රන්ජා බැලුවයි..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රන්ජා බැලුවයි..?

    පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය. විනාඩි විසි පහක පමණ ගිණි අවුවේ වේලෙමින් පෝලිමේ සිටි මා හට බැල්කණිය සඳහා ටිකත් පත් දෙකක් ගැනීමට හැකි විය.. වේලාව දහයයි තිහය.. ආලෝකය කෙමෙන් කෙමෙන් අඩු විය.. සියලු විදුලි ආලෝක නිවී ගියේය.

    විනාඩි තිහක් පමණ ගියේ සෝමා ඇන්ටිගේ අහවල් රෙද්දවල් වල ප්‍රචාරක දැන්වීම්ය.. විනාඩි විස්සක් පමණ ඊළඟට එන බයිස්කෝප් වල ප්‍රචාරක දැන්වීම්ය.. එකවරම රන්ජා පටන්ගත්තාය..

    රන්ජා ඉරුණු බැනියමක් හැඳ යකඩයක් තලනවාය.. පොරවල් හතරක් ගේට්ටුවෙන් පැන්නේය.. පන්දම් විලක්කු අතේ අරගෙන ඔවුන් ෆැක්ටරියක් පැත්තට දිව යයි.. මෙය දකිනා බුවෙකු රන්ජාට දැනුම් දෙයි.. "රන්ජා අරුන් ෆැක්ටරියට ගිනි තියන්න යන්නෙ.." පොර එකවරම පුකට කඩියෙක් කෙටුවා සේ කුලප්පු වී දිව යයි.. ඔවුන් ෆැක්ටරිය ඩයිනමයිට් දමා පුපුරවන්ට සැරසෙද්දීම රන්ජා ඔවුන් ඉදිරියට කඩා පාත් වෙයි.. "ඕක නවත්තපියව්" රන්ජා කෑමොර දෙයි.. නවතින පාටක් නැත.. රන්ජාට සිංහයෙක් මෙනි.. පිටියට පැන සනත් ජයසූරිය හයේ හතරේ පහරවල් ගසනා විලසින් ඔවුන්ට පහර දෙන්නට ගනී.. එකෙකු අඩි හැත්තෑ පහක් පමණ ඉහළට ගොස් බිමට වැටෙයි.. තවකෙකු රන්ජා ගැසූ පා පහරින් කිලෝමීටරයක් පමණ දුර බිම ඇතිල්ලී යයි..

    සීන් කෝන් එක අහවරය.. පහුවදා උදා වෙයි.. රන්ජාගේ ගමට ෆැක්ටරියක් නිසා කැත සිද්ධියක් වී ඇත.. ෆැක්ටරියේ විශ මෙව්වා ඇළට මුසු වී ඇලේ ජලයට කෙල වී ඇත.. පහුවදා ෆැක්ටරියට ගිනි තබන්නට පැමිණි බුවාලාට රන්ජා තඩි බෑ බැවින් ගමේ පොරවල් රන්ජා සමඟ උරණ වී ඇත.. නමුත් රන්ජා කලේ හොඳ වැඩක් යැයි මට හැඟුණි.. ගමේ සියල්ලෝම සහ ග්‍රාම සේවක මාමාද රැස්ව ෆැක්ටරියේ සීන් කෝන් එකට විසඳුමක් සොයයි.. පසුව ගමේ සියල්ලන්ගේම අත්සනින් යුතු මෙව්වා එකක් මන්ත්‍රී තුමාට යැවීමට ගමේ බුවාලා තීරණය කරයි.. රන්ජා ගමේ පොරකි.. කන අත්සන හැරෙන්නට පොරට අත්සනවත් ගසා ගැනීමට බැරිය.. රන්ජාගේ රැවුලද මාගේ සිත් ඇඳ ගත්තේය.. මන්දයත් එය මාකර් පෙන් එකකින් මූණ පුරා කොටා තිබූ බැවිනි..

    රන්ජා සමඟ ගමේ කෙලි පොඩිත්තකයැයි සිතනා ඇන්ටී කෙනෙක්ද සිටී.. ඒකි රන්ජාට ලයින් පාටය.. ඒ වගේම ඇයට මාර ඇඹරිල්ලක්ද ඇත.. මාත් ඇය මෙන් හිඳ සිටි හසුනේම ඇඹරෙන්නට විය.. "ඇයි අනේ චූ බරද..?" පෙම්වතිය ඇසූහෙයින් මා වැඩේ අතහැර දැමීය..

    දැන් රන්ජා සහ අර ගමේ කෙලි පොඩ්ඩත්, කෙලි පොඩ්ඩගේ අම්මත් කොලොම්පුරට යන්නේ මන්ත්‍රීතුමා මුණගැසී අර පත්‍රිකාව ලබා දී ෆැක්ටරියට කෙල කිරීමටය.. රන්ජා ගමේ වුවද මලපතේ අකුර නොදැන සිටියද කොළඹ යාලුවෝ නම් සිටී.. ඒකත් පට්ටය.. ඔවුන් නවාතැන් ගන්නේ කොළඹ ඔහුගේ යාලුවෙකු වන ජොනීගේ නිවසේය.. පොරත් පටන්ගැන්මේදිම හෙන ගොන් ඇක්ට් එකක් දාගෙන ඉඳිරියට එයි.. රන්ජා බදාගෙන අඬයි.. රන්ජාද අඬයි.. මා හටද ඇඬීගෙන ආ බැවින් මා තොල විකාගෙන එය නවතා ගත්තේ සෑහෙන අමාරුවකිනි..

    ඔය අතරේ පුක පද්ද පද්දා විසේකාර තරුණියක් ඇවිත් මැද්දට පනියි.. ඇයට පද්දන්නට පුකක්ද නැත.. ශෝටක් ඇන්දාට ගල් දෙකවත් ලස්සනට නැත.. ඒ වුණාට ඈ සිතාන ඇත්තේ ඈ පොර කියාය.. ඉතිං අපි එසේ සිතමු..

    පියුමි බොතේජු අක්කා සරමත් උස්සාගෙන ගේමට එන්ටර් වෙන සිද්ධිය හෙන පට්ටය.. හෙට අනිද්දාට අපේ ගෑනුද සරොම් ඇඳීමට පටන් ගනීදැයි සිතී මාගේ සිතට විශාල බියක් දැනිණ.. ඒ අස්සේ නහුතෙට කිරි එරුණු වැස්සියක් මෙන් සුමනා ගෝමස් අක්කාද අස්සකින් පනියි.. ඒකිගේ පට්ට ඇඟය.. ඇගේ පුක මෙන් තන් ගෙඩි දෙක පස් ගුණයක් විශාලය..

    රන්ජාගේ ඩාන්ස් එකද ඊට හපන්ය.. පොරට තියේනනේ එකම ඩාන්ස් එකය.. හැම රෙද්දටම දාන්නේ ඒ ඩාන්ස් එකම පමනි.. පොර අලුතින් ඩාන්සින් ක්ලාස් යනවා නම් පට්ට යැයි මට සිතේ..

    කතාව ඇතිය.. සම්පූර්ණ බයිස්කෝප් එක කියන්නට ගියොත් රන්ජන් අයියා මා සමඟ උරණ වනු ඇත.. ඒත් කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටය ගූ හැත්තෑවය.. විලි ලැජ්ජාවක් ඇති පවුලකට නම් රන්ජා බැලීමට බැරිය.. පවුලකට තියා තමන්ගේ පෙම්වතිය සමඟවත් එකට හිඳ බැලීමට නොහැකිය..

    අපේ බයිස්කෝප් කලාවට කවදාවත් ගොඩයෑමක් නැත.. උන්ට කොපි නොකර කිසිම දෙයක් කිරීමටද නොහැකිය.. ගායකයාගේ සිට හැම එකාම කරන්නේ අනුන්ව කොපි කරන එකය.. මා හට සිතෙන්නේ එය අපේ උන් උප්පැත්තියෙන්ම රැඟෙන ආ දෙයක් ලෙසය..

    අනික අපේ බුවාලාට කුණුහරුප නොකියා ජෝක් කිරීමටද හැකියාවක් නොමැත.. විශේෂයෙන් ටෙනී අයියා කුණුහරුප නොකියා ජෝක් එකක් කරනවා මා කිසි දිනෙක දැක නැත.. වචන සීයක් පැවසුවහොත් පොර එයට කුණුහරුප අනූ අටක්ම එක්කර ඇත.. වේදිකා නාට්‍ය වල පවා එය එසේමය.. රන්ජාගේද එය එසේමය.. විකට නලුවන්, නිළියන් සියල්ලෝම විකාරෙන් කුණුහරුප කියයි.. අපේ උන් හිනාවෙයි.. සමහර එවුන් දහ අතේ කල්පනා කරයි.. කෙල්ලන් උන්ගේ මුහුනු දෙස බලා හිඳියි..

    "අයියෙ ලංකාවෙ කොමඩි ෆිල්ම් එකක් හැදුවොත් ඒකෙ කුණුහරුපම විතරයි නේහ්.. මට දැන් කෙල්ලට මූණ දෙන්නත් ලැජ්ජයි.. මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා.. චිහ්.." මා ළඟ හිද සිටි මල්ලී කෙනෙකු මාගේ කණට කර අප්සට් එකේ කියවාගෙන ගියේය.. "ඕවා තමා මල්ලි ලංකාවෙ අපිට කොමඩි කියන්නෙ.." මාද ඔහු සමඟ පැවසීය.. "වැඩේ හරියන්නෑ අයියෙ.. අපි යනවා.. මේවා ෆිල්ම්ද.. බොක්ස් අස්සෙ රිංගන් වැඩේ කරන එවුන්ට නම් අවුලක් නෑ.. කොල්ලට ළඟ ඉන්න එකේ ගලත් බලලා මේකෙ ගල් දෙක තුනත් බලලා තවත් චොහොර් එක ගන්න බැරියෑ.. හි හි හි.." කොල්ලා සිනාසෙයි.. "මාත් යනවා බං.. වරෙන් යමු යන්න.." මාද මලයාට පැවසීය.. "නංගි අපි යං.. මේ ෆිල්ම් එක චොර.. අපි කඩෙන් ෆිල්ම් එකක් අරන් ගිහින් ගෙදර ඉඳන් බලමු.." මාත් මාගේ පෙම්වතිය කැටුව සිනමා ශාලාවෙන් එළියට පැමිණ නිවෙස බලා පිටත්විය..

    අපේ දේට කින්ඩි දැමීම හොඳ නැත.. නමුත් ඇත්ත මේකය.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    url
     

    sollaa

    Banned
    May 31, 2014
    41
    1
    0
    උබ පොන්නයෙක්නේ.. බොසාගේ දුවව බොක්ස් ද එක්ක ගියේ. එහෙනම් ගල් කපලා තන් විකලා, ඒකිට අමාරු ඇති.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක එක්ස්ට්‍රාඔඩිනරි ලව් සීන් එකක් මචං:dull:. ලයිට් නිවපු ගමන් ෆිල්ම් එකේ මුල ඉඳන් අගටම බලල. මගෙ යෝදිව එක්ක ගියා නම් ගැලරියේ ඉඳන් වෙනම ෆිල්ම් එකක් රගපාන්න වෙනව. හැට්ස් ඔෆ්.. :rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනේද කියන්නේ බං...

    ඕකගේ රෙද්දේ film කවුද ඕයි බලන්නේ ? මෙලෝ රහක් නැති කිසිම හරයක් නැති හු**වල්...උගේ ගොන් පාට් විතරයි පෙන්නන්නේ මෙලෝ විඥ්ඥානයක් නෑ හලෝ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol: lesatama liyala thiyenawa...

    math porage leader kiyala kalin karapu movie eka balanna giya. eke pora duwagena evith thattu 2 geyak udin penala duwanawa :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය. :dull:

    මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා..:dull:


    Mokakkda yako meke theruma :rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය. :dull:

    මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා..:dull:


    Mokakkda yako meke theruma :rofl::lol:

    උබ ගංජා ගහලද ඉන්නෙ කොලුවො එක කියන්නෙ ලග හිටපු මල්ලි:lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය. :dull:

    මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා..:dull:


    Mokakkda yako meke theruma :rofl::lol:

    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    owa printing mistake kiyala hitha ganin :lol:
    :no: මුට තම්යි වැරදිලා තියෙන්නෙ ලක්මාල් ගංජා කාරයානෙ ශුවර් එකට මලක් ගහලා ඇත්තෙ
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය. :dull:

    මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා..:dull:


    Mokakkda yako meke theruma :rofl::lol:

    :lol: මොකද බොල මේ හරුපෙ :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    BlueBat
    :lol:
    මගෙ පොස්ට් එක දැක්කාට පස්සෙ උබෙ පොස්ට් එක වෙනස් වෙලා එ කියන්නෙ දේන්නාම එකට ගංජා ගහලා තියෙන්නෙ