රන්ජන්_නිදහස් විය යුතුද?නැද්ද?

නිදහස් විය යුතුද

  • නිදහස් විය යුතුයි

    Votes: 66 56.4%
  • හිරේම ඉන්න ඕන

    Votes: 51 43.6%

  • Total voters
    117
  • Poll closed .

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    රන්ජන්_නිදහස් විය යුතුද?නැද්ද?

    මචංල මම ගෝඨට සපෝර්ට් කරේ.ඒත් ජන්දෙ නම් දුන්නෙ නෑ ලංකාවෙ නැති නිසා..රන්ජන්ව හිරේ දාපු ඵක වැරදියි කියන ඵකයි මගේ මතය.රන්ජන්ගෙ පර්සනල් දේවල් අපිට වැඩක් නෑ..ඕවා අපි කවුරුත් කරන දේවල්..අනික රන්ජන් ඒ දේවල් කරේ බලෙන් නෙමෙයිනේ.ගෑණුත් දැනගන්න ඵපැයි ඒ විදිහට තමන්ගෙ තත්වෙ තියන් ඉන්න..උඹල මොකෝ හිතන්නේ..මම කියන්නෙ රන්ජන් ඵළියෙ ඉන්න ඕන..වැරදි අැති ඒත් ඒ වැරදි වලට වඩා වැරදි කරපු කී දෙනෙක් අද ඵළියෙ ඉන්නවද.vote ඵකකුත් දාන්න පක්ෂ පාට නොබලා..

    pJQapbF.jpg

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    adikaranaya swadina karala thiyenne ban yahapalane thiyana kale eka nisa uba gotata support kalada nadda kiyana eka mekata adala na. thama thiyenne yahapalu adikarana paddathiyama thamai 19n passe janadipathita balayak na owata atha danna
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ranja hire inne u backside karapu nisa newei. oka hire damme judgelata call karala aruwa athulata danna, muwa athulata danna, call karala tharjanaya karanna wage gon part dapu nisa. okata kohomath apa denawa thawa tika dawasakin. mu buddagamata prasiddiye apahasa karapuwa mathak wenakota nam okawa aurudu 20ta hire dammath madi kiyala thamai mata hithenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා
     
    • Like
    Reactions: Silly point

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ranja hire inne u backside karapu nisa newei. oka hire damme judgelata call karala aruwa athulata danna, muwa athulata danna, call karala tharjanaya karanna wage gon part dapu nisa. okata kohomath apa denawa thawa tika dawasakin. mu buddagamata prasiddiye apahasa karapuwa mathak wenakota nam okawa aurudu 20ta hire dammath madi kiyala thamai mata hithenne.

    100% muu kurusa pakaya.
    Patta gemak dunne buddagamata kelinna ponna balla
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    100% true.
     
    kisima rajya sewakayekta anacharaye hasirenna ba neethiye hatiyata. wena rataka gihillawath ehema karanna ba. hoda welawata elekiri eke inna un nadu ahanna yanne naththe. nathnam kellek rape kalath eka uge pawdgalika asawak kiyala nisahas karai
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    pora hire innenam badu gahapu hinda neme
    adikaranayata balapam karapu nisa
    porage ganu ekka karapu dewal apita wadak naha
    eth pora buddagamata apahasa karapu dewal ekka porata return eka labila thiyenawa
    uba kiyana point eka hari,muta wada waradi karapu un innawa
    e athin baladdi mu eliyata enna one
    mu ada othana inne real life ekai reel life ekai patalawagena
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    kisima rajya sewakayekta anacharaye hasirenna ba neethiye hatiyata. wena rataka gihillawath ehema karanna ba. hoda welawata elekiri eke inna un nadu ahanna yanne naththe. nathnam kellek rape kalath eka uge pawdgalika asawak kiyala nisahas karai

    ඔව් අනාචාරයේ හැසිරෙන එක ලොකු වරදක් මන්ත්‍රී කෙනෙක් විදියට මූ තව බලන්නේ බලා අපචාරත් කරන්න . මුන් අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ හැදිලා එන්න.
    මූ කරලා තියෙන්නේ අපේ සල්ලි වලින් පඩි අරගෙන බඩු ගහපු ඒකනේ. අපි මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු වට අරින්නේ ජනතා ප්‍රශ්ණ කථා කරන්න නැතුව Back side ඕකේ ද කියලා අහන්න නෙවෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    :yes::angry:
     
    • Like
    Reactions: 2osama

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ranja hire inne u backside karapu nisa newei. oka hire damme judgelata call karala aruwa athulata danna, muwa athulata danna, call karala tharjanaya karanna wage gon part dapu nisa. okata kohomath apa denawa thawa tika dawasakin. mu buddagamata prasiddiye apahasa karapuwa mathak wenakota nam okawa aurudu 20ta hire dammath madi kiyala thamai mata hithenne.
    :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,772
    26,052
    113
    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලල හිටියොත් හොඳ නැද්ද?
    රන්ජන්ව හිරේ දැම්මේ බැක්සයිඩ් කරපු නිසා නෙවේ අදිකරණයට බලපෑම් කරාට...ඊයේ පෙරේදා නිවුස් බලපන්, උසාවියෙන් කියලා තියෙනවා විනිසුරුවරු 63 දෙනෙකුට කතා කරලා/බලපෑම් කරලා තියෙනවා කියලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඇප දුන්නා නං හරි :yes:

    ඇත්ත... ඇත්ත....
    හිරූ, ජානකී, හංසමාලි ගැන පහන් සංවේගය උපදවලා නේද ඔබතුමා එහෙම තීරණය කළේ...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇත්ත... ඇත්ත....
    හිරූ, ජානකී, හංසමාලි ගැන පහන් සංවේගය උපදවලා නේද ඔබතුමා එහෙම තීරණය කළේ...?
    කොච්චර අසහනේකින්ද ඒ මනුස්සය ඇත්තේ අනේ දුක නැද්ද :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    කොච්චර අසහනේකින්ද ඒ මනුස්සය ඇත්තේ අනේ දුක නැද්ද :P

    ඒකනේ... කීදෙනෙක්ගෙ උදරයට සහනයක්ද...?
    කීදෙනෙක් පස්චත්භාග වෙනව ඇත්ද...?
    අනික රෙකෝර්ඩ් කරන එක වරදක්ද...? එහෙනම් අමරදේව මාස්ටර්ලා, වික්ටර් අංකල්ලත් රෙකෝර්ඩ් කරන්නෙ... ශබ්ධාගාර වල...
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    KOmath oka berai... mokada hemogema Petikiriya lankawata beduwani.. eliyta apu neti hada pata kochara athita... Komath me wage ungen rata bera ganna ona tawa inwa nali lili list ekak me rata karanna enna datha kata medagena... mu 225 n Ekek wiratai tawa 224k inwa ... kiyala amataka karanna epa..