රන්ජන්_ඉවරයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

    Neth
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තාවකාලිකව අත්හිටුවාව තිබෙනවා


    26.gif

    හික්... හිකිස්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සදාකාලිකවම අත් හිටෙව්වොත් ලොක්කොන්ගෙ ඒවත් ලීක් කරනව කියන්න ඇති....
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේ ලීක් එකෙන් පක්ෂේ චන්ද බර ගානක් නැති වෙනවා.අනිත් එක පක්ෂයට උදව් කරපු අය ඔක්කොම ඉවරයි.මේ මිනිහා අමුම අමු මෝඩ හරකෙක්.මේ වගේ අය අර කිව්වා වගේ නලුකමක් කරගෙන හිටියනම් හරි.
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    අපේ රෙදි ගැලවුනා වගේ පොහොට්‍ටු කාරයන්ගෙත් රෙදි ගලවන්න ඕන
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රන්ජන් තගෙන් ඉල්ලලා දුන්නේ නැත්තම් හඬ පටියක් ඌ රිලීස් කරයි
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රංජන් වැඩ කරලා තියෙන්නේ සිරිසේන එක්ක.සිරා කියපු දේවල් තමයි කරලා තියෙන්නේ.මේක සිරිසේනගේ ගේම් එකක්.මේක ලීක් වෙන්න හේතුවත් සිරිසේන කියලයි රවී කරුනානයක කියන්නේ.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    gonja gonja kiwwata uu oya karala thiyena wade hoda wedak neweida?

    hari nam uu karapu wade guuNP, pohottuwo, jeppo, peretto hamoma agaya karanna ona. kalakanninge niruwatha pennuwata :dull:

    mokadda gonja karapu wade ? call record karapu ekada ?