රන්ජන්_තට්ටේ ගාලලු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රන්ජන්_තට්ටේ ගාලලු

    බන්ධනාගාරයේදී රන්ජන් වෙනස් වෙයි

    qQb4mkj.jpg

    රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පැමිණි කිහිප දෙනෙක්.

    කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

    https://soundcloud.com/nethfmradio/hareen-01-643771536

    මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ

    රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

    අද(16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.

    ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා අද(16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.

    මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

    මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යාමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද පැවසේ

    ලංකාදීප

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sure da. thada kalu paatata thiyena oya straight konde dakiddi matath oka hithuna ? ekko hair dye gahala konde straight karala. ehema naththam wig ekak daala

    wig ekak dagana inawa kiyala thamai kathawa thibbe manam hithanne na hire giya paliyata konde thatte gai kiyala boru konde galeuwama kohoamth tatte nissa meka kiyanawa athi.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    වම්බොට්ටා මැරුණනේ. ෂික් නැත්තම් ඌ මගේ හොඳ යාළුවා. ඌට කියල මූගෙ පුක පලන්න තිබ්බා. මූට පුකේ අරියි හොඳට. කෑමට බීමට දස්සයෝ වගේම පුකේ අරින්නත් සූරයෝ.. පක් පක් පක පකක් පක්ක පක පප්ප.. :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,874
    113
    Panadura
    වම්බොට්ටා මැරුණනේ. ෂික් නැත්තම් ඌ මගේ හොඳ යාළුවා. ඌට කියල මූගෙ පුක පලන්න තිබ්බා. මූට පුකේ අරියි හොඳට. කෑමට බීමට දස්සයෝ වගේම පුකේ අරින්නත් සූරයෝ.. පක් පක් පක පකක් පක්ක පක පප්ප.. :yes:

    :rofl: :rofl: :rofl:
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    අන්තිමට බලන්න අාවේ පිරිමි ටික විතරයි..ඔන්න ගෑණු.:D

    ගැනුන්ට මුගෙන් බැක් වැදිලා ඇවිදින්න බැරීලු................:yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අන්තිමට බලන්න අාවේ පිරිමි ටික විතරයි..ඔන්න ගෑණු.:D

    :lol::lol: ගෑනු කොහෙ එන්නද බන්, මූ කියපු දේවල් වලට උන්ට රෙදි ඇදන් ගෙවල් වලින් එලියට බහින්න බැරුව ඇත්තෙ. :lol: දැන් ඉතින් දකින දකින එකා අහයි බැක් සයිඩ් ඕකේද කිය කිය:lol::lol::lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ
    (ජයන්ත සමරකෝන්)

    රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

    අද(16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.

    ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා අද(16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.

    මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

    මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යෘමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද පැවසේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තට්ටේ නෙවෙයි බන්, රන්ජා දාගෙන හිටියේ විග් එකක්.ඒක හිරේ දාගෙන ඉන්න දෙන්නේ නෑ.හිරේ ගියාම විග් දාන්න,කොන්ඩේ ඩයි කරන්න දත් මදින්න ,සෙරෙප්පු දාන්න දෙන්නේ නෑ.අඩුම ගානේ ජොකෙක්වත් අදින්න බෑ.ලංකාවේ හිර ගෙවල් වල රෙන්න හුජ්ජ කරන්නවත් දෙන්නේ නෑ .ඒකත් උදේට විතරයි.