මේ සෑහෙන පරණ එකක් නේද දුමියව ඇතුලට දාන්නත් කලින් එකක්ද කොහෙද
Mewa nam gon athal ranja neme wena ekakge voice ekakhodata therenawa
Mewa nam gon athal ranja neme wena ekakge voice ekakhodata therenawa


ඔය රන්ජගේ ගෙදරින් අහුවෙච්ච ඒවා වෙන්න ඕනේ, මේ කතාවෙන්නේ දුමින්දගේ කේස් එක ගැන නෙ ඒ කියන්නේ දුමියගෙ නඩුව ඉවරවෙන්න කලින් රෙකෝඩ් වෙච්චි එකක් මම හිතන්නේරෝසි ආච්චි;25064823 said:
නෑ එහෙම තේරෙන්නේ නෑනේ...ඉඳින් බලන්න කන සුද්ද කරලා ආයෙත් අහන්න
15:15 අහන්න. රන්ජ ගැනත් කතාව යනව. ඒ කියන්නෙ මේ වෙන ගොන්ජෙක්
15:15 අහන්න. රන්ජ ගැනත් කතාව යනව. ඒ කියන්නෙ මේ වෙන ගොන්ජෙක්
රන්ජා : ජජ් කෙනෙක්ට කතා කරනවා කියන්නෙ කෙලින්ම හිරේ යන වැඩක්නේ මෙයා, මම ඔය කරාට පිස්සුවට. මෙලෝ මිනිහෙක් මිනී මැරුම් නඩුවකට ජජ් කෙනෙක්ට කතා කරනවද,ඕකම ඇතිනේ මාව දාන්න
ශානි : අපොයි ඇති, අවුරුදු 5කට හිරේ දාන්න ඔය ටික හොඳටම ඇති

Oke ithin ratata kela wena or Uta wasi ganna katha wechcha deyak nan mata ahune na. Ekama waradda CID eke ekek ekka naduwak gana katha karana eka witharai. Oya wage one tharan Anith Politikkoth one tharan katha wenawa athi.eliyata awe nathi unata.