රන්දීර්ගේ පඩ ගඳ (අහෝ සිරිපාල 2 )

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
රන්දීර්ගේ පඩ ගඳ (අහෝ සිරිපාල 2 )

පහුගිය දවස් ටිකේ සිරිපාල එකසිය ගානට නාගත්තා.. දැන් උගේ අඩුපාඩුව මකන්න රන්දීර් සෙට්වෙලා.

මුන්දෙන්නම පඬි ටෝක් දුන්නට ඇතුල පුස්.. මෙන්න බලන්නකො කට්ටියම ඊයෙ වුන දේ..


DeMO6C9.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

mata oke kiyana kiyana eka boru kiyala mama oppu karala pennala tiyenne.
eka parak mata kiwwa me tike igana ganna wada walata full chater kiyala. University eke first class degreeyak aran out une e kalema.
eeta passe kiwwa jobs/business walata chater kiyala. kisima awulak natuwa karagena giya.
tawa parak kiwwa accident wenna, ata paya kadenna puluwan kiyala. tuwalayak wat une na.
jyotishya kiyapu ekama deyay atta une. rata yanna puluwan kiyapu eka. eka itin hama ekatama atta wenawa, boru wena ekek na. one ekekta $300 k witara ekatu karan indiyawata wat gihin enna puluwan ne.
mata mudu daanna kiwwa, sura daanna kiwwa, kaputanta kanna denna kiwwa, mokakda gahakata watura daanna kiwwa. mama mokut kare na. nothing happened bn. owa lokuwata hitagena innakan tamai leda.
tamaata pihita tamamaya kiyana eka terum ganin. owata baye wishwasa karagena inna giyama kohomat bayatama prashna enawa.
mage yaluwo innawa kendara poddak wat galapenne natuwa married una. 25% wage galapila porondam, tawa seen godak nogalapuna. dan full atal eke innawa.
grahalokayakin nikut wana kiranakin kohomada bn tani pudgalayekta problem ekak wenne ? boru kataa.

දැන් උඹ ඔය කියපුව ඇත්ත කියලා ඔප්පු කරපන් බලන්න:lol::lol::lol:

ewa atta kiyala oppu karala ewarai yako. ubata proof da one ? :lol:

ඔව් උඹ මට මේ ටික ඔප්පු කරපන්
.............................................
01 ඔප්පු කරපන් උඹට ඩිග්‍රියක් තියනව කියලා ( කවුද දන්නෙ උඹත් සිරිපාලයාවගේ කයියෙක් විතරද කියලා)
02 උඹ කිසිම අඩුවක් නැති සශ්‍රීක ජීවිතයක් ගතකරනවා කියලා.
03 කේන්දර බලන එකෙක් උඹට හදිස්සි අනතුරක් වෙනවා කියලා කිව්වා සහ උඹට අද වෙනකන් අනතුරක් වුනේ නැ කියලා
04 කේන්දර බලන එකෙක් උඹට රට යන්න තියනවා කිව්වා හා උඹ රට ගියා කියලා.
05 උඹේ යාලුවෝ හඳහන් ගැලපෙන්නේ නැතුව බැන්දා හා උන් සෑම අතිම යහපත්ව ඉන්නවා කියලා.
.
මෙන්න මේ ටික ඔප්පු කරලා පෙන්නපන් උඹ නියම පිරිමියෙක් නම්.. නැත්තන් උඹත් නිකන් කයියෙක් විතරයි

anaturak une na kiyala itin oppu karanna widiyak na. mokada anaturak une na kiyala liwumak denne na ne kohenwat. balala tamai eka kiyanna wenne.

anit ewa nam simple

ඇයි උඹට එහෙම වෙනව කියල කිව්ව එක. ඒක ඔප්පු කරන්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒවත් බැහැ කියලා. මොකඩ කව්ද දන්නෙ උඹකවෘ හරි සාස්තර කාරයෙක්ගෙන් අහගෙන ඒ විදිහට වැඩ කරලා ඩිග්‍රිය ගැහුවද කියලා.. ඒ නිසා ඒ කියපු සියල්ලත් ඉදිරිපත් කරන්න ඔනේ. ජොතිශවෙදියාගෙ නම ගම සහිතව.

ewa issara mama university inna kale ape loku amma ahagena apu ewa. mama danne na ewa kawda kiwwe kiyala. habai sure ekatama kiyala tiyenawa. un kiyapu ewa pennanna ba ne bn, mokada un kiyaddi owa record karanawada ?
anit eka dan gihin ungen ahuwat unta matakada un awurudu 3 kata witara kalin kiyapu ewa.

මයිනෝ උඹට උඹ දැන් විනාඩි පහකට කලින් කියපු එක ඔප්පු කරගන්න බැරුවද පඩ ටෝක් දෙන්නේ? උඹත් සිරිපාලගෙ අනිත් එකනේ.. යකෝ සමහරු පලාපලේ ලියලා දෙනවා අනි උන් රෙකොඩ් කරලා දෙනවා.. උඹලා වගේ කයිවාරු කාරයො නම් කියලා වැඩක් නෑ...

උඹෙ හඳහන නොබලම මම දැන් ඕනෙනම් උඹේ ලිංගේ කියන්නම්.. පච හල හල මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලට තියන්නේ කුහක කම. මට මෙහෙම කිව්වා අරම කිව්වා කිය කිය මෙතන පච හලනවා.


ubata wisawasa nattam nikan hitapan:rofl::rofl:
matanam ehema kiyala tibuna

පවු නේද මචන්ලා හරිම ලොල් සහගතයි මුන්ගේ වැඩ
:lol::lol::lol::lol::lol::lol:

මෙන්න සිද්දිය වුන තැන ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1603111&page=4
 
Last edited:
  • Like
Reactions: shenic

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපිට මොකෝ බන් ඌට ඩිග්‍රියක් තිබ්බත් නැතත් :eek: උබ හොඳට ඉගෙන ගෙන ජොබ් එකක් කරලා පාඩුවෙ ඉඳපන් අනුන්ගෙ කුනු කන්දල් මොකටද
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අපිට මොකෝ බන් ඌට ඩිග්‍රියක් තිබ්බත් නැතත් :eek: උබ හොඳට ඉගෙන ගෙන ජොබ් එකක් කරලා පාඩුවෙ ඉඳපන් අනුන්ගෙ කුනු කන්දල් මොකටද

    methana kunu awssanne u ban. nakathata siripaala ekka ekathu welaa arunna haduwa. dan bari wunaama boruwata mada gahanawaa. me wage kaalakanni bun site ekata wadak karana unta site eka epaa karawanawaa.. oya deela thiyana link eken gihin balapan anthimata wela thiyana eka. uth jothisha kaarayek. nakatha meke famous nisaa uta attak karanawaa ahethukawa..
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    uba hituwada mama challenge ekak damme oka gana mokut danne natuwa kiyala ? mamat jyotishya gana yam taramak durata igana gena tiyenawa.

    mama jyotishya boru kiyala dannawa, namut challenge eka damme mata nevei, owa atta kiyala hitagena inna anit ayatat danaganna.

    puluwan nam challenge eka baragena prashna 3 ta uththara deepan. nattam boru talk epa.

    දැනුයි ඇත්ත තේරුනේ මූ සිරිපාලට මෙච්චර කඩේ යන්නේ ඇයි කියලා... මූට ඔනේ නැකතව චා කරලා උගේ ප්ලේස් එක ගන්න... මූත් ජෝතිශකාරයෙක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    methana kunu awssanne u ban. nakathata siripaala ekka ekathu welaa arunna haduwa. dan bari wunaama boruwata mada gahanawaa. me wage kaalakanni bun site ekata wadak karana unta site eka epaa karawanawaa.. oya deela thiyana link eken gihin balapan anthimata wela thiyana eka. uth jothisha kaarayek. nakatha meke famous nisaa uta attak karanawaa ahethukawa..

    සිරිපාල කියන්නෙ ඇමෙරිකාවෙ සරණාගත වීසා වලින් ඉන්න එකෙක් නෙහ් ඒ වගේ එකෙක් කියන එව්ව ගනන් ගන්නෙ කවුද බන්. ඌ එච්චර සමාජශීලී පොරක් නෙවෙයි දවසක් මන් ඌව බයිට් කලා කියල මගෙ පරන ත්‍රේඩ් එකක් හොයාගෙන රෙප් කපල පොන්න ආතල් එකක් ගත්ත බුවෙක් නෙහ් එදා ඉදන් ඌව මන් ගනන් ගන්නෙ නෑ :lol:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    සිරිපාල කියන්නෙ ඇමෙරිකාවෙ සරණාගත වීසා වලින් ඉන්න එකෙක් නෙහ් ඒ වගේ එකෙක් කියන එව්ව ගනන් ගන්නෙ කවුද බන්. ඌ එච්චර සමාජශීලී පොරක් නෙවෙයි දවසක් මන් ඌව බයිට් කලා කියල මගෙ පරන ත්‍රේඩ් එකක් හොයාගෙන රෙප් කපල පොන්න ආතල් එකක් ගත්ත බුවෙක් නෙහ් එදා ඉදන් ඌව මන් ගනන් ගන්නෙ නෑ :lol:

    uBatath u kiwwada amerika kathaawa? yako eka patta boruwak.. u ottuwa daapu thred eken eka expose wuna. uge hora moscow Id ekath exposed. oya thread tika mula indala follow karala balapanko machan mun dennage keruwaawa. oya randir kiyana eka uta kade yana ekek.
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ජීවිතේට හඳහනක් බලන්නවත් ගිහින් නෑ කියන රන්දීර් දැන් කියනවා ඌ ජොතිශ ඉගෙනගෙනත් තියනවලු...
    මෙවට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියලා තමයි තේරෙන්නේ නැත්තෙ
    බොරු කියන එකේත් සීමාවක් තියන්න ඔනේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mata mudu daanna kiwwa, sura daanna kiwwa,
    kaputanta kanna denna kiwwa,
    mokakda gahakata watura daanna kiwwa
    .


    :lol::lol::lol::lol::lol::lol:

    1525773_588344291220342_447041975_n.jpg

    උඹට ගෙවතු වගාව උගන්වන්න උට හිතෙන්න ඇති! ඒකයි ඒ!

    :lol::lol::lol::lol::lol::lol: