර තෙල් පෝලිං වල මිනිස්සු මැරෙද්දි කුමක්ද අර්බුදය කියලා අහපු එකා නේද :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඔය අර තෙල් පෝලිං වල මිනිස්සු මැරෙද්දි කුමක්ද අර්බුදය කියලා අහපු එකා නේද :lol:

    හඳ පෙන්නුවහම අැඟිල්ල😹😹

    ඒ කියන්නේ අනුර ඒ කරපු දේ හරිද?😹
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    රන්ජව වැරදිලාවත් NPP එකෙන් දැම්මොත් ඉතින් ඒ දිස්ත්‍රික්කෙ අනික් පක්ශ සෝදාපාලුවට ලක් වෙනව ශුවර්
    කොටින්ම ඌ මොන පක්ශෙන් ඉල්ලුවත් අනිවා වැඩිම මනාප ගන්නව
    ඔව් ඒකනම් ඇත්ත ලංකාවෙ උන් කැමති කයිවාරු කාරයන්ටනෙ
     
    • Like
    Reactions: Honda.putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    දාන්නේ ඵහෙම දෙයක් අනුර කරපු නිසානේ..උන්ටම පුදුම අැති උඹලගේ අය බලේට අැවිත් ඔහොම දේවල් කරන කොට..😼
    අපේ අය කිව්වෙ? උඹ ලංකාවෙ පුරවැසියෙක් නෙමේ ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය වාචාල පොන්නය මොනව කරන්නද
    05EEABA3-61BE-4786-A0BB-07DA844C7593.jpeg
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ අටපාස්ද
    කම්මැලි හුත්ත ඉගෙන ගත්ත කියන්න ලේසිම එකක් බලල කරල
    LLB වගේ එකක්නම් කමකුත් නෑ
    ඔය ආට්ස් ඩිග්රි සෙටිපිකට් එක හොදයි ටොයිලට් පේපර් ඉවරවෙච්ච වෙලාවට
     
    • Haha
    Reactions: DadayamBatta

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    හඳ පෙන්නුවහම අැඟිල්ල😹😹

    ඒ කියන්නේ අනුර ඒ කරපු දේ හරිද?😹
    මිනිහා කියන ඒවගේ යථාර්තය මතක් කලේ.. :ROFLMAO:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Trustworthy source ekakin nam ohoma ekak dekke nehe.
    Daily Mirror kiyanne satha 5kata wishwasa karanna beri fake news site ekak.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ හුත්තත් අනිත් උන් වගේම මෝඩයෙක් පිස්සෙක්. බොරුවට උන් ඔක්කොම යාලුවො මල්ලි කියලා ඌ හොඳ එකා වෙන්න හදනවා. තැන් තැන් වල ඌ කියන කතා ඇහුවම තේරෙනවා මූට ඇති බුද්ධියක් නෑ කියලා. අර කරන්ට් වැදිලා මැරිච්ච මනුස්සයා වගේම පොරක්. ජේවීපී උනුත් ඉන්නකම් බැනලා මැරුනම ගිහින් සුදු හුණු ගානවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113


    සම්පුර්ණයෙන් බලන්න ඩෙටා cost එකට පාඩු නෑ බැලුවට

    මම බැලුව මචං.. උඩම මමම ඕක අමුණල ඇති.. මෙයාව පොඩ්ඩක් අල්ලල ගන්න මම එහෙම කිව්වෙ
     
    • Like
    Reactions: paddypower