රන්වල හප්පපු බබාගේ තාත්තා කතා කරයි

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,812
    26,163
    113
    අන්තිමට ඉන්න ඩෝබියට මාස 7 ළමයට වෙච්ච දේට වඩා ලොකු රංවල ශොක් වෙච්ච එක. ළමයා අස්සට වැටිලා තියෙන්නෙ සීට් බෙල්ට් දාලා නැති හින්ඳළු :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,393
    113
    මේ ගූ වල්ලාට පොලු පාරක් දීල එලවන්න එකෙක් නැද්ද බන්? පටන් ගද්දිම රීවා මුලු ආන්ඩුවම පීචන් වෙන්න උත්තිගේ ෆුතා :lol: තව ලැජාජා නෑ ෆොන්නයාට
     
    • Like
    Reactions: War Fighter

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    රන්වල උපාදි සීන් එකේ ගුනසමරුව දවසෙම තව සෙල්ලමක් දැම්මා. මූ නම් පුදුම කරුමයක්. ආණ්ඩුවටත් කරුමයක්. පාරේ යන මිනිස්සුන්ටත් දැං කරුමයක්. 🥴
     
    • Like
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    කාලකන්නි මාක්ස්වාදී මිනීමරු නූගත් උදච්ච හීන මාන ගංකබර වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පන්ව බලයට ගේන්න කලින් හිතන්න තිබ්බා :lol:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    රංවල නිර්දෝශී ඔය බබා සුදු ඉර දෙපැත්ත බලන්නෙ නැතුව පාර මාරු වෙලා තිබ්බේ.