රන්වල මතු පරපුර සමග "අපි ගයමු"

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    රන්වල මතු පරපුර සමග "අපි ගයමු"

    1230067_612597358763274_1030430_n.jpg



    ග්‍රැමෆෝන් යුගයේ සිට Ringtone යුගය දක්වා හැමදාටම හිතේ රැදුනු සිංදු රන්වල මතු පරපුර සමග රිසිසේ ගයන්නට අගෝස්තු 31 වන සෙනසුරාදා සවස 5.30 ට BMICH එන්න....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    මට නම් සිරාවට රන්වල කාරයව පේන්නෙ .. බහ්හ් බහ්හ් කිය කිය කුකුල්ලු එලවන, අඩු වියදම් අනාත නාට්ටි වල රඟපාන අනාත කුකුලෙක් වගේ ... ලොල් ... ලයනල් රන්වල නම් මොනා හරි අලුත් දෙයක් කළා වගේ මතකයි ... සහන් නම් බහ්හ් බහ්හ් කියනව විතරයි සෙට් එක එකතු කරගෙන ... වෙන දෙයක් කරන්න දන්නෙ නෑ ... :lol::lol: රන්වලට අදින වුන් දැන් ඉතින් බැනපල්ලා ... :lol::lol:
     
    Last edited:

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    ඇවිල්ලම බලපන්...
    සහන්ලා එකතු වෙලා කරන මේ වැඩේ කොහොමද කියලා.

    I participated several months. It’s very interesting programme. Come and see. It’s totally free.. ;)