රන්බීර් හා කත්රීනා ලංකාවේදී එන්ගේජ් වෙලා

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    රන්බීර් හා කත්රීනා ලංකාවේදී එන්ගේජ් වෙලා

    [FONT=&quot][/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]බොම්බේ වෙල්වට්" චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා රන්බීර් කපුර් ලංකාවට පැමිණ සිටියදී කත්රිනා කයිෆ් ලංකාවට පැමිණියේ ඇයි කියා ඔබ දන්නවාද.

    [/FONT]
    :shocked:Ranbir Kapoor and Katrina Kaif engagement :shocked:
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    දන්නැ බන්. දැන ගන්න ඕනෙත් නෑ. අපිට මොකටද එක එකාගෙ ඕප දූප. උන්ට ඕන දෙයක් උන් කරගත්ත දෙන් අපේ අතින් පයින් යන්නෙවත් අපිට ඇති හොදක්වත් නෑනෙ ඒකෙන්. නිකන් එක එකාගෙ රෙද්දවල් නොදා සුලුතරයකට වත් වැදගත් වෙන දෙයක් දැම්මනම් මොකද.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාව බලන්නෝනෙයි කිය කිය හිටියා ඒක නිස වෙන්නැති :cool: