රන්ජාගේ මේ වැඩේ උබලා අනුමත කරනවද :angry:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ ශ්‍රී ලාංකික ජන කාය දැන් රොත්ත පිටින් සෙට් වෙන්න රන්ජා වන්දනාමාන කරන්න .. දැන් ඔහු තමයි අපේ වීරයා .. මොකද මෙහෙම දේකට හිතට දැනෙන්න බොහොම හැඟීම් බරව බොක්කටම කතා කරන්න එකෙක්ට ඉන්නේ රන්ජ විතරයි .. එන්න අපි හැමෝම රන්ජව වන්දනා කරමු ! රන්ජා මීළඟ ජනාදිපති කරමු !
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේකෙ වරදක් නෑ. රන්ජන් ඕක කියන්න කලින් මීඩියා වලින්, ෆේස්බුක් එකෙන් ඕක රටම දැනගත්තනෙ.. මේ සිද්ධිය වෙනුවෙන් අවංකවම වැඩ කරේ රන්ජන් විතරයි
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    මේවට උත්තර දෙන්න ඕනේ කුණුහරපෙන්
    මොන පකයෙක්ද මු
     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    සමානුපාතික ක්‍රමය යටතේ යම් දිස්ත්‍රික්කයක ඉන්න මන්ද බුද්දික මැට්ටන් ටික එකතුවූ විට ගොන්ජා වැනි මන්ද බුද්දික යකු පරලිමෙන්තුවට යැවිය හැකිය .
    එහෙත් ආසන ක්‍රමය යටතේ මන්ද බුද්දික මැට්ටන් ගේ චන්ද බුද්දීමතුන්ගේ චන්ද මගින් බල රහිත කල හැකිය