Business or job ? :confused::confused::confused:
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,479 15,445 113 Gampaha Oct 10, 2024 #1 Business or job ?
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 10, 2024 #2 අනේ මන්ද ගෙයක් එහෙමත් නැද්ද කොහෙද සෝමා ඇන්ටිගෙ ෆිල්ම් වල රඟපාල හම්බ කරපුවත් ඉවර ඇති. Reactions: Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,479 15,445 113 Gampaha Oct 10, 2024 #3 kinkon said: අනේ මන්ද ගෙයක් එහෙමත් නැද්ද කොහෙද සෝමා ඇන්ටිගෙ ෆිල්ම් වල රඟපාල හම්බ කරපුවත් ඉවර ඇති. Click to expand...
kinkon said: අනේ මන්ද ගෙයක් එහෙමත් නැද්ද කොහෙද සෝමා ඇන්ටිගෙ ෆිල්ම් වල රඟපාල හම්බ කරපුවත් ඉවර ඇති. Click to expand...
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 10, 2024 #4 loan thamai. kawuda danne oka kollo gahala salli hoyanawada kiyala Reactions: Kumbhakarna22
LKS007 Well-known member Jun 14, 2008 39,778 3,773 113 මාතර - මාලෙබ් - melbourne Oct 10, 2024 #5 oka yanawane machan tours.. aus, canada, middle east, hamatanama oka yanawa, melbournema yanawa awruduttata 2,3 parak ewayn hamba karanawa athi.. eka nambuwak ehema hamba karala jiwat wena eka anik hatta wage hora noka Reactions: Kumbhakarna22, SDCR, Mr.Robot and 1 other person
oka yanawane machan tours.. aus, canada, middle east, hamatanama oka yanawa, melbournema yanawa awruduttata 2,3 parak ewayn hamba karanawa athi.. eka nambuwak ehema hamba karala jiwat wena eka anik hatta wage hora noka
Mr.Robot Well-known member Sep 14, 2024 1,092 2,007 113 Matara Oct 10, 2024 #6 LKS007 said: oka yanawane machan tours.. aus, canada, middle east, hamatanama oka yanawa, melbournema yanawa awruduttata 2,3 parak ewayn hamba karanawa athi.. eka nambuwak ehema hamba karala jiwat wena eka anik hatta wage hora noka Click to expand... ඔව් උගෙ tours, accommodations සේරම Fan Sponsored මචං .. ලංකාවෙ Dicaprio level එකෙ ඉන්නෙ මූ නෙ ... අනික ඉස්සර Film වලින් කෝටි ගානක් හම්බ කරන් ඇති බන් එසෙ මෙසේ බඩුවක්ද මූ ඉස්සර ... ඒවත් ඇති accounts වල තව ඉතින් ඔය ඉස්සර දාපු මොන මොනව හරි investments ඇති ... Youtube එකෙනුත් සාමාන්‍යයෙන් ලක්ෂ 5 - 10 එනව ඇති ad sense .. ආර්ථිකෙ නම් එච්චර ඖලක් නැතුව ඇති බන් මූට ...
LKS007 said: oka yanawane machan tours.. aus, canada, middle east, hamatanama oka yanawa, melbournema yanawa awruduttata 2,3 parak ewayn hamba karanawa athi.. eka nambuwak ehema hamba karala jiwat wena eka anik hatta wage hora noka Click to expand... ඔව් උගෙ tours, accommodations සේරම Fan Sponsored මචං .. ලංකාවෙ Dicaprio level එකෙ ඉන්නෙ මූ නෙ ... අනික ඉස්සර Film වලින් කෝටි ගානක් හම්බ කරන් ඇති බන් එසෙ මෙසේ බඩුවක්ද මූ ඉස්සර ... ඒවත් ඇති accounts වල තව ඉතින් ඔය ඉස්සර දාපු මොන මොනව හරි investments ඇති ... Youtube එකෙනුත් සාමාන්‍යයෙන් ලක්ෂ 5 - 10 එනව ඇති ad sense .. ආර්ථිකෙ නම් එච්චර ඖලක් නැතුව ඇති බන් මූට ...
olu bakka Well-known member Aug 18, 2011 22,771 23,447 113 Oct 10, 2024 #7 Ranja kiyanne issara super star kenekne bn itin lankawe film industry eke. Uta hamba krpuwama ati. Reactions: Kumbhakarna22