රන්ජන්_තට්ටේ ගාලලු

GreenLion

Member
Jul 25, 2012
155
16
0
කොන්ඩේ එච්චර නෑ වගේ. වැඩිපුරම තට්ටේ තියෙන්නේ.තට්ටේ දිලිසෙනවා. කරපු වැඩේට දෙන්න හිතෙනවා තට්ටේ හිල් වෙන්න.හිරේ දාපු එකනම් පව් වැඩක්.අනිත් එක අධිකරනයේ අයත් දැන ගන්න ඕන රංජා වගේ අයත් එක්ක ෆෝන් ටෝක්ස් වලට නොයා ඉන්න.රංජන්ව හිරේ දාපු එක දේශපාලන හේතුමත මිසක් වැලිඩ් රීසන් නෙවෙයි.කාගේ හරි ගෙට රිංගලා බලෙන් ප්‍රයිවෙට් ඒවා අරගෙන එහෙම දාන එක වැරදි.රංජාව පොලිටික්ස් වලින් අයින් කරන්න ඕන.ඒක විතරක් කලාම ඇති.
 
Opinion

Member
May 20, 2018
2,904
185
0
Ado e video eka balala duka hithuna ban.:(

oka dakala matath duka hithuna ban. monawa kiwwath hitha honda miniha. badu gahilla witharai minus ekata thiyenne. minihage voice clip walin thawa horu kee denek expose wunada ? allanawa nam allanna one loku horu tika. ranja horek newei
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,844
    16,948
    113
    oka dakala matath duka hithuna ban. monawa kiwwath hitha honda miniha. badu gahilla witharai minus ekata thiyenne. minihage voice clip walin thawa horu kee denek expose wunada ? allanawa nam allanna one loku horu tika. ranja horek newei

    ඒ බඩු ඵක්‍ක කරපු රෙකෝර්ඩින් හින්ද නෙමෙයි රන්ජව හිරේ දැම්මෙ..අර judges ල ඵක්ක කථා කරල ඒ අයට උපදෙස් දුන්න නිසා..උඹ කියන්නෙ ඒක හරි වැඩක්ද?:rolleyes:අනික බලපං උෟ පොලිසියෙන් වරෙන්තුවක් අරන් ගෙදරට අාවහම හැසිරෙන විදිහ.නීතිය උෟට තනිකරම විහිළුවක්..උෟ ඵහෙම හැසිරෙනවා ඒ අස්සෙ LIVE දාලත් පෙන්නනවා.ගොන් ජෝක්ස්නෙ බං..උෟ ඵහෙම කරහම රටේ අනිත් මිනිස්සු නීතියට බය වෙයිද..පොඩ්ඩක් හිතපං..,අනික අමතක කරන්න ඵපා උෟ නළුවෙක් කියලා..උඹලව රවට්ටන ඵක උෟට සුළු දෙයක්.උඹල දැනටමත් රැවටිලා...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839

    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    ඒ බඩු ඵක්‍ක කරපු රෙකෝර්ඩින් හින්ද නෙමෙයි රන්ජව හිරේ දැම්මෙ..අර judges ල ඵක්ක කථා කරල ඒ අයට උපදෙස් දුන්න නිසා..උඹ කියන්නෙ ඒක හරි වැඩක්ද?:rolleyes:අනික බලපං උෟ පොලිසියෙන් වරෙන්තුවක් අරන් ගෙදරට අාවහම හැසිරෙන විදිහ.නීතිය උෟට තනිකරම විහිළුවක්..උෟ ඵහෙම හැසිරෙනවා ඒ අස්සෙ LIVE දාලත් පෙන්නනවා.ගොන් ජෝක්ස්නෙ බං..උෟ ඵහෙම කරහම රටේ අනිත් මිනිස්සු නීතියට බය වෙයිද..පොඩ්ඩක් හිතපං..,අනික අමතක කරන්න ඵපා උෟ නළුවෙක් කියලා..උඹලව රවට්ටන ඵක උෟට සුළු දෙයක්.උඹල දැනටමත් රැවටිලා...

    ජෝකා එක්ක Live ආවේ​
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ඒ බඩු ඵක්‍ක කරපු රෙකෝර්ඩින් හින්ද නෙමෙයි රන්ජව හිරේ දැම්මෙ..අර judges ල ඵක්ක කථා කරල ඒ අයට උපදෙස් දුන්න නිසා..උඹ කියන්නෙ ඒක හරි වැඩක්ද?:rolleyes:අනික බලපං උෟ පොලිසියෙන් වරෙන්තුවක් අරන් ගෙදරට අාවහම හැසිරෙන විදිහ.නීතිය උෟට තනිකරම විහිළුවක්..උෟ ඵහෙම හැසිරෙනවා ඒ අස්සෙ LIVE දාලත් පෙන්නනවා.ගොන් ජෝක්ස්නෙ බං..උෟ ඵහෙම කරහම රටේ අනිත් මිනිස්සු නීතියට බය වෙයිද..පොඩ්ඩක් හිතපං..,අනික අමතක කරන්න ඵපා උෟ නළුවෙක් කියලා..උඹලව රවට්ටන ඵක උෟට සුළු දෙයක්.උඹල දැනටමත් රැවටිලා...

    tenor.gif
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    අපේ එළකිරි ගෝඩ්ව යැව්වනම් තට්ටෙට මන්න පාර දෙයි
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    1. අධිකරණයේ ස්වාදීනත්වය රන්ජන්ගේ පුද්ගලික දේපලක්......
    2. රන්ජන්ගේ නඩු ගල් ගල් බෝතලේ පුද්ගලික දේපලක්...
    3. සජිත්ගේ අඩු capacity එක සජිත්ගේ පුද්ගලික දේපලක්....

    4.හිරුනිකාගේ back side එක හිරුනිකාගේ පුද්ගලික දේපලක්....
    රතු ටික ගැන උබට කතා කරන්න ඕන නෑ...:Pඒක පෞද්ගලික කතාවක්...මට ඕන නම් මගේ අල්ලපු ගෙදර ගෑනිට කෝල් එකක් දීල මගේ ගෑනි මෙලෝ රහක් නෑ කියල අල්ලපු ගෙදර ගෑනිට පු# අරින්නත් අහන්න පුළුවන්...
     
    Last edited: