රන්මසු_උයනේ_තාක්ෂණය

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එදා ඔවුන් භාවිත කළ වාරි ඉංජිනේරු තාක්ෂණය වත්මන් නගර සැලසුම්කරණයට අදාළ කරගන්නේ නම් නියඟ, දුර්භික්ෂ හා ගංවතුර මිනිසාට ගැටලු නොවනු ඇත. :dull::dull::dull:+
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,454
    113
    අද මට මෙහෙම කෙලවුණාට වසභ රජු කාලෙ මම හෙන සෙවලය, ගෑනු පස්සෙමයි ගියෙ
    දැං පොන්නය වගේ හිටියට ඒ කාලෙ අනිත් මිනිස්සුන්ට මාර ගේම් දුන්නෙ..
    ඒ පව් පලිසං දීල තමා අද මෙහෙම වුණේ.. :sorry: