රන්ජා ජීවත් වෙන්නේ කොහොමද ?

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    oka yanawane machan tours.. aus, canada, middle east, hamatanama oka yanawa, melbournema yanawa awruduttata 2,3 parak

    ewayn hamba karanawa athi..

    eka nambuwak ehema hamba karala jiwat wena eka anik hatta wage hora noka
    ඔව් උගෙ tours, accommodations සේරම Fan Sponsored මචං .. ලංකාවෙ Dicaprio level එකෙ ඉන්නෙ මූ නෙ ... අනික ඉස්සර Film වලින් කෝටි ගානක් හම්බ කරන් ඇති බන් එසෙ මෙසේ බඩුවක්ද මූ ඉස්සර ... ඒවත් ඇති accounts වල තව ඉතින් ඔය ඉස්සර දාපු මොන මොනව හරි investments ඇති ... Youtube එකෙනුත් සාමාන්‍යයෙන් ලක්ෂ 5 - 10 එනව ඇති ad sense .. ආර්ථිකෙ නම් එච්චර ඖලක් නැතුව ඇති බන් මූට ...