Methana waradiy kiyana aya lajja wenna oone.. edha jayasuriya 189k gahapu wele 200ma gahanna denna tibbane.. dakkane muralita 800 ganna denne nathuwa thambapu hati.. ehenan 99 di kochchara un out wela tiyenawada.. ehenan a out kerapu ratawal wala hamoma un baluwadane kerala tiyenne..
99 inna kenekta 100 denna oone kiyala neethiyak nane..
උඹ දන්න තරම තමා
එදා උන්ට මුරලි 800 ගන්න එක නවත්තන්න ඕනඋනා නම් උන්ට තිබුනා වෙන bowler කෙනෙකුට හිතල out වෙන්න.
මෙතන ප්රශ්නෙ ශෙවග් ට 100 ගහන්න නොදීපු එක නෙමේ.. ඌට හිතල no-ball එකක් දාපු එක.
ඔතනදි හොඳ, ගහන්න අමාරු බෝලයක් දාල ශෙවග් ට 100 ගහන්න දුන්නෙ නැතිනම් කිසි අවුලක් නෑ.. ඌව out කරත් කිසි ප්රශ්නයක් නෑ. මතන උන බලු වැඩේ තමයි match එක ඉන්ඩියාව දිනන්න එක ලකුනක් තියෙද්දි අරූ හිතල no-ball එකක් දාල ශෙවග් ගෙ 100 නවත්වපු එක

U hithanne shewagwa out kala kiyala








