රන්වන් මල්දම් sinduwe කෙල්ල මතක ද? 😍❤

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    උන්ගේ කාලේ ඉවරයි බන්. අන්තිමට කියපු සින්දු සේරම එකවගේ. කොදුර කොදුර වචනයක් දෙකක් විතරක් වෙනස් වගේ. එච්චරයි. උන් දැනගත්ත තවදුරටත් මේ පැල් කවි කියල අනාගතයක් නෑ කියල. ඉතින් ඊට පස්සේ මාරු. ඕකුන් විතරක් නෙමෙයි තව හිටියේ අර සුගතපාලද කොහෙද කියල 2ක්. උන්ගෙත් එකෙක් රට ගියා. අනිත් එකා තාම එක එක සින්දු මුණු මුණු ගගා යනවා. තව ටික දවසකින් උත් වෙන රස්සාවක් හොයා ගනීවි. :lol:
    Centigradz lage passe awa sindu echchara set naha thama

    Udayage case eka une, wife kiwwa nisa thaniyama solo singer kenek widihata yanna baluwa. Eka porata hari giye naha wage
     
    • Like
    Reactions: netnet

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,354
    8,717
    113
    දුක්බර මතකයන්, ජොබ් කෙලවෙලා, සල්ලි නැතිව, මිනිස්සු පිටුපාපු කාලේ ආපු සින්දුවක්... 2008-09
    mokada une e kale?
     
    • Like
    Reactions: sahan50

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
    :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
    It's because of the aura of Mahinda mahaththaya :love:
     
    • Love
    Reactions: sahan50

    bkizza93

    Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
    Eeee sirawatama matath oke hituna... eh feeling eka kochara kerath enne na neeee...eh kale deshagunaya wenas tamai danata wada
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
    adooo.. meka nan weduna hithata maara widiyata :( siraaa ooooiii.. den mona sepa sampath thibbath e kaale patta kiala hithenawa.. iskole kaale
     
    • Sad
    Reactions: WhyNot1 and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    අඩේ දැන් ඒම ගෘප්ස් නෑනේද. තනි තනියෙන් නාහෙන් අඩන උන් ඉන්නෙ.
    Sira

    Issara thibbane boys bands lankawe supiri

    udaya nisa thami Centigradz nagala giye. dan inna unta sindu kiyanna baha.
    Aththa porage voice eka patta
    ------ Post added on Dec 29, 2025 at 7:59 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    Sira

    Issara thibbane boys bands lankawe supiri

    සුද්දෙකුත් ඇහුවා මගෙන් දවසක් ඇයි ඔයාලගේ මේල් සිගස්ලා අඩන්නේ කියලා . රෙදි නෑ බන් . ෆෙමිනින් වොයිස් කිව්වා . මම කිව්වා උන් ඔක්කම ගේ කියලා . ඌ හිනා උනා හොදටම 🤣 . සිරාවට ලොල්ලො තමා ඉන්නේ සිංදු කියන
     
    • Sad
    Reactions: sahan50

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    2000 - 2008 කියන්නේ මාර ලස්සන කාලයක්... පරිසරය උනත් හෙන ලස්සනයි දැනට වඩා...ඒ කාලෙ ලස්සනට අව්ව එහෙම පායලා මිනිස්සු සතුටින් හිටියා
    මටත් ඕක හිතෙනවා. මම හිතුවේ මට විතරක් හිතෙන දෙයක් කියලා.
    ඒ කාලේ ගත කරපු වයසත් එක්ක එහෙම දැනෙනවද දන්නෙ නෑ.

    adooo.. meka nan weduna hithata maara widiyata :( siraaa ooooiii.. den mona sepa sampath thibbath e kaale patta kiala hithenawa.. iskole kaale
    ඔව් බං. ඒ කාලේ හිතේ එකියක් හිටියා. ජීවිතේට ඇහුවෙවත් නෑ.
    කසුන්ගේ කවුලු පියන් පත් සිංදුවේ වීඩියෝ එකක් තියනවා යූටියුබ් එකේ බලපංකෝ. හෙනට ඒ කාලෙට යනවා.

    ------ Post added on Dec 29, 2025 at 3:30 PM
     
    • Love
    Reactions: sahan50 and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මටත් ඕක හිතෙනවා. මම හිතුවේ මට විතරක් හිතෙන දෙයක් කියලා.
    ඒ කාලේ ගත කරපු වයසත් එක්ක එහෙම දැනෙනවද දන්නෙ නෑ.

    ඔව් බං. ඒ කාලේ හිතේ එකියක් හිටියා. ජීවිතේට ඇහුවෙවත් නෑ.
    කසුන්ගේ කවුලු පියන් පත් සිංදුවේ වීඩියෝ එකක් තියනවා යූටියුබ් එකේ බලපංකෝ. හෙනට ඒ කාලෙට යනවා.

    ------ Post added on Dec 29, 2025 at 3:30 PM

    uba ithin aaye moode gassnawa mewa daala :D
     
    • Love
    Reactions: sahan50 and WhyNot1

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    සුද්දෙකුත් ඇහුවා මගෙන් දවසක් ඇයි ඔයාලගේ මේල් සිගස්ලා අඩන්නේ කියලා . රෙදි නෑ බන් . ෆෙමිනින් වොයිස් කිව්වා . මම කිව්වා උන් ඔක්කම ගේ කියලා . ඌ හිනා උනා හොදටම 🤣 . සිරාවට ලොල්ලො තමා ඉන්නේ සිංදු කියන
    Wadak na
    Oya ralla awe dihu daasa song eka awa kaale. Eda indan thama andanne mun
     
    • Haha
    Reactions: Don GasCan