රන්වල හප්පපු බබාගේ තාත්තා කතා කරයි
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,492 3,238 113 Dec 12, 2025 #1 Reactions: Miami-Vice, Black Monkey and planner123
Don GasCan Well-known member Nov 3, 2010 43,470 49,851 113 සේදවත්ත Dec 12, 2025 #2 මේ මනුස්සයව රිමාන්ඩ් කරන්න ඕනේ. හිටපු කතානායක හප්පලා නිදැල්ලේ ඉන්නේ කෝමද ? නීතිය සාධාරණ නෑ Reactions: හෙළයෙක්
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,807 26,150 113 Dec 12, 2025 #3 අන්තිමට ඉන්න ඩෝබියට මාස 7 ළමයට වෙච්ච දේට වඩා ලොකු රංවල ශොක් වෙච්ච එක. ළමයා අස්සට වැටිලා තියෙන්නෙ සීට් බෙල්ට් දාලා නැති හින්ඳළු Reactions: monson and War Fighter
අන්තිමට ඉන්න ඩෝබියට මාස 7 ළමයට වෙච්ච දේට වඩා ලොකු රංවල ශොක් වෙච්ච එක. ළමයා අස්සට වැටිලා තියෙන්නෙ සීට් බෙල්ට් දාලා නැති හින්ඳළු
Black Monkey Well-known member Jun 21, 2012 617 491 63 Dec 12, 2025 #5 ඩෝබිලා හෝදන්නේ නැත්ගුව රන්වල ගෝතයා එලවලා දාපල්ලා. හානවා ඉවරයක් නෑ. Reactions: Lionzzz and War Fighter
Rhapscallion Well-known member Aug 23, 2025 1,028 563 113 Siri Baijan Dec 15, 2025 #6 පුකේ ඇරියත් මම නං කියන්නේ සමාවගන්න ඕනෙ.
netnet Well-known member Oct 6, 2016 9,660 8,393 113 Dec 15, 2025 #7 මේ ගූ වල්ලාට පොලු පාරක් දීල එලවන්න එකෙක් නැද්ද බන්? පටන් ගද්දිම රීවා මුලු ආන්ඩුවම පීචන් වෙන්න උත්තිගේ ෆුතා තව ලැජාජා නෑ ෆොන්නයාට Reactions: War Fighter
මේ ගූ වල්ලාට පොලු පාරක් දීල එලවන්න එකෙක් නැද්ද බන්? පටන් ගද්දිම රීවා මුලු ආන්ඩුවම පීචන් වෙන්න උත්තිගේ ෆුතා තව ලැජාජා නෑ ෆොන්නයාට
shenat Well-known member May 13, 2007 58,633 87,000 113 ආශ්චර්යමත් රටක Dec 15, 2025 #8 පොනිල් රාජපක්කුන්ට නීති හදන්න දීලා වේස බයියන්ට සැප ඇති දැන්.
SimMaster Well-known member Dec 16, 2015 9,874 13,134 113 Dec 15, 2025 #9 රන්වල උපාදි සීන් එකේ ගුනසමරුව දවසෙම තව සෙල්ලමක් දැම්මා. මූ නම් පුදුම කරුමයක්. ආණ්ඩුවටත් කරුමයක්. පාරේ යන මිනිස්සුන්ටත් දැං කරුමයක්. Reactions: shenat
රන්වල උපාදි සීන් එකේ ගුනසමරුව දවසෙම තව සෙල්ලමක් දැම්මා. මූ නම් පුදුම කරුමයක්. ආණ්ඩුවටත් කරුමයක්. පාරේ යන මිනිස්සුන්ටත් දැං කරුමයක්.
monson Well-known member May 7, 2007 25,650 28,678 113 Dec 15, 2025 #10 කාලකන්නි මාක්ස්වාදී මිනීමරු නූගත් උදච්ච හීන මාන ගංකබර වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පන්ව බලයට ගේන්න කලින් හිතන්න තිබ්බා
කාලකන්නි මාක්ස්වාදී මිනීමරු නූගත් උදච්ච හීන මාන ගංකබර වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පන්ව බලයට ගේන්න කලින් හිතන්න තිබ්බා
lapaman Well-known member Apr 3, 2023 4,696 8,401 113 Dec 15, 2025 #11 රංවල නිර්දෝශී ඔය බබා සුදු ඉර දෙපැත්ත බලන්නෙ නැතුව පාර මාරු වෙලා තිබ්බේ.