:: රන්දිව් කරපු දේ හරිද වැරදිද.??? ::

රන්දිව් කරපු දේ &#3524

  • හරි

    Votes: 76 66.1%
  • වැරදියි

    Votes: 39 33.9%

  • Total voters
    115

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Methana waradiy kiyana aya lajja wenna oone.. edha jayasuriya 189k gahapu wele 200ma gahanna denna tibbane.. dakkane muralita 800 ganna denne nathuwa thambapu hati.. ehenan 99 di kochchara un out wela tiyenawada.. ehenan a out kerapu ratawal wala hamoma un baluwadane kerala tiyenne.. :no::no:

    99 inna kenekta 100 denna oone kiyala neethiyak nane..

    උඹ දන්න තරම තමා

    එදා උන්ට මුරලි 800 ගන්න එක නවත්තන්න ඕනඋනා නම් උන්ට තිබුනා වෙන bowler කෙනෙකුට හිතල out වෙන්න.

    මෙතන ප්‍රශ්නෙ ශෙවග් ට 100 ගහන්න නොදීපු එක නෙමේ.. ඌට හිතල no-ball එකක් දාපු එක.

    ඔතනදි හොඳ, ගහන්න අමාරු බෝලයක් දාල ශෙවග් ට 100 ගහන්න දුන්නෙ නැතිනම් කිසි අවුලක් නෑ.. ඌව out කරත් කිසි ප්‍රශ්නයක් නෑ. මතන උන බලු වැඩේ තමයි match එක ඉන්ඩියාව දිනන්න එක ලකුනක් තියෙද්දි අරූ හිතල no-ball එකක් දාල ශෙවග් ගෙ 100 නවත්වපු එක
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest

    U siddiya danne na bun:lol: U hithanne shewagwa out kala kiyala:lol:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය

    උඹ දන්න තරම තමා

    එදා උන්ට මුරලි 800 ගන්න එක නවත්තන්න ඕනඋනා නම් උන්ට තිබුනා වෙන bowler කෙනෙකුට හිතල out වෙන්න.

    මෙතන ප්‍රශ්නෙ ශෙවග් ට 100 ගහන්න නොදීපු එක නෙමේ.. ඌට හිතල no-ball එකක් දාපු එක.

    ඔතනදි හොඳ, ගහන්න අමාරු බෝලයක් දාල ශෙවග් ට 100 ගහන්න දුන්නෙ නැතිනම් කිසි අවුලක් නෑ.. ඌව out කරත් කිසි ප්‍රශ්නයක් නෑ. මතන උන බලු වැඩේ තමයි match එක ඉන්ඩියාව දිනන්න එක ලකුනක් තියෙද්දි අරූ හිතල no-ball එකක් දාල ශෙවග් ගෙ 100 නවත්වපු එක

    thota mona magulakatada yako occhara amaru...
    shewag pita eka...
    randiv ape eka....
    mokada shewag ubalage gewal patte wath awada,,,,,,,
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Shewag could have hit a 6 or a 4 at the last ball. As a bowler, Randiv has a responsibility to minimize the score of the opposition. By bowling a deliberate no-ball, he managed to arrange things so that India ended up scoring only one run more than SL. Had Shewag managed to hit a six, India would have scored 5 runs more. Personal records are not important here.

    Cricket laws state that the spirit of the game should be upheld no matter what. If what Randiv did affected the spirit of the game, it should be considered as wrong. But I don't think that Personal records should be taken into consideration.
    :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thota mona magulakatada yako occhara amaru...
    shewag pita eka...
    randiv ape eka....
    mokada shewag ubalage gewal patte wath awada,,,,,,,

    :lol: :lol:
    රන්දිව් අපේ එකා. ඒක නිසා ඌ හරි
    ශෙවග් පිට එකා. ඒක නිසා ඌ වැරදි
    :lol: :lol:

    උසාවියෙ නඩුකාරයොත් ඔහොම තීන්දු දුන්නොත් මරුවට තියෙයි :lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    A question for those who think that what he did was wrong-

    What if Randiv had delivered a very wide delivery on the off side? Shewag had to come down the track and try to hit it to get his run. If he misses, he'll be stumped. If he doesn't come down the track, he still cannot get his run and end up in 99. Randiv can always argue that he tried to get the batsman out.

    My point is, this is not that clear cut. There's nothing technically wrong in what he did.
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    oka echchara ganan ganna deyak nemei.mokada ape players la tharanga pava deela na ne indiawe ewun wage.ape sri lanka cricket eke harak danne indiawe cricket palaka mandalayata wandinna witharai
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Shewag was on 99 & scores was level..!!! 1 run for India to win, Shewag was batting end. Randi balled a no ball (line eken adiyak witara issarahata awith..:lol:) Shewag hit dat for a six..!!!:nerd:

    But those six runs was not count becuase form the extrea run of the no ball, India had already won... shewag bat ekath ussala pada daannath gaththa shot eka gahala, but the umpire signaled it no-ball, and the screen in the ground showed Shewag not out 99* India have won the match..:lol::lol::lol: after seeing that... porage muna ඇඹුල් wela giya..

    HITHALAMAI KALE.....:yes::yes::yes::yes:

    Dan kiyapalla, wade hondada.. narakada...????
    randiv narakai kiuwoth kiyanne aniwa match nobalana kollek aniwa.....suraj kiyanne den hodata bating & bawl karana kollek aniwa.......me wede hitala ho nohitha karath wede ela.....shewag kiyanne maha puduma ali oluwak thiyena bat man kenek...mata penna beri mihihek shewag kiyanne u hithagena u eitarai bating kiyala...but shewag bat nam supiri thama.;)
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    habai meke inna godak ewunta ona Randiv wa ellum gas yawanna...
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Randiv ela kollek, wu lankawa wenuwen play karana hoda talent ekak tiyana kollek.. problem eka eka newei.. eye kala wadei waradi.. india team eka tatweta api watena ona nehe.. apiwa ballek hapuwa kiyala api ballawa hapana ona nehe.. mole neti ewunta meka terene nehe.. oya 1 run eka dena tiuna.. ehema dunana nam ada meh wage boru problem ekak ati wene nehe.. anyway dan e gana kata karala wadak nehe
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    දැන් ඇතිවෙලා තියෙන ලොකුම කතා බහ තමයි රන්දිව් ගේ නෝ බෝල් එක
    මේ ප්‍රශ්නේ මෙච්චර ඔඩු දිව්වේ අපේ රටෙම ඉන්න යම් පිරිසකගෙ උවමනාවට තමයි :eek:
    රන්දිව් කියන්නේ මෑත කාලේ පහල වෙච්ච දක්ශ ක්‍රීඩකයෙක්
    දකිනා ඇති ඊයේ තරගයේ පිතිකරණය වගේම පන්දු රැකීම :D

    දැන් හැමෝම කියනවා ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන සමාව ගත්තලු :dull:
    පොඩ්ඩක් හොයලා බලන්න ඔය කතාව කොහෙද තියෙන්නෙ කියලා
    ඔක්කොම ඔය කෙබර තියෙන්නේ ඉන්දියන් සයිට් වලයි පත්තර වලයි:frown:

    ගිහින් බලන්න එක වැදගත් ලෝක ප්‍රසිද්ද වෙබ් අදවියක හරි ඔය ගැන කියලා තියෙනවද කියලා
    වල් පල් වාර්තා කරන ඉන්දියන් සයිට් කෑ ගැහුවම ඒවට උල්පන්දම් දෙන මිනිස්සු කොට්ඨාශයක් තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නේ :growl::growl:
    මෙන්න CNN එකේ Sports coverage page එක

    Code:
    http://edition.cnn.com/SPORT/?hpt=Sbin#fbid=qHAjv_CaQfX&wom=false
    එකේ වත් මේ වල් පල් නිව්ස් එක නෑ
    මේ සයිට් එකේ තියෙන දේවල්..ඒකෙවත් මෙහෙම බහු බූත දලා නෑ :nerd:

    Code:
    http://news.bbc.co.uk/sport2/hi/cricket/8918050.stm
    මේ ඔක්කොම උඩට ඇදලා ගන්නේ අසික්කිත ඉන්දියන් මාධ්‍ය සහ වෙබ් අඩ්වි
    ඒ වගේම් ලංකාවෙ මෝඩ බූරුවොත් ඉන්නව රන්දිව්ට විරුද්දව sportsmanship කතා කරන
    රන්දිව් ට බැනින්නෙ නැතිව ඒ මනුස්සයා කරපු දේ විවේචනය නොකර ඉන්න :frown: :confused:
    රන්දිව් ඔය නෝ බෝල් එක දානවා නම් කලින් බෝල් 3ක් ම තිබ්බ
    ඒවත් මතක තියාගන්න
    ඒ වගේම රන්දිව් සමාව ඉල්ලලා තියෙනව අර පඩයා ශෙවාග් ගෙන්

    w9f9ro.png

    ඒ මහත්මා කමට ගරු කරන්න :yes::confused::)
    ඉන්දියාව අපිට කරපු බලු වැඩ වලදි අපෙන් උන් සමාව ඉල්ලුවද කියලත් හිතලා බලන්න

    මේ දෙරණ වෙබ් අඩවියේ වාර්තාව

    ඒකත් කියවන්න..කවුරුත් කියන නිසා මනුස්සයෙක්ට බනින්න්න එපා

    රටට තියෙන සම්පතක් නැති කරගන්න සහාය දෙන්න එපා :no::no:

    මට නම් ඒ මනුස්සයා ඒ දේ හිතා මතා කලත් කාලකන්නි කන්දායමකට විරුද්දව කරපු හින්දා රන්දිව් වීරයෙක් :yes:

    suraj-randiv-kumar-sangakkara-2010-1-4-7-10-40.jpg

    Original thread :

    http://www.elakiri.com/forum/showthread.php?t=766163

    showthread.php
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    munta therenne na bun mewa keranne randiv wa wattanna..

    කවුරුත් ඌව වැට්ටුවෙ නෑ.. ඌම තමයි බලුවැඩ කරල තමන්වයි රටේ ගෞරවයයි දෙකම නැතිකරේ..
    ඉස්සර අපේ team එක තමයි ලෝකෙ හොඳම team එක. දිනුවත් පැරදුනත් හිනාවෙලා සංතෝසෙන් ඉන්නවා.. මේවගේ බලුවැඩ ඉස්සර උනේ නෑ.
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    කවුරුත් ඌව වැට්ටුවෙ නෑ.. ඌම තමයි බලුවැඩ කරල තමන්වයි රටේ ගෞරවයයි දෙකම නැතිකරේ..
    ඉස්සර අපේ team එක තමයි ලෝකෙ හොඳම team එක. දිනුවත් පැරදුනත් හිනාවෙලා සංතෝසෙන් ඉන්නවා.. මේවගේ බලුවැඩ ඉස්සර උනේ නෑ.

    උඩ බලගෙන කෙල ගහගන්න එකෙත් සීමාවක් තියෙන්න ඕන...

    ඉන්දියාවෙ එවුන් කෑ ගහන්නෙ උන්ගෙ එකාට 100 මිස් උන නිසා... උඹ නිකන් මෙතන ගෞරවයක් බදාගෙන බූරුවෙක් වගෙ කෑගහනව...

    එකෙන් අපේ එකාට වෙන දේ ගන හිතන්නෙ නෑ... මූ නැති උනොත් මුරලිගෙ ප්ලේස් එකෙ සෙල්ලම් කරන්නෙ උබද..???