අනේ ශ්රී ලාංකික ජන කාය දැන් රොත්ත පිටින් සෙට් වෙන්න රන්ජා වන්දනාමාන කරන්න .. දැන් ඔහු තමයි අපේ වීරයා .. මොකද මෙහෙම දේකට හිතට දැනෙන්න බොහොම හැඟීම් බරව බොක්කටම කතා කරන්න එකෙක්ට ඉන්නේ රන්ජ විතරයි .. එන්න අපි හැමෝම රන්ජව වන්දනා කරමු ! රන්ජා මීළඟ ජනාදිපති කරමු !