මේක ඇත්ත වෙන්න ඕන. @AnuradhaRa ලගෙ ගෙදර පුසා නිතරම ලෙඩ වෙන්නෙ මුගේ සෘණ ශක්තිය වැඩිනිසා.ම බළලෙකුටම දිනපතාම අපේ ශරීරයේ එකතු වී ඇති සෘණ ශක්තිය ඉවත් කිරීමේ බලයක් ඇත.
අප නින්දට ගිය විගස එම ශක්තිය ඔවුන් උරා ගනී.
Last edited:

අනේ හෙන බොරු බන් ඕවා.. ඕකුන් ඉන්නේ කන්නයි බොන්නයි නිදාගන්නයි විතරයි.. සේරම හුරතලේ තියෙන්නෙ කන්න බොන්න දෙන වෙලාවට විතරයි..
අර වල් බල්ලා පැටියා ගෙනාවට පස්සෙ තමයි මටත් තේරුණේ බල්ලා කියන්නෙ එළකිරි සතෙක් කියලා.. උට කෑමෙන් බීමෙන් වැඩක් නැහැ අපි පේන මානෙක ඉන්න එක තමයි උට වටින්නේ.. හැමදාම උදේට දැක්කම පළවෙනි පාරට දැක්ක වගේ welcome එකකුත් දෙනවා..රෑටත් full alert ඒකෙ ඉන්නේ.. කොලයක් වැටුනත් බුරනවා බිරිල්ලක් ආයේ මොකෙකුටවත් එන්න බෑ..
ඒවුණාට ඉතිං පූසෝ දෙන්නත් ඔහේ කකා බිබී ඉන්නවා ගෙදරට වෙලා.. ඇති වැඩකුත් නෑ ඒවුණාට![]()
ara dabala enawada tamaපුක
හදනව නන් සමාජෙට වැඩක් ඇති, ගෙදරට වැඩක් ඇති, රටට/ලෝක්ට වැඩක් ඇති බව්වෙක් පමනක් ගෙදර හදන්න.
බව්වො නිසා
ඔබෙ ස්ට්‍රෙස් එක පහව යයි
ඔබ නීරෝගී වෙයි
ඔබ සෝශල් වෙයි
ඔබෙ තනිකම පහව යයි
නිවස සොර සතුරන්ගෙන් ආරක්ශා වෙයි
බව්වන් අපරාද තුරන් කිරීමට දායක වෙයි, අන්ද අයට මග පෙන්වයි
බව්වාට ඔබෙ හැගීම් දැනීම් හොදෛන් තේරෙයි
කැල්ලක් උනත් සෙට් වෙන්නෙ බල්ලො හදන කොල්ලන්ට මිසක් පූසො හදන එව්න්ට නෙවෙ
කාලකන්නි පූසන් දන්නෙ හොරෙන් වලන් පෙරලා මාලු කෑමටත්, නිවස පුරා බෙටි දැමීමටත්, පකය සේ පුටු උඩ නිදාගැනීමටත් පමනි
අදම ඔබත් බව්වෙක් නිවසට ගෙන්න
අත්දුටුවයි ප්‍රත්‍යක්සහ්‍යි
![]()
Size mattersතමුසේ මහ අමුතු මනුස්සයෙක්
ෆොටෝ එක ශෙයාර් නොකර ෆොටෝ එකේ ස්කීන් ශොට් ශෙයාර් කරන්නෙ..
පිස්සුද? සයිකොද?![]()
පූසො අඩු තරමින් වහල හරි යනවනෙ. බල්ලො???මිදුල්වල රීලා වහලා යන්න එපා කියහන්.
ඇට 2 තමා. උදේට ගමනක් බිමනක් යන්න නෑ. රෑට වැඩ ඇරිල එන්න නෑ. පාරෙ හැම තැනම ජරා කරනව. බල්ලො නම් සාපයක්. මම දැක්කත් ගල් ගහල එලවන්නෙහදනව නන් සමාජෙට වැඩක් ඇති, ගෙදරට වැඩක් ඇති, රටට/ලෝක්ට වැඩක් ඇති බව්වෙක් පමනක් ගෙදර හදන්න.
බව්වො නිසා
ඔබෙ ස්ට්‍රෙස් එක පහව යයි
ඔබ නීරෝගී වෙයි
ඔබ සෝශල් වෙයි
ඔබෙ තනිකම පහව යයි
නිවස සොර සතුරන්ගෙන් ආරක්ශා වෙයි
බව්වන් අපරාද තුරන් කිරීමට දායක වෙයි, අන්ද අයට මග පෙන්වයි
බව්වාට ඔබෙ හැගීම් දැනීම් හොදෛන් තේරෙයි
කැල්ලක් උනත් සෙට් වෙන්නෙ බල්ලො හදන කොල්ලන්ට මිසක් පූසො හදන එව්න්ට නෙවෙ
කාලකන්නි පූසන් දන්නෙ හොරෙන් වලන් පෙරලා මාලු කෑමටත්, නිවස පුරා බෙටි දැමීමටත්, පකය සේ පුටු උඩ නිදාගැනීමටත් පමනි
අදම ඔබත් බව්වෙක් නිවසට ගෙන්න
අත්දුටුවයි ප්‍රත්‍යක්සහ්‍යි
![]()
අපේ ගෙදර කලින් හිටිය සම්බෝලයො 4ක්පූසෙක් හදනව නම් සම්බෝල පාට එකෙක් හදපන්.![]()
Original photo attach karanna ba size eka wadi kianawa meke.. screenshot gahuwama few kbs.. ekai scene ekaතමුසේ මහ අමුතු මනුස්සයෙක්
ෆොටෝ එක ශෙයාර් නොකර ෆොටෝ එකේ ස්කීන් ශොට් ශෙයාර් කරන්නෙ..
පිස්සුද? සයිකොද?![]()
සිල් අරන්දඅපේ පූසෝ දැන් සත්තු අල්ලන්නේ නෑ..කලින් හිටපු පූසෝ ඉන්න කාලේ නම් මෙහෙත් ඔහොමමයි..