රන්ජන්_&_ශානි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mewa nam gon athal ranja neme wena ekakge voice ekakhodata therenawa

    නෑ එහෙම තේරෙන්නේ නෑනේ...ඉඳින් බලන්න කන සුද්ද කරලා ආයෙත් අහන්න
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මම නම් අැහුවෙ නෑ..ගොන්ජගෙ ගොන් පාර්ට්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Mewa nam gon athal ranja neme wena ekakge voice ekakhodata therenawa

    අනේ ඔව් රන්ජන් කවදාවත් ඔය වගේ ෆෝන්ස් වලින් ෂෝ දාපු කෙනෙක් නෙමෙයි.:yes::D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;25064823 said:
    එහෙමද? noize.tv එකෙන් ගත්තේ, ඊයේ ශෙයා කරලා තියෙන්නේ

    http://noizetv.lk/archives/1825
    ඔය රන්ජගේ ගෙදරින් අහුවෙච්ච ඒවා වෙන්න ඕනේ, මේ කතාවෙන්නේ දුමින්දගේ කේස් එක ගැන නෙ ඒ කියන්නේ දුමියගෙ නඩුව ඉවරවෙන්න කලින් රෙකෝඩ් වෙච්චි එකක් මම හිතන්නේ

    මරු වැඩේ කියන්නේ පොලිසිය ගාව තියෙන හඬපටි ඉරාජ්ට හම්බෙලා අනික් කාටත් කලින් :P
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ජිල් සීඩී කියලා පරෙස්සම් කරන්න හැදුවේ මේවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    15:15 අහන්න. රන්ජ ගැනත් කතාව යනව. ඒ කියන්නෙ මේ වෙන ගොන්ජෙක්

    බාගෙට ඇහුවනම් statement දෙන්නේ නැතුව ඉඳින්.....ඔය කියන්නේ CID එකේ රන්ජන් කියල එකෙක් ගැන
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,618
    25,514
    113
    රන්ජා : ජජ් කෙනෙක්ට කතා කරනවා කියන්නෙ කෙලින්ම හිරේ යන වැඩක්නේ මෙයා, මම ඔය කරාට පිස්සුවට. මෙලෝ මිනිහෙක් මිනී මැරුම් නඩුවකට ජජ් කෙනෙක්ට කතා කරනවද,ඕකම ඇතිනේ මාව දාන්න

    ශානි : අපොයි ඇති, අවුරුදු 5කට හිරේ දාන්න ඔය ටික හොඳටම ඇති

    22:00

    :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Oke ithin ratata kela wena or Uta wasi ganna katha wechcha deyak nan mata ahune na. Ekama waradda CID eke ekek ekka naduwak gana katha karana eka witharai. Oya wage one tharan Anith Politikkoth one tharan katha wenawa athi.eliyata awe nathi unata.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    Oke ithin ratata kela wena or Uta wasi ganna katha wechcha deyak nan mata ahune na. Ekama waradda CID eke ekek ekka naduwak gana katha karana eka witharai. Oya wage one tharan Anith Politikkoth one tharan katha wenawa athi.eliyata awe nathi unata.

    7P7I1Lb.png