රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    81384919_2782761158451804_6238372596518223872_o.jpg

    :P:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl::rofl: ගොන්ජ රුචිරලවත් එඩිට් කරල තියෙන්නෙ, පැත්ත පලාතෙ නැ උන් මාරු, වහ කන්ඩ හිතිල ඇති ලැජ්ජාවට..

    ස්වාධීන ටොයියොන්ගෙ හෙළුව ඵළි උනා රන්ජගෙ වොයිස් කට් ඵක්කම..මේ ටිකේම උන් දෙන්නට හරියට නින්දක් වත් නැතුව අැති.:rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වපුරපු හෑටියට තමා අස්වෑන්න... මදෑයි ගොනෙක් වලන් කඩේ ඈතුලට දාගෙන යු ඈන් පී එකට වෙච්ච දේ, ඌ වලන් බිදලා ගේත් කඩලා තමා එලියට යන්නේ... දෑන් ඉතින් ඈතුලේ හිටපු එවුන්ගේ හෙලුව පේනවා රටටම
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :yes::yes::yes: පහුගිය අවුරුදු 5 රට පාලනේ වෙලා තියෙන්නෙ කොහොමද කියල පේනවනෙ, තිබ්බ චෝදනා වලට අවශ්ය ශාක්කි රන්ජගෙ වොයිස් කට් වලින් ලැබෙනව..මොන තරන් හිරිගිතද ..:dull:

    Mata hithenne anthimata me okkoma passe innawa sirisenaya.. Oka thamai ratatama kelewwe.. Den lejja nathuwa enawa manthreekam ganna..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජට දැන් UNP ඵකේම උන් කථා කරල බණිනව අැති මොනවද හුත්තො තෝ මේ කරේ කියලා..:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මේ දාපු එකකවත් voice match වෙන්නේ නැනේ බන්. හොදට අහගෙන ඉන්න එකෙක්ට ඕක තේරෙනවා. voice ලඟින් යන අය කතා කරන්නේ.ආණ්ඩුවේ වෙනම ගේමක් දෙන්න හදනවා වගේ.නාමල් කුමාර පාර්ට් 2. ඔය ගොන් වැඩ කරලා ගොටවත් පබයගේ ගානට වැටෙන එක වෙන්නේ. රට හදාවි කියල මිනිස්සු හිතන් ඉන්නෙත් එකයි, උටත් වටේ ඉන්න බූරුවෝ එකතුවෙලා කෙලි වගේ.
    ඔක්කොම නෙවෙයි බං. කලින් දාපු ඔක්කොම ඇත්ත ඒවා. ගොන්ජගෙම ඒවා.

    මේ ෆේස්බුක් හිඟන්නෙක් හදල දාපු වීඩියෝ එක බොරුවක් බන්:rofl::rofl::rofl:.

    ඕක කරන්න ඇත්තේ ගොන්ජගේම එකෙක් තමයි. මොකද ඕක බොරු කියල එලි උනහම ඌ කරපු අනිත් ඒවත් බොරු කියන්න පුළුවන් හින්ද.

    මේකෙ ඉන්න ගොඩක් උන් ෆේස්බුක් අදහන උන්. මොක දැම්මත් ඉහ උඩින් පිලිගන්නවා, පස්සේ ඇනගන්නවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ȜMA X;25067832 said:
    කෝල් ගත්තු රංජන් පිලිගන්නවා ඒවා ඇත්ත කියලා. උඹ මෙතන නිකන් හැමිනෙනවා ඒවා බොරු ඒවා කිය කිය. නිකන් ෆලන් බන් යන්න :rofl:

    http://nethgossip.lk/article/35512
    පලයන් බං යන්න.

    ඕකේ කොහෙද තියෙන්නේ මේ ෆේස්බුක් හිඟන්න දාපු එක ගැන? ඕකෙ තියෙන්නේ ඇත්තටම ලීක් වෙච්ච ඒවා ගැන. කෙල්ලෙක් ගෙන්නන්න හදන එක ගැන.

    මේ වීඩියෝ එක පිළිගත්තු තැනක් දාපන් බලන්න. :rofl::rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    අමතක වෙලා ආවේ ත්‍රෙඩ් එකට. උඹලත් ඔය වීඩියෝ එක බොරු කියල දැනගත්තු වෙලාවට පොඩ්ඩක් එන්නම් ආයේ මේ පැත්තේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    පලයන් බං යන්න.

    ඕකේ කොහෙද තියෙන්නේ මේ ෆේස්බුක් හිඟන්න දාපු එක ගැන? ඕකෙ තියෙන්නේ ඇත්තටම ලීක් වෙච්ච ඒවා ගැන. කෙල්ලෙක් ගෙන්නන්න හදන එක ගැන.

    මේ වීඩියෝ එක පිළිගත්තු තැනක් දාපන් බලන්න. :rofl::rofl::rofl:

    එක audio clip එකෙන් clip එකට රන්ජන් ගෙ official page එකෙන් confirm කර කර posts ඕන ද උබට?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දුමින්දගේ නිදහස උදෙසා අධිකරණය බිල්ලට දීම.......
    පොහොට්ටුවේ ප්‍රබල භූමිකාවක් රගපාන නීතිඥවරයෙකුට පින්සිද්ධ වන්න උදේ ම රංජන් හා විනිසුරුවරිය අතර සිදු වුනැයි කියන සම්පූර්ණ සාකච්ඡාවට සවන් දීමට ලැබුණි. එනිසා හිරු ගොසිප් හී පලවූ කපා කොටා තමන්ට අවශ්‍ය තේරුම දෙන්නට සකස් කල හඩ පටිය මත විශ්වාසය තැබීමට සිදු නොවීම පිළිබද ඒ නීතිඥවරයාට පින් දෙමි. අනේ අපොයි අධිකරණය ඉවරයි වශයෙන් හඩා වැටීමට කාරණාවක් ඒ සාකච්ඡාවේ ඇතැයි මම නොසිතමි. නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමේ සම්ප්‍රදායන් පිළිබද ව නොදන්නා මහජනයාට මේ සංවාදය සමස්ථ අධිකරණ පද්ධතියේ කඩා වැටීමක් වශයෙන් පෙනීයාම වැලැක්විය නොහැක.
    පළමුවෙන් ම මේ සමස්ථ නාඩගම දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ ජවනිකාවෙන් අවසන් වන නාඩගමක් ම පමණක් බව කිව යුතුය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ මහාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකු විසින් සමන්විත Trial at Bar එකකිනි. Trial at Bar එකක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලන්නේ නීතිපතිය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ බෙදුනු තීන්දුවකිනි. එනම් විනිශ්චාසනයේ එක් විනිසුරුවරයෙක් දුමින්ද ව නිදොස් කොට නිදහස් කලේ ය. දැන් මේ නාඩගමේ තිරපිටපත අතාර්කිකයැයි මම කීවේ සමස්ථ කතාවම බිද වැටෙන එක් තැනක් මෙය වන බැවිනි. පසුගිය යහපාලන රජයෙන් විනිසුරුවරුන්ට බලපෑම් කොට දුමින්ද ව දගගෙයි දැම්මේ නම් පළමුව ඉහල අධිකරණයට උසස් වීම ලැබිය යුත්තේ දුමින්ද සිල්වා වැරදිකරු බවට තීරණය කල විනිසුරන්ටය. එය එසේ වූයේ නම් රංජන් ඉදිරියේ අඩාවැටෙන්නට ඒ විනිසුරුවරියට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැත. ඒ වෙනුවට උසස් වීම් ලැබෙන්නේ දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන ලද විනිසුරුවරයාට ය. දෙවැන්න වන්නේ Trial at Bar එකකින් ලැබෙන නඩු තීන්දුවක් ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චාසනයක් ඉදිරියේ අභියෝග කිරීමට චූදිතයකුෙට ලැබෙන අවස්ථාවයි. දුමින්දගේ අභියාචනය විභාගයට ගත්තේ එවන් පංච පුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන සාමාන්‍ය අපරාධ අභියාචනයක් විභාගයට ගැනෙන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. අභියාචනයේ තර්ක විතර්ක දිනපතා 'හිරු' ප්‍රවෘත්ති විකාශනයේ ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් අරක් ගත්තේ ය.කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය ද මහාධිකරණයේ තීන්දුව ස්ථිර කලෝ ය.
    මේ සංවිධිත හා සංකීර්ණ අධිකරණ ක්‍රියාවලි කිසිවක් 'හිරු' මාධ්‍ය ජාලයට හෝ මේ රටේ ඡන්දය පාවිච්චි කරන ජනතාවට හෝ පවතින රජයට අදාල නැත. මහ ඡන්දය දිනන්නට නම් මාධ්‍යයේ සහය පෙර මෙන් ම අවශ්‍ය ය. 'හිරු' ජාලයට දුමින්ද මල්ලී එළියට ඹ්නෑය. අනෙක් අකට මේ වන විට ජනාධිපතිවරයා පවත්වාගෙන යන නිකලැල් දේශපාලන චරිතයට දුමින්ද සිල්වා එළියට දැමීමෙන් කැලලක් ඇති කර ගත ද නොහැකි ය. එසේ නම් කල හැකි එකම දෙය වන්නේ අධිකරණය කෙරෙහි පවතින ජනතාවගේ විශ්වාසය බරපතල ලෙස පලදු කිරීමය. අධිකරණය ගැන පවතින විශ්වාසය පළදු කල පසු දුමින්ද අහිංසකයා කොට, හිරබත් කෑ වීරයා එළියට ගැනීම දක්වා නාටකය පහසුවෙන් රග දැක්විය හැක.
    අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිඹුල් කදුලු හෙලන බොහෝ නීතිඥවරු මීට මාස කිහිපයකට පෙර අභියාචනාධිකරණය තුල ප්‍රීති ඝෝෂා නැගූ අය වෙත්. ඔවුන්ටත් මේ රටේ බහුතරයටත් අමතක ව ඇති ප්‍රධානතම කාරණය වනුයේ ස්වාධීන අධිකරණයක් නොවන්නට අද වන විට මේ රටේ ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කෙනෙකු වන බව යි.
    අනෙක් අතට ස්වකීය සහෝදර විනිශ්චයකාරවරුන් ගැන පිටස්තරයෙතු සමග සිදු කරන අභූත චෝදනා හැරුනු කොට මේ සංවාදයේ මා දකින මහලොකු වරදක් නැත. ඒ සංවාදයේ කිසිදු තැනක ඇය රජයේ අවශ්‍යතාවයට නඩු තීන්දු ලියූ බව කියන්නේ නැත. රංජන්ට දුරකථන ඇමතුමක් ගන්නට ඇයට කිසිදු තහනමක් නැත. රංජන් ඇය ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශවයක් නොවේ. ඇය කියන්නේ අපි හොර බොරු වංචා සිදු කොට නොමැති බව යි. දුමින්දගේ නඩුව ඇයගේ උවමනාවෙන් අසා නිමකල බව ය. යහපාලන ආණ්ඩු සමයේ වෙනත් ආන්දෝලනාත්මක නඩු කිසිවක් අසා නිම කර නොමැති බව ය. ඇය අවුරුදු 27 ක් ලංකාවේ අධිකරණ සේවයේ කටයුතු කර ඇති බව ය. වැඩ කල ඇය වැනි විනිසුරන් බරපතල අසාධාරණයට ලක්ව ඇති බවයි. මේ කිසිවක් හිරු ගොසිප් හඩ පටයේ නැත. ඇත්ත වශයෙන් ම මේ සමස්ථ නාටකය හරහා එළි බසින්නේ මේ රටේ අධිකරණ සේවාවේ සිටි වෘත්තීය විනිශ්චයකාරවරුන්ගේ ශෝකාලාපයයි.
    මේ රටේ අධිකරණ සේවය හෙවත් විනිශ්චකාරවරුන්ගේ වෘත්තීය ජීවිතය ඇරඹෙන්නේ මහේස්ත්‍රාත්වරුන් වශයෙනි. මහේස්ත්‍රා්‍ත්වරුන් වශයෙන් ඇරඹෙන ඒ වෘත්තීය ජීවිතයේ දී දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් පියවරෙන් පියවර උසස් වීම් ලබයි. මේ අතරින් අතිශය සුලු පිරිසකට පමණක් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් වශයෙන් පත්වීමේ භාග්‍ය හිමි වෙයි. වෘත්තීය විනිශ්චයකාරවරයෙකුට ස්වකීය වෘත්තීය ජීවිතයේ කූඨ ප්‍රාප්තිය අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත්කරනු ලැබීම ය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණය විනිශ්චයකාරවරුන් 12 දෙනෙකුගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් 11 දෙනෙකුගෙන් ද සංයුත්ත වේ. වෘත්තීය විනිශ්චයකාරවරයකු යනු ස්වකීය ජීවිතය තුල මහත් කැපවීමක් සිදු කරන තැනැත්තෙකි. නීතිඥවරයෙකු විනිශ්චයකාරවරයෙකු වශයෙන් පත්වන මොහොතේ නැති කරගනු ලබන පලමු දෙය වනුයේ ස්වකීය නිදහස්, ස්වාධීන, පෞද්ගලික ජීවිතයකට ඇති අයිතියයි. ඔහු ලංකාවේ පත්වීම් ලබන ඕනෑම තැනක සේවයට වාර්තාකල යුතුය. අධිකතර නඩු ප්‍රමාණයකට දිනකට සවන් දිය යුතුය. ඒ සෑම නඩුවක ම හේතු දක්වමින් තීන්දු තීරණ ලිවිය යුතු ය. ඒ අකරවාරයේ අධිකරණයේ පරිපාලනය ද කල යුතු ය. ලංකාවේ විනිශ්චයකාරයෙකු සාමාන්‍යයෙන් දියුණු රටක පුද්ගලයන් 10 දෙනෙකුවත් සිදු කරන වැඩ කන්දරාවක් සිදු කරනවා විය යුතුය.
    සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ඇරඹී පියවරනේ පියවර උසස් වීම් ලැබ ඉහලට යනවාට අමතර ව නීතිපති දෙපාර්තමේන්තුවේ ඡේෂ්ඨ නිලධාරීන් අතරින් ද අධිකරණ විනිශ්චයකාරවරු පත්කිරීම සිදු කරනු ලබයි. එලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරුන් අතරින් මහාධිකරණයටත්, අභියාචනාධිකරණයටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් විනිශ්චයකාරවරු පත්වීම නිතර දැකීමට ලැබෙන්නකි. මීට අමතර ව අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෞද්ගලික නීතිඥ මණ්ඩලයේ විශිෂ්ට සේවාවක් සිදු කරන ලද නීතිඥවරුන් විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම ද දකින්නට ලැබේ. මෙවන් පත්වීම් මගින් වන නිසැග ප්‍රතිඵලය වන්නේ ස්වකීය ජීවිතයේ වසර 25 කට අධික කාලයක් විනිසුරුවරයකු වශයෙන් ගත කොට අභියාචනාධිකරණයට පත්වීමට බලාසිටින විනිසුරුවරයෙකුට ඒ අවස්ථාව නොලැබී විශ්‍රාම යෑමට සිදු වීම යි.
    මේ අදාල විනිසුරුවරියගේ අදෝනාව එයයි. විනිසුරුවරුන්ට හඩක් නැත. නීතිඥ සංගමයට ඒ හඩ වීමේ ප්‍රධාන වගකීමක් පැවරේ. මේ පිළිබද ව අප වසර ගනනාවක සිට අවස්ථා ගනනාවක දී හඩක් නගා ඇත. ඉහල අධිකරණ වලට විනිසුරන් පත්කිරීමේ දී වෘත්තීය විනිසුරුවරුන්ට මුල් තැන දෙමින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන්, පෞද්ගලික නීතිඥ මණ්ඩලයෙන් යම් නිශ්චිත අනුපාතයකට විනිසුරුවරුන් පත්කරන ක්‍රමවේදයක් සකස්කරන ලෙසට අප අවස්ථා ගණනාවක දී ඉල්ලීම් සිදු කොට ඇත. එමෙන් ම අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිනකරණයේ සංයුතිය 1978 න් පසු වෙනස් වී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කල ද පත්කිරීම පිළිබද නිශ්චිත ප්‍රතිපත්තිමාලාවක් නැති වූ කල ගැටලුව දේශපාලනික වේ. ඒ දේශපාලනික යනු UNP, ශ්‍රී ලංකා, JVP දේශපාලනයක් නොව. ගැටලුවේ ස්වභාවය දේශපාලනික වීම ය. ගැටලුව දේශපාලනික වූ කල එතෙක් කලක් හිස කෙලින් කරගෙන සිටි විනිසුරන්ගේ ප්‍රශ්නය දේශපාලකයින් ඉදිරියේ අදෝනාවක් වීම නොවැලැක්විය හැකිය. ඇරත් පාර්ලිමේන්තු මැති - ඇමතිවරු සිටින්නේ මෙවන් ගැටලු සාකච්ඡා කොට ඊට ව්‍යවස්ථාමය පිළියම් යෙදීමට හැර අන් කවරකට ද?
    මේ නාටකයේ තිරපිටපත කියවා තේරුම් ගැනීමේ වැඩි අපහසුවක් නැත. නමුත් තවමත් මට තේරුම්ගත නොහැකි ජවනිකාව වන්නේ මේ නාඩගමේ රංජන්ගේ භූමිකාව කවටයා ද, ප්‍රධාන නලුවාද යන්න ය.Charith Galhena
     
    • Like
    Reactions: topkollek

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    දුමින්දගේ නිදහස උදෙසා අධිකරණය බිල්ලට දීම.......
    පොහොට්ටුවේ ප්‍රබල භූමිකාවක් රගපාන නීතිඥවරයෙකුට පින්සිද්ධ වන්න උදේ ම රංජන් හා විනිසුරුවරිය අතර සිදු වුනැයි කියන සම්පූර්ණ සාකච්ඡාවට සවන් දීමට ලැබුණි.
    ආයේ එන්න උනා ඉතින්. මචන් දුමින්ද ගේ තීන්දුව දුන්න දෙන්නම (මොරායස් සහ පද්මිණි )තමයි 1999 දී කතා වෙලා සල්ලි වලට මාධ්‍යවේදියෙක් හිරේ දැම්මේ. ඒ ගැනීම තමයි රන්ජන් ස්ත්‍රී දූෂණ නඩුවකින් නිදහස් කරේ. දුමින්ද වැරදි ඇති. ඒත් මේ වගේ උන් දුන්න තීන්දු සාධාරණයි කියන්න බෑ. මොරායස් සහ පද්මිණි කියන්නේ ඉස්සර ඉඳලම කල්ලි ගැහිලා සල්ලි වලට තීන්දු දුන්න දෙන්නෙක්.
    හිඟන ෆේස්බුක් විද්වතුන් දැන් පොරවල් වෙයි දුමින්ද නිදහස් වෙනවෝ කියල. ඒ උනාට උන්ම තමයි කියන්නේ අධිකරණය ස්වාධීන වෙන්න ඕන කියලත්. උන්ට ඕන දුමින්ද නරකයි කියල පෙන්නලා ගොන්ජව පොරක් කරන්න. ඕලෙවෙල් ෆේල් වෙච්ච මී හරකෙක් නීතිය නැමුවා කියන එක උන්ට ලොකු අවුලක් නෙවෙයි.

    මෙන්න ගියා ආයේ නම් එන්නේ නෑ නෑ නෑමයි.:rofl::rofl::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    පලයන් බං යන්න.

    ඕකේ කොහෙද තියෙන්නේ මේ ෆේස්බුක් හිඟන්න දාපු එක ගැන? ඕකෙ තියෙන්නේ ඇත්තටම ලීක් වෙච්ච ඒවා ගැන. කෙල්ලෙක් ගෙන්නන්න හදන එක ගැන.

    මේ වීඩියෝ එක පිළිගත්තු තැනක් දාපන් බලන්න. :rofl::rofl::rofl:

    වහල් භාවයෙන් මිදියන් එතකෙට පෙනේයි :love:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලයන් බං යන්න.

    ඕකේ කොහෙද තියෙන්නේ මේ ෆේස්බුක් හිඟන්න දාපු එක ගැන? ඕකෙ තියෙන්නේ ඇත්තටම ලීක් වෙච්ච ඒවා ගැන. කෙල්ලෙක් ගෙන්නන්න හදන එක ගැන.

    මේ වීඩියෝ එක පිළිගත්තු තැනක් දාපන් බලන්න. :rofl::rofl::rofl:

    :rofl:

    uba kiyana eka munta therenne na bn..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආයේ එන්න උනා ඉතින්. මචන් දුමින්ද ගේ තීන්දුව දුන්න දෙන්නම (මොරායස් සහ පද්මිණි )තමයි 1999 දී කතා වෙලා සල්ලි වලට මාධ්‍යවේදියෙක් හිරේ දැම්මේ. ඒ ගැනීම තමයි රන්ජන් ස්ත්‍රී දූෂණ නඩුවකින් නිදහස් කරේ. දුමින්ද වැරදි ඇති. ඒත් මේ වගේ උන් දුන්න තීන්දු සාධාරණයි කියන්න බෑ. මොරායස් සහ පද්මිණි කියන්නේ ඉස්සර ඉඳලම කල්ලි ගැහිලා සල්ලි වලට තීන්දු දුන්න දෙන්නෙක්.
    හිඟන ෆේස්බුක් විද්වතුන් දැන් පොරවල් වෙයි දුමින්ද නිදහස් වෙනවෝ කියල. ඒ උනාට උන්ම තමයි කියන්නේ අධිකරණය ස්වාධීන වෙන්න ඕන කියලත්. උන්ට ඕන දුමින්ද නරකයි කියල පෙන්නලා ගොන්ජව පොරක් කරන්න. ඕලෙවෙල් ෆේල් වෙච්ච මී හරකෙක් නීතිය නැමුවා කියන එක උන්ට ලොකු අවුලක් නෙවෙයි.

    මෙන්න ගියා ආයේ නම් එන්නේ නෑ නෑ නෑමයි.:rofl::rofl::rofl:

    අර නෝන කොහොමෙයි රංජා ලඟ අඬාවැටෙන හැටි... වේකන්සිය එයාට දෙන්න කියලා... කක්කා ගොඩයි... චීයා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දුමින්දගේ නිදහස උදෙසා අධිකරණය බිල්ලට දීම.......
    පොහොට්ටුවේ ප්‍රබල භූමිකාවක් රගපාන නීතිඥවරයෙකුට පින්සිද්ධ වන්න උදේ ම රංජන් හා විනිසුරුවරිය අතර සිදු වුනැයි කියන සම්පූර්ණ සාකච්ඡාවට සවන් දීමට ලැබුණි. එනිසා හිරු ගොසිප් හී පලවූ කපා කොටා තමන්ට අවශ්‍ය තේරුම දෙන්නට සකස් කල හඩ පටිය මත විශ්වාසය තැබීමට සිදු නොවීම පිළිබද ඒ නීතිඥවරයාට පින් දෙමි. අනේ අපොයි අධිකරණය ඉවරයි වශයෙන් හඩා වැටීමට කාරණාවක් ඒ සාකච්ඡාවේ ඇතැයි මම නොසිතමි. නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමේ සම්ප්‍රදායන් පිළිබද ව නොදන්නා මහජනයාට මේ සංවාදය සමස්ථ අධිකරණ පද්ධතියේ කඩා වැටීමක් වශයෙන් පෙනීයාම වැලැක්විය නොහැක.
    පළමුවෙන් ම මේ සමස්ථ නාඩගම දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ ජවනිකාවෙන් අවසන් වන නාඩගමක් ම පමණක් බව කිව යුතුය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ මහාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකු විසින් සමන්විත Trial at Bar එකකිනි. Trial at Bar එකක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලන්නේ නීතිපතිය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ බෙදුනු තීන්දුවකිනි. එනම් විනිශ්චාසනයේ එක් විනිසුරුවරයෙක් දුමින්ද ව නිදොස් කොට නිදහස් කලේ ය. දැන් මේ නාඩගමේ තිරපිටපත අතාර්කිකයැයි මම කීවේ සමස්ථ කතාවම බිද වැටෙන එක් තැනක් මෙය වන බැවිනි. පසුගිය යහපාලන රජයෙන් විනිසුරුවරුන්ට බලපෑම් කොට දුමින්ද ව දගගෙයි දැම්මේ නම් පළමුව ඉහල අධිකරණයට උසස් වීම ලැබිය යුත්තේ දුමින්ද සිල්වා වැරදිකරු බවට තීරණය කල විනිසුරන්ටය. එය එසේ වූයේ නම් රංජන් ඉදිරියේ අඩාවැටෙන්නට ඒ විනිසුරුවරියට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැත. ඒ වෙනුවට උසස් වීම් ලැබෙන්නේ දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන ලද විනිසුරුවරයාට ය. දෙවැන්න වන්නේ Trial at Bar එකකින් ලැබෙන නඩු තීන්දුවක් ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චාසනයක් ඉදිරියේ අභියෝග කිරීමට චූදිතයකුෙට ලැබෙන අවස්ථාවයි. දුමින්දගේ අභියාචනය විභාගයට ගත්තේ එවන් පංච පුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන සාමාන්‍ය අපරාධ අභියාචනයක් විභාගයට ගැනෙන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. අභියාචනයේ තර්ක විතර්ක දිනපතා 'හිරු' ප්‍රවෘත්ති විකාශනයේ ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් අරක් ගත්තේ ය.කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය ද මහාධිකරණයේ තීන්දුව ස්ථිර කලෝ ය.
    මේ සංවිධිත හා සංකීර්ණ අධිකරණ ක්‍රියාවලි කිසිවක් 'හිරු' මාධ්‍ය ජාලයට හෝ මේ රටේ ඡන්දය පාවිච්චි කරන ජනතාවට හෝ පවතින රජයට අදාල නැත. මහ ඡන්දය දිනන්නට නම් මාධ්‍යයේ සහය පෙර මෙන් ම අවශ්‍ය ය. 'හිරු' ජාලයට දුමින්ද මල්ලී එළියට ඹ්නෑය. අනෙක් අකට මේ වන විට ජනාධිපතිවරයා පවත්වාගෙන යන නිකලැල් දේශපාලන චරිතයට දුමින්ද සිල්වා එළියට දැමීමෙන් කැලලක් ඇති කර ගත ද නොහැකි ය. එසේ නම් කල හැකි එකම දෙය වන්නේ අධිකරණය කෙරෙහි පවතින ජනතාවගේ විශ්වාසය බරපතල ලෙස පලදු කිරීමය. අධිකරණය ගැන පවතින විශ්වාසය පළදු කල පසු දුමින්ද අහිංසකයා කොට, හිරබත් කෑ වීරයා එළියට ගැනීම දක්වා නාටකය පහසුවෙන් රග දැක්විය හැක.
    අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිඹුල් කදුලු හෙලන බොහෝ නීතිඥවරු මීට මාස කිහිපයකට පෙර අභියාචනාධිකරණය තුල ප්‍රීති ඝෝෂා නැගූ අය වෙත්. ඔවුන්ටත් මේ රටේ බහුතරයටත් අමතක ව ඇති ප්‍රධානතම කාරණය වනුයේ ස්වාධීන අධිකරණයක් නොවන්නට අද වන විට මේ රටේ ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කෙනෙකු වන බව යි.
    අනෙක් අතට ස්වකීය සහෝදර විනිශ්චයකාරවරුන් ගැන පිටස්තරයෙතු සමග සිදු කරන අභූත චෝදනා හැරුනු කොට මේ සංවාදයේ මා දකින මහලොකු වරදක් නැත. ඒ සංවාදයේ කිසිදු තැනක ඇය රජයේ අවශ්‍යතාවයට නඩු තීන්දු ලියූ බව කියන්නේ නැත. රංජන්ට දුරකථන ඇමතුමක් ගන්නට ඇයට කිසිදු තහනමක් නැත. රංජන් ඇය ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශවයක් නොවේ. ඇය කියන්නේ අපි හොර බොරු වංචා සිදු කොට නොමැති බව යි. දුමින්දගේ නඩුව ඇයගේ උවමනාවෙන් අසා නිමකල බව ය. යහපාලන ආණ්ඩු සමයේ වෙනත් ආන්දෝලනාත්මක නඩු කිසිවක් අසා නිම කර නොමැති බව ය. ඇය අවුරුදු 27 ක් ලංකාවේ අධිකරණ සේවයේ කටයුතු කර ඇති බව ය. වැඩ කල ඇය වැනි විනිසුරන් බරපතල අසාධාරණයට ලක්ව ඇති බවයි. මේ කිසිවක් හිරු ගොසිප් හඩ පටයේ නැත. ඇත්ත වශයෙන් ම මේ සමස්ථ නාටකය හරහා එළි බසින්නේ මේ රටේ අධිකරණ සේවාවේ සිටි වෘත්තීය විනිශ්චයකාරවරුන්ගේ ශෝකාලාපයයි.
    මේ රටේ අධිකරණ සේවය හෙවත් විනිශ්චකාරවරුන්ගේ වෘත්තීය ජීවිතය ඇරඹෙන්නේ මහේස්ත්‍රාත්වරුන් වශයෙනි. මහේස්ත්‍රා්‍ත්වරුන් වශයෙන් ඇරඹෙන ඒ වෘත්තීය ජීවිතයේ දී දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් පියවරෙන් පියවර උසස් වීම් ලබයි. මේ අතරින් අතිශය සුලු පිරිසකට පමණක් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් වශයෙන් පත්වීමේ භාග්‍ය හිමි වෙයි. වෘත්තීය විනිශ්චයකාරවරයෙකුට ස්වකීය වෘත්තීය ජීවිතයේ කූඨ ප්‍රාප්තිය අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත්කරනු ලැබීම ය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණය විනිශ්චයකාරවරුන් 12 දෙනෙකුගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් 11 දෙනෙකුගෙන් ද සංයුත්ත වේ. වෘත්තීය විනිශ්චයකාරවරයකු යනු ස්වකීය ජීවිතය තුල මහත් කැපවීමක් සිදු කරන තැනැත්තෙකි. නීතිඥවරයෙකු විනිශ්චයකාරවරයෙකු වශයෙන් පත්වන මොහොතේ නැති කරගනු ලබන පලමු දෙය වනුයේ ස්වකීය නිදහස්, ස්වාධීන, පෞද්ගලික ජීවිතයකට ඇති අයිතියයි. ඔහු ලංකාවේ පත්වීම් ලබන ඕනෑම තැනක සේවයට වාර්තාකල යුතුය. අධිකතර නඩු ප්‍රමාණයකට දිනකට සවන් දිය යුතුය. ඒ සෑම නඩුවක ම හේතු දක්වමින් තීන්දු තීරණ ලිවිය යුතු ය. ඒ අකරවාරයේ අධිකරණයේ පරිපාලනය ද කල යුතු ය. ලංකාවේ විනිශ්චයකාරයෙකු සාමාන්‍යයෙන් දියුණු රටක පුද්ගලයන් 10 දෙනෙකුවත් සිදු කරන වැඩ කන්දරාවක් සිදු කරනවා විය යුතුය.
    සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ඇරඹී පියවරනේ පියවර උසස් වීම් ලැබ ඉහලට යනවාට අමතර ව නීතිපති දෙපාර්තමේන්තුවේ ඡේෂ්ඨ නිලධාරීන් අතරින් ද අධිකරණ විනිශ්චයකාරවරු පත්කිරීම සිදු කරනු ලබයි. එලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරුන් අතරින් මහාධිකරණයටත්, අභියාචනාධිකරණයටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් විනිශ්චයකාරවරු පත්වීම නිතර දැකීමට ලැබෙන්නකි. මීට අමතර ව අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෞද්ගලික නීතිඥ මණ්ඩලයේ විශිෂ්ට සේවාවක් සිදු කරන ලද නීතිඥවරුන් විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම ද දකින්නට ලැබේ. මෙවන් පත්වීම් මගින් වන නිසැග ප්‍රතිඵලය වන්නේ ස්වකීය ජීවිතයේ වසර 25 කට අධික කාලයක් විනිසුරුවරයකු වශයෙන් ගත කොට අභියාචනාධිකරණයට පත්වීමට බලාසිටින විනිසුරුවරයෙකුට ඒ අවස්ථාව නොලැබී විශ්‍රාම යෑමට සිදු වීම යි.
    මේ අදාල විනිසුරුවරියගේ අදෝනාව එයයි. විනිසුරුවරුන්ට හඩක් නැත. නීතිඥ සංගමයට ඒ හඩ වීමේ ප්‍රධාන වගකීමක් පැවරේ. මේ පිළිබද ව අප වසර ගනනාවක සිට අවස්ථා ගනනාවක දී හඩක් නගා ඇත. ඉහල අධිකරණ වලට විනිසුරන් පත්කිරීමේ දී වෘත්තීය විනිසුරුවරුන්ට මුල් තැන දෙමින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන්, පෞද්ගලික නීතිඥ මණ්ඩලයෙන් යම් නිශ්චිත අනුපාතයකට විනිසුරුවරුන් පත්කරන ක්‍රමවේදයක් සකස්කරන ලෙසට අප අවස්ථා ගණනාවක දී ඉල්ලීම් සිදු කොට ඇත. එමෙන් ම අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිනකරණයේ සංයුතිය 1978 න් පසු වෙනස් වී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කල ද පත්කිරීම පිළිබද නිශ්චිත ප්‍රතිපත්තිමාලාවක් නැති වූ කල ගැටලුව දේශපාලනික වේ. ඒ දේශපාලනික යනු UNP, ශ්‍රී ලංකා, JVP දේශපාලනයක් නොව. ගැටලුවේ ස්වභාවය දේශපාලනික වීම ය. ගැටලුව දේශපාලනික වූ කල එතෙක් කලක් හිස කෙලින් කරගෙන සිටි විනිසුරන්ගේ ප්‍රශ්නය දේශපාලකයින් ඉදිරියේ අදෝනාවක් වීම නොවැලැක්විය හැකිය. ඇරත් පාර්ලිමේන්තු මැති - ඇමතිවරු සිටින්නේ මෙවන් ගැටලු සාකච්ඡා කොට ඊට ව්‍යවස්ථාමය පිළියම් යෙදීමට හැර අන් කවරකට ද?
    මේ නාටකයේ තිරපිටපත කියවා තේරුම් ගැනීමේ වැඩි අපහසුවක් නැත. නමුත් තවමත් මට තේරුම්ගත නොහැකි ජවනිකාව වන්නේ මේ නාඩගමේ රංජන්ගේ භූමිකාව කවටයා ද, ප්‍රධාන නලුවාද යන්න ය.Charith Galhena

    දැක්කද පිංවතුනි.. වැට ඉණි අතරින්
    yY7wdQg.png
    දෙන අපූරුව....
    මේ වෙලාවෙ එක එකාට දෙන්න යන්න එපාබන්, යුක්තිය අයුක්තිය දිහා බලපන්...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආයේ එන්න උනා ඉතින්. මචන් දුමින්ද ගේ තීන්දුව දුන්න දෙන්නම (මොරායස් සහ පද්මිණි )තමයි 1999 දී කතා වෙලා සල්ලි වලට මාධ්‍යවේදියෙක් හිරේ දැම්මේ. ඒ ගැනීම තමයි රන්ජන් ස්ත්‍රී දූෂණ නඩුවකින් නිදහස් කරේ. දුමින්ද වැරදි ඇති. ඒත් මේ වගේ උන් දුන්න තීන්දු සාධාරණයි කියන්න බෑ. මොරායස් සහ පද්මිණි කියන්නේ ඉස්සර ඉඳලම කල්ලි ගැහිලා සල්ලි වලට තීන්දු දුන්න දෙන්නෙක්.
    හිඟන ෆේස්බුක් විද්වතුන් දැන් පොරවල් වෙයි දුමින්ද නිදහස් වෙනවෝ කියල. ඒ උනාට උන්ම තමයි කියන්නේ අධිකරණය ස්වාධීන වෙන්න ඕන කියලත්. උන්ට ඕන දුමින්ද නරකයි කියල පෙන්නලා ගොන්ජව පොරක් කරන්න. ඕලෙවෙල් ෆේල් වෙච්ච මී හරකෙක් නීතිය නැමුවා කියන එක උන්ට ලොකු අවුලක් නෙවෙයි.

    මෙන්න ගියා ආයේ නම් එන්නේ නෑ නෑ නෑමයි.:rofl::rofl::rofl:

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුමින්දගේ නිදහස උදෙසා අධිකරණය බිල්ලට දීම.......
    පොහොට්ටුවේ ප්‍රබල භූමිකාවක් රගපාන නීතිඥවරයෙකුට පින්සිද්ධ වන්න උදේ ම රංජන් හා විනිසුරුවරිය අතර සිදු වුනැයි කියන සම්පූර්ණ සාකච්ඡාවට සවන් දීමට ලැබුණි. එනිසා හිරු ගොසිප් හී පලවූ කපා කොටා තමන්ට අවශ්‍ය තේරුම දෙන්නට සකස් කල හඩ පටිය මත විශ්වාසය තැබීමට සිදු නොවීම පිළිබද ඒ නීතිඥවරයාට පින් දෙමි. අනේ අපොයි අධිකරණය ඉවරයි වශයෙන් හඩා වැටීමට කාරණාවක් ඒ සාකච්ඡාවේ ඇතැයි මම නොසිතමි. නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමේ සම්ප්‍රදායන් පිළිබද ව නොදන්නා මහජනයාට මේ සංවාදය සමස්ථ අධිකරණ පද්ධතියේ කඩා වැටීමක් වශයෙන් පෙනීයාම වැලැක්විය නොහැක.
    පළමුවෙන් ම මේ සමස්ථ නාඩගම දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ ජවනිකාවෙන් අවසන් වන නාඩගමක් ම පමණක් බව කිව යුතුය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ මහාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකු විසින් සමන්විත Trial at Bar එකකිනි. Trial at Bar එකක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලන්නේ නීතිපතිය. දුමින්ද සිල්වා වැරදිකරු වූයේ බෙදුනු තීන්දුවකිනි. එනම් විනිශ්චාසනයේ එක් විනිසුරුවරයෙක් දුමින්ද ව නිදොස් කොට නිදහස් කලේ ය. දැන් මේ නාඩගමේ තිරපිටපත අතාර්කිකයැයි මම කීවේ සමස්ථ කතාවම බිද වැටෙන එක් තැනක් මෙය වන බැවිනි. පසුගිය යහපාලන රජයෙන් විනිසුරුවරුන්ට බලපෑම් කොට දුමින්ද ව දගගෙයි දැම්මේ නම් පළමුව ඉහල අධිකරණයට උසස් වීම ලැබිය යුත්තේ දුමින්ද සිල්වා වැරදිකරු බවට තීරණය කල විනිසුරන්ටය. එය එසේ වූයේ නම් රංජන් ඉදිරියේ අඩාවැටෙන්නට ඒ විනිසුරුවරියට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැත. ඒ වෙනුවට උසස් වීම් ලැබෙන්නේ දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන ලද විනිසුරුවරයාට ය. දෙවැන්න වන්නේ Trial at Bar එකකින් ලැබෙන නඩු තීන්දුවක් ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චාසනයක් ඉදිරියේ අභියෝග කිරීමට චූදිතයකුෙට ලැබෙන අවස්ථාවයි. දුමින්දගේ අභියාචනය විභාගයට ගත්තේ එවන් පංච පුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන සාමාන්‍ය අපරාධ අභියාචනයක් විභාගයට ගැනෙන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය ආසනයක් ඉදිරියේ ය. අභියාචනයේ තර්ක විතර්ක දිනපතා 'හිරු' ප්‍රවෘත්ති විකාශනයේ ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් අරක් ගත්තේ ය.කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය ද මහාධිකරණයේ තීන්දුව ස්ථිර කලෝ ය.
    මේ සංවිධිත හා සංකීර්ණ අධිකරණ ක්‍රියාවලි කිසිවක් 'හිරු' මාධ්‍ය ජාලයට හෝ මේ රටේ ඡන්දය පාවිච්චි කරන ජනතාවට හෝ පවතින රජයට අදාල නැත. මහ ඡන්දය දිනන්නට නම් මාධ්‍යයේ සහය පෙර මෙන් ම අවශ්‍ය ය. 'හිරු' ජාලයට දුමින්ද මල්ලී එළියට ඹ්නෑය. අනෙක් අකට මේ වන විට ජනාධිපතිවරයා පවත්වාගෙන යන නිකලැල් දේශපාලන චරිතයට දුමින්ද සිල්වා එළියට දැමීමෙන් කැලලක් ඇති කර ගත ද නොහැකි ය. එසේ නම් කල හැකි එකම දෙය වන්නේ අධිකරණය කෙරෙහි පවතින ජනතාවගේ විශ්වාසය බරපතල ලෙස පලදු කිරීමය. අධිකරණය ගැන පවතින විශ්වාසය පළදු කල පසු දුමින්ද අහිංසකයා කොට, හිරබත් කෑ වීරයා එළියට ගැනීම දක්වා නාටකය පහසුවෙන් රග දැක්විය හැක.
    අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිඹුල් කදුලු හෙලන බොහෝ නීතිඥවරු මීට මාස කිහිපයකට පෙර අභියාචනාධිකරණය තුල ප්‍රීති ඝෝෂා නැගූ අය වෙත්. ඔවුන්ටත් මේ රටේ බහුතරයටත් අමතක ව ඇති ප්‍රධානතම කාරණය වනුයේ ස්වාධීන අධිකරණයක් නොවන්නට අද වන විට මේ රටේ ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කෙනෙකු වන බව යි.
    අනෙක් අතට ස්වකීය සහෝදර විනිශ්චයකාරවරුන් ගැන පිටස්තරයෙතු සමග සිදු කරන අභූත චෝදනා හැරුනු කොට මේ සංවාදයේ මා දකින මහලොකු වරදක් නැත. ඒ සංවාදයේ කිසිදු තැනක ඇය රජයේ අවශ්‍යතාවයට නඩු තීන්දු ලියූ බව කියන්නේ නැත. රංජන්ට දුරකථන ඇමතුමක් ගන්නට ඇයට කිසිදු තහනමක් නැත. රංජන් ඇය ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශවයක් නොවේ. ඇය කියන්නේ අපි හොර බොරු වංචා සිදු කොට නොමැති බව යි. දුමින්දගේ නඩුව ඇයගේ උවමනාවෙන් අසා නිමකල බව ය. යහපාලන ආණ්ඩු සමයේ වෙනත් ආන්දෝලනාත්මක නඩු කිසිවක් අසා නිම කර නොමැති බව ය. ඇය අවුරුදු 27 ක් ලංකාවේ අධිකරණ සේවයේ කටයුතු කර ඇති බව ය. වැඩ කල ඇය වැනි විනිසුරන් බරපතල අසාධාරණයට ලක්ව ඇති බවයි. මේ කිසිවක් හිරු ගොසිප් හඩ පටයේ නැත. ඇත්ත වශයෙන් ම මේ සමස්ථ නාටකය හරහා එළි බසින්නේ මේ රටේ අධිකරණ සේවාවේ සිටි වෘත්තීය විනිශ්චයකාරවරුන්ගේ ශෝකාලාපයයි.
    මේ රටේ අධිකරණ සේවය හෙවත් විනිශ්චකාරවරුන්ගේ වෘත්තීය ජීවිතය ඇරඹෙන්නේ මහේස්ත්‍රාත්වරුන් වශයෙනි. මහේස්ත්‍රා්‍ත්වරුන් වශයෙන් ඇරඹෙන ඒ වෘත්තීය ජීවිතයේ දී දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් පියවරෙන් පියවර උසස් වීම් ලබයි. මේ අතරින් අතිශය සුලු පිරිසකට පමණක් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් වශයෙන් පත්වීමේ භාග්‍ය හිමි වෙයි. වෘත්තීය විනිශ්චයකාරවරයෙකුට ස්වකීය වෘත්තීය ජීවිතයේ කූඨ ප්‍රාප්තිය අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත්කරනු ලැබීම ය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණය විනිශ්චයකාරවරුන් 12 දෙනෙකුගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් 11 දෙනෙකුගෙන් ද සංයුත්ත වේ. වෘත්තීය විනිශ්චයකාරවරයකු යනු ස්වකීය ජීවිතය තුල මහත් කැපවීමක් සිදු කරන තැනැත්තෙකි. නීතිඥවරයෙකු විනිශ්චයකාරවරයෙකු වශයෙන් පත්වන මොහොතේ නැති කරගනු ලබන පලමු දෙය වනුයේ ස්වකීය නිදහස්, ස්වාධීන, පෞද්ගලික ජීවිතයකට ඇති අයිතියයි. ඔහු ලංකාවේ පත්වීම් ලබන ඕනෑම තැනක සේවයට වාර්තාකල යුතුය. අධිකතර නඩු ප්‍රමාණයකට දිනකට සවන් දිය යුතුය. ඒ සෑම නඩුවක ම හේතු දක්වමින් තීන්දු තීරණ ලිවිය යුතු ය. ඒ අකරවාරයේ අධිකරණයේ පරිපාලනය ද කල යුතු ය. ලංකාවේ විනිශ්චයකාරයෙකු සාමාන්‍යයෙන් දියුණු රටක පුද්ගලයන් 10 දෙනෙකුවත් සිදු කරන වැඩ කන්දරාවක් සිදු කරනවා විය යුතුය.
    සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ඇරඹී පියවරනේ පියවර උසස් වීම් ලැබ ඉහලට යනවාට අමතර ව නීතිපති දෙපාර්තමේන්තුවේ ඡේෂ්ඨ නිලධාරීන් අතරින් ද අධිකරණ විනිශ්චයකාරවරු පත්කිරීම සිදු කරනු ලබයි. එලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරුන් අතරින් මහාධිකරණයටත්, අභියාචනාධිකරණයටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් විනිශ්චයකාරවරු පත්වීම නිතර දැකීමට ලැබෙන්නකි. මීට අමතර ව අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෞද්ගලික නීතිඥ මණ්ඩලයේ විශිෂ්ට සේවාවක් සිදු කරන ලද නීතිඥවරුන් විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම ද දකින්නට ලැබේ. මෙවන් පත්වීම් මගින් වන නිසැග ප්‍රතිඵලය වන්නේ ස්වකීය ජීවිතයේ වසර 25 කට අධික කාලයක් විනිසුරුවරයකු වශයෙන් ගත කොට අභියාචනාධිකරණයට පත්වීමට බලාසිටින විනිසුරුවරයෙකුට ඒ අවස්ථාව නොලැබී විශ්‍රාම යෑමට සිදු වීම යි.
    මේ අදාල විනිසුරුවරියගේ අදෝනාව එයයි. විනිසුරුවරුන්ට හඩක් නැත. නීතිඥ සංගමයට ඒ හඩ වීමේ ප්‍රධාන වගකීමක් පැවරේ. මේ පිළිබද ව අප වසර ගනනාවක සිට අවස්ථා ගනනාවක දී හඩක් නගා ඇත. ඉහල අධිකරණ වලට විනිසුරන් පත්කිරීමේ දී වෘත්තීය විනිසුරුවරුන්ට මුල් තැන දෙමින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන්, පෞද්ගලික නීතිඥ මණ්ඩලයෙන් යම් නිශ්චිත අනුපාතයකට විනිසුරුවරුන් පත්කරන ක්‍රමවේදයක් සකස්කරන ලෙසට අප අවස්ථා ගණනාවක දී ඉල්ලීම් සිදු කොට ඇත. එමෙන් ම අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිනකරණයේ සංයුතිය 1978 න් පසු වෙනස් වී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කල ද පත්කිරීම පිළිබද නිශ්චිත ප්‍රතිපත්තිමාලාවක් නැති වූ කල ගැටලුව දේශපාලනික වේ. ඒ දේශපාලනික යනු UNP, ශ්‍රී ලංකා, JVP දේශපාලනයක් නොව. ගැටලුවේ ස්වභාවය දේශපාලනික වීම ය. ගැටලුව දේශපාලනික වූ කල එතෙක් කලක් හිස කෙලින් කරගෙන සිටි විනිසුරන්ගේ ප්‍රශ්නය දේශපාලකයින් ඉදිරියේ අදෝනාවක් වීම නොවැලැක්විය හැකිය. ඇරත් පාර්ලිමේන්තු මැති - ඇමතිවරු සිටින්නේ මෙවන් ගැටලු සාකච්ඡා කොට ඊට ව්‍යවස්ථාමය පිළියම් යෙදීමට හැර අන් කවරකට ද?
    මේ නාටකයේ තිරපිටපත කියවා තේරුම් ගැනීමේ වැඩි අපහසුවක් නැත. නමුත් තවමත් මට තේරුම්ගත නොහැකි ජවනිකාව වන්නේ මේ නාඩගමේ රංජන්ගේ භූමිකාව කවටයා ද, ප්‍රධාන නලුවාද යන්න ය.Charith Galhena

    :nerd:
     
    Similar threads