රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕකට දැන් තියෙන්නෙ ඩිස්නි වල්ඩ් වගේ ලස්සනට හදල පාක් එකක් එහෙම ලස්සනට හදල ජනතාවට බලන්න විවෘත කරන එක. ඇතුලත්වීමට ගාස්තුවක් අය කලා නං ආදායමක් හොයාගන්න තිබ්බ. :D කවද හරි එහෙම කරයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ....... :angry: මේ යෝධයා ගන්න ණය අපේ පරම්පරා ගාණක් ගෙවන්න වෙනවා...... :(
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    කතා කරලා වැඩක් නෑ....... :angry: මේ යෝධයා ගන්න ණය අපේ පරම්පරා ගාණක් ගෙවන්න වෙනවා...... :(

    agreed
     
    අඩෝ නලින්ද සිල්වගෙ මොලේ තරම පේනව මේ වීඩියෝ එකෙන්ම :lol:
    එතකොට උගේ අනුගාමිකයෝ ගැන හිතගනින්කෝ, මෙකෙත් ඉන්නවා ඒවගේ අවලම් බල්ලෝ දෙතුන් දෙනෙක් :P