රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

smnkr

Member
Jan 5, 2011
17
3
0
රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි.

දැන් කාලේ ගොඩක් නගරවල තිබෙන දැන් වීම් නම් අසවල් පන්සලේ රන්වැට සඳහා පිංවතුන් ආධාර කරන ලෙසයි. නැත්නම් ආසියාවේ දිගම/විශාලම පිළිමයට ආදාර දෙන ලෙසයි. (මේ වගේ එකක් දුම්රියෙන් යන විට මග්ගොන හරියෙත් තියෙනවා)

ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද?

විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ?

ගසේ ආරක්‍ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ.

තෘෂ්ණාව නැති කරන්න කියලා හැම පෝය දිනකදීම යකඩ කටින් කියවන අපේ ගමේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය ලගදි හොරු අරන්. :D
මම හිතන්නේ බුදුන් දෙසු දහමේ සිට අපේ හාමුදුරුවෝ හොරාට මෛත්‍රි කරන්න ඇති නේද?

පිස්සුද මේ හාමුදුරුවෝ පන්සල වටේ තාප්පය ගහන්න ගිහින් අල්ලපු වැටේ මනුස්සයට විරුද්ධව පොලිසි ගියා..
(මා දන්න කාලයක සිට ඒ ගෙදර වැසියන් යන්න එන්න ගියේ ඒ පාරෙන්...)

දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ..

ඔය කියන හොරා ආවෙත් තාප්පේ ගැහුවම හැබැයි.

හරි නම් පන්සල් වලින් ගිහියන්ගේ අපහසුකම් වලට සහනයක් දෙන්න ඔනා. දැන් ඇත්තටම පන්සලේ අපහසු කම් වලට ගිහියන් සහනය දෙනවා. ටයිල් නැති සිමෙන්ති පොලවේ වෙසෙන ගිහියන් පන්සලේ ටයිල් ඇතිරීමට ආදාර දෙනවා.

දෙන්න සල්ලි තියෙනවා නම් නැති කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න. ඇයි බැරි?

අන්‍ය ආගම් වලට හරවනවා කියලා අපි කැගැහුවට අපේ පන්සල් වලින් අර ආගමට යන අයට මොනවද උනේ?
දැන් පන්සල් අතර තියෙන්නේ තරගයක්.. එකකට එක්ක නොදෙවෙනි වෙන්න සරසන එක..

ඔවා ගැණු අයගේ වැඩ.. අල්ලපු ගෙදරට වඩා තමන්ගේ ගෙදර ලස්සනට සැරසීම.

ඇත්තටම මේ කාරණාව වරක් ගමේ පන්සලේ බෝධි පූජාවකට වැඩම කළ ස්වාමින් වහන්සේ නමක් කිව්වා ගමටම ඇහෙන්න. සාදු! සාදු!

2007 වසරේ ඉංදියාවේ මුම්බායිහි 100,000 දෙනා බුද්ධාගමට හැරවීමක් සිදු උනා..
ඒ අඩු කුලයේ අයව බුද්ධාගමේදි/ බුද්ධ දර්ශනයට අනුව කුලය නිසා වෙනස් කමකට ලක් නොවන නිසා.

එත් අපේ රටේ තවම නිකාය බේදය තියෙනවා නේද?

ඇත්තටම දේශපාලකයින්ට කඩේ යන එකත් අතඇරලා හාමුදුරුවන්ට තමන්ට නියමිත වැඩ කරගෙන ඉන්න බැරිද?

තවදෙයක්.. ගිහියන් අරපරිස්සමින් විදුලි පාවිච්චිකර ඉතුරු කළත් පන්සලේ දේවාලයේ පැය 24 විදුලි සඳහා මුදල් දෙනවා....
ඇත්තටම මේ වෙන්නේ සද්ධාව පිටින් දමා ගසා කැමක්ද? මොකද ඔය කියන තැන් වල පැය 24ක විදුලිය භාවිතයක් නැ.

නමුත් විදුලිය තියා බොන්න පැන් බිදක් වත් නොමැතිව පන්සලේ සිල්වත්ව වෙසෙන ස්වාමින් වහන්සේලා මෙරටේ නැත්තා නොවේ!

රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි.

ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද?

විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ?

ගසේ ආරක්‍ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ.

දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ..

යාලුවා ඔයා කියපු සමහර කාරණා වලට මම එකගයි ඇත්තටම,
මම ඔයා පොස්ට් කරලා තිබ්බ කාරණා වලින් ඔයාට සත‍්‍ය‍ පැහැදිලි කරන්නම්,
බුදු හාමුදුරුවෝ වදාලා ඇත්තේ ආමිස දානයට වඩා ප‍්‍ර‍තිපත්ති දානය උතුම් කියා
ඔන්න මම ඔයා කියපු සමහර දේවල් බුදුන් වහන්සේගේ දේශනාවකින්ම අනුමත කලා,

දැන් මම ඔයාගේ ත‍්‍රෙඩ් එකේ රතු කරපු තැන් ගැන පොඩ්ඩක් කියන්නම් යාලුවා

බොධිසත්වයන්ට බුදු විමට ප‍්‍ර‍ධාන වශයෙන්ම උදව් වුනේ,
හිසට සෙවනක් ලබා දුන්නේ ඔබ කිවු සාමාන‍්‍ය‍ ගසයි,
එකල එය සාමාන‍්‍ය‍ ගසක් විය හැක, හිසට සෙවනක් ලබාදි බුදුබව ලබනතෙක්
තම්න් වහන්සේට සෙවන දුන් සමාන‍්‍ය‍ ගසට
උන් වහන්සේ කෙලෙහිගුණ සැලකිමක් වශයෙන් අනිමිසලෝචන පුජාව පැවැත්තුවා

බුදුරජානන් වහන්සේ ලොවටම කියාදුන් මුල්ම
පාඩම කෙලෙහි ගුණ සැලකිමයි, එම කෙලෙහිගුණ සැලකුවෙත්
තමන්වහන්සේ සමග වැඩ සිටි මේ ඇසතු බෝරුකටයි,
බුදුන් වහන්සේගෙන් පිදුම් ලද මේ ශාඛය
ඉන් පසුව තව දුරටත් සාමාන‍්‍ය‍ වෙන් නැ යාලුවා,
අනෙකුත් ගස්වලට සලකන ආකාරයටම මෙයට සැලකිය යුතුද?

කම්බි වැටකින් පමනක් ආවර්ණයක් යොදා සාමාන‍්‍ය‍ විදියට
මෙම ගසටත් සැලකිම පිලිබද හිතන්න කෙලෙහිගුණ දත් බෞද්ධයන් වන
අප කවදාවත් අනුමත කරන් නෑ, සයිබර අවකාශයේ
බ්ලොග් එකක පුහු තර්ක දමමින් අලුත් යමක් කිරිමට
මාන බලන මෙවන් ආගම්වාදි අදහස් අපි තරයේ හෙලා දකිමු

තමන් ගේ ගෙදරට තාප්පයක් නැතිව තියෙනවට ඔයා කැමතිද?
ඔයාලගේ ගෙදර වටින කියන දේවල් වත්තට මායිමක් එහෙම නැද්ද?
තමන් ගේ සිමාව වටේ තාප්පයක් බැදගැනිම වරදක්ද?
ඇයි ඒක පන්සලට විතරක් බලපාන විනය රිතියක්ද?
සමහර පන්සල්වල කොතෙක් වටිනා ධාතුන් වහන්සේලා ඇත්ද?
මේවා රැකගත යුතු නොවේද?
ඔයාගේ අම්මා තාත්තා මියගිය දිනයක ඔයා
ඔවුන්ව මැස්සක් උඩ තබාගෙනද සොහොනට ගෙනයන්නේ?
නෑනේ?
ජයශ‍්‍රි මහ බෝධින් වහන්සේ වෙනුවෙන් ජනතාව ගොඩාක් දේවල් කරනවා,
ඒ ඔවුං භක්තියට සහ නිර්ලෝභි කමටයි,
තේරුම් ගන්න,
තම ආගම ගැන සැකයෙන් බලන්න එපා,
සැකය විනාශයට මුලයි
 
  • Like
Reactions: ruwantheekshana

SaLiTHaS77

Well-known member
  • ගල්පාත මහත්තයා;10990382 said:

    සැකය විනාශයට මුල
    යි.....!!!
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ගල්පාත මහත්තයා;10990382 said:

    තමන් ගේ ගෙදරට තාප්පයක් නැතිව තියෙනවට ඔයා කැමතිද?
    ඔයාලගේ ගෙදර වටින කියන දේවල් වත්තට මායිමක් එහෙම නැද්ද?
    තමන් ගේ සිමාව වටේ තාප්පයක් බැදගැනිම වරදක්ද?
    ඇයි ඒක පන්සලට විතරක් බලපාන විනය රිතියක්ද?
    සමහර පන්සල්වල කොතෙක් වටිනා ධාතුන් වහන්සේලා ඇත්ද?
    මේවා රැකගත යුතු නොවේද?
    ඔයාගේ අම්මා තාත්තා මියගිය දිනයක ඔයා
    ඔවුන්ව මැස්සක් උඩ තබාගෙනද සොහොනට ගෙනයන්නේ?
    නෑනේ?
    ජයශ‍්‍රි මහ බෝධින් වහන්සේ වෙනුවෙන් ජනතාව ගොඩාක් දේවල් කරනවා,
    ඒ ඔවුං භක්තියට සහ නිර්ලෝභි කමටයි,
    තේරුම් ගන්න,
    තම ආගම ගැන සැකයෙන් බලන්න එපා,
    සැකය විනාශයට මුලයි

    බොරු තර්කයකට නියම පිලිතුරක්.... නියමයි යාලුව...
     
    මේක මම ලියපු 1 ක් නෙමේ බං :no:

    මේවගේ දෙයක් දානකොට හොදට තර්කානුකුල වෙයන් ම්චන්,
    නැත්තම් දාපු උබේ සායමයි යන්නේ,
    මොකද මේක පුහු තර්කයක් නිසා,
    මෙතන ඉන්න අනිත් එවුන් මේකට අදහස් දක්වන්න ගියොත්
    උබටයි බැනුම් අහන්න වෙන්නේ,
    අනික මේක බරපතල චෝදනාවක්
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ගල්පාත මහත්තයා;10990382 said:
    යාලුවා ඔයා කියපු සමහර කාරණා වලට මම එකගයි ඇත්තටම,
    මම ඔයා පොස්ට් කරලා තිබ්බ කාරණා වලින් ඔයාට සත‍්‍ය‍ පැහැදිලි කරන්නම්,
    බුදු හාමුදුරුවෝ වදාලා ඇත්තේ ආමිස දානයට වඩා ප‍්‍ර‍තිපත්ති දානය උතුම් කියා
    ඔන්න මම ඔයා කියපු සමහර දේවල් බුදුන් වහන්සේගේ දේශනාවකින්ම අනුමත කලා,

    දැන් මම ඔයාගේ ත‍්‍රෙඩ් එකේ රතු කරපු තැන් ගැන පොඩ්ඩක් කියන්නම් යාලුවා

    බොධිසත්වයන්ට බුදු විමට ප‍්‍ර‍ධාන වශයෙන්ම උදව් වුනේ,
    හිසට සෙවනක් ලබා දුන්නේ ඔබ කිවු සාමාන‍්‍ය‍ ගසයි,
    එකල එය සාමාන‍්‍ය‍ ගසක් විය හැක, හිසට සෙවනක් ලබාදි බුදුබව ලබනතෙක්
    තම්න් වහන්සේට සෙවන දුන් සමාන‍්‍ය‍ ගසට
    උන් වහන්සේ කෙලෙහිගුණ සැලකිමක් වශයෙන් අනිමිසලෝචන පුජාව පැවැත්තුවා

    බුදුරජානන් වහන්සේ ලොවටම කියාදුන් මුල්ම
    පාඩම කෙලෙහි ගුණ සැලකිමයි, එම කෙලෙහිගුණ සැලකුවෙත්
    තමන්වහන්සේ සමග වැඩ සිටි මේ ඇසතු බෝරුකටයි,
    බුදුන් වහන්සේගෙන් පිදුම් ලද මේ ශාඛය
    ඉන් පසුව තව දුරටත් සාමාන‍්‍ය‍ වෙන් නැ යාලුවා,
    අනෙකුත් ගස්වලට සලකන ආකාරයටම මෙයට සැලකිය යුතුද?

    කම්බි වැටකින් පමනක් ආවර්ණයක් යොදා සාමාන‍්‍ය‍ විදියට
    මෙම ගසටත් සැලකිම පිලිබද හිතන්න කෙලෙහිගුණ දත් බෞද්ධයන් වන
    අප කවදාවත් අනුමත කරන් නෑ, සයිබර අවකාශයේ
    බ්ලොග් එකක පුහු තර්ක දමමින් අලුත් යමක් කිරිමට
    මාන බලන මෙවන් ආගම්වාදි අදහස් අපි තරයේ හෙලා දකිමු

    තමන් ගේ ගෙදරට තාප්පයක් නැතිව තියෙනවට ඔයා කැමතිද?
    ඔයාලගේ ගෙදර වටින කියන දේවල් වත්තට මායිමක් එහෙම නැද්ද?
    තමන් ගේ සිමාව වටේ තාප්පයක් බැදගැනිම වරදක්ද?
    ඇයි ඒක පන්සලට විතරක් බලපාන විනය රිතියක්ද?
    සමහර පන්සල්වල කොතෙක් වටිනා ධාතුන් වහන්සේලා ඇත්ද?
    මේවා රැකගත යුතු නොවේද?
    ඔයාගේ අම්මා තාත්තා මියගිය දිනයක ඔයා
    ඔවුන්ව මැස්සක් උඩ තබාගෙනද සොහොනට ගෙනයන්නේ?
    නෑනේ?
    ජයශ‍්‍රි මහ බෝධින් වහන්සේ වෙනුවෙන් ජනතාව ගොඩාක් දේවල් කරනවා,
    ඒ ඔවුං භක්තියට සහ නිර්ලෝභි කමටයි,
    තේරුම් ගන්න,
    තම ආගම ගැන සැකයෙන් බලන්න එපා,
    සැකය විනාශයට මුලයි

    100% true......
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේක මම ලියපු 1 ක් නෙමේ බං :no:
    :lol::lol::lol::lol:

    මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි
    මේ බලපන් . මේ දේ කියනකොටම මොකද්ද හැගෙන්නේ ?

    මතකද යහළුවා කියල කෙනක් අවා දන්නේ නැති කමට නිසා අහන්නේ කියල . බුදුදහම විස්වාසය මතද ? බුදුදහම හා විද්‍යාව ඔය වගේ බුදු දහම ගැන රටේ නැති ප්‍රශ්න අරගෙන .
    එයාගේ මේ දේවල් අහන කියන විදිහෙන්ම තේරුනේ නැද්ද එයට ඇත්තටම ප්‍රස්නේ තියන්නේබුදු දහම ගැනද එයා අදහන අගමැ ගැනද කියන එක ?
    එයාගේ හිතේ තිබ්බේ බුදුදහමත් ඒ අගමැ වගේම නේද කියල පෙන්නන්න . නමුත් මොකද උනේ . එයා කියන කරන හැම දෙයක් ගානෙම බුදු දහමේ නිවැරදි බව තව තවත් ඔප්පු උනා .
    එයා කියන්න හදන දෙවියන්ගේ පණිවිඩේ විස්වාස කරන්න තත්වෙට ගන්න බැරි උනා .
    මතක තියාගන්න චේතනාව තමයි කර්මයට ප්‍රදාන වෙන්නේ කියන එක . ඔය මේ දේ දාල බලාපොරොතු වෙන දේ නෙමෙයි වැදගත් වෙන්නේ මේක දන්නා ඇත්තම චේතනාව මොකද කියන එක . ඒ අනුවම ඔයාගේ කර්මය සකස් වෙයි . එක වෙනස් කරලා දෙන්නනම් ඔය සර්වබලදරී දෙවියන්ටවත් එයාගේ පුතාටවත් බැහැ.:yes::yes::yes:
     
    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    ගල්පාත මහත්තයා;10990382 said:
    යාලුවා ඔයා කියපු සමහර කාරණා වලට මම එකගයි ඇත්තටම,
    මම ඔයා පොස්ට් කරලා තිබ්බ කාරණා වලින් ඔයාට සත‍්‍ය‍ පැහැදිලි කරන්නම්,
    බුදු හාමුදුරුවෝ වදාලා ඇත්තේ ආමිස දානයට වඩා ප‍්‍ර‍තිපත්ති දානය උතුම් කියා
    ඔන්න මම ඔයා කියපු සමහර දේවල් බුදුන් වහන්සේගේ දේශනාවකින්ම අනුමත කලා,

    දැන් මම ඔයාගේ ත‍්‍රෙඩ් එකේ රතු කරපු තැන් ගැන පොඩ්ඩක් කියන්නම් යාලුවා

    බොධිසත්වයන්ට බුදු විමට ප‍්‍ර‍ධාන වශයෙන්ම උදව් වුනේ,
    හිසට සෙවනක් ලබා දුන්නේ ඔබ කිවු සාමාන‍්‍ය‍ ගසයි,
    එකල එය සාමාන‍්‍ය‍ ගසක් විය හැක, හිසට සෙවනක් ලබාදි බුදුබව ලබනතෙක්
    තම්න් වහන්සේට සෙවන දුන් සමාන‍්‍ය‍ ගසට
    උන් වහන්සේ කෙලෙහිගුණ සැලකිමක් වශයෙන් අනිමිසලෝචන පුජාව පැවැත්තුවා

    බුදුරජානන් වහන්සේ ලොවටම කියාදුන් මුල්ම
    පාඩම කෙලෙහි ගුණ සැලකිමයි, එම කෙලෙහිගුණ සැලකුවෙත්
    තමන්වහන්සේ සමග වැඩ සිටි මේ ඇසතු බෝරුකටයි,
    බුදුන් වහන්සේගෙන් පිදුම් ලද මේ ශාඛය
    ඉන් පසුව තව දුරටත් සාමාන‍්‍ය‍ වෙන් නැ යාලුවා,
    අනෙකුත් ගස්වලට සලකන ආකාරයටම මෙයට සැලකිය යුතුද?

    කම්බි වැටකින් පමනක් ආවර්ණයක් යොදා සාමාන‍්‍ය‍ විදියට
    මෙම ගසටත් සැලකිම පිලිබද හිතන්න කෙලෙහිගුණ දත් බෞද්ධයන් වන
    අප කවදාවත් අනුමත කරන් නෑ, සයිබර අවකාශයේ
    බ්ලොග් එකක පුහු තර්ක දමමින් අලුත් යමක් කිරිමට
    මාන බලන මෙවන් ආගම්වාදි අදහස් අපි තරයේ හෙලා දකිමු

    තමන් ගේ ගෙදරට තාප්පයක් නැතිව තියෙනවට ඔයා කැමතිද?
    ඔයාලගේ ගෙදර වටින කියන දේවල් වත්තට මායිමක් එහෙම නැද්ද?
    තමන් ගේ සිමාව වටේ තාප්පයක් බැදගැනිම වරදක්ද?
    ඇයි ඒක පන්සලට විතරක් බලපාන විනය රිතියක්ද?
    සමහර පන්සල්වල කොතෙක් වටිනා ධාතුන් වහන්සේලා ඇත්ද?
    මේවා රැකගත යුතු නොවේද?
    ඔයාගේ අම්මා තාත්තා මියගිය දිනයක ඔයා
    ඔවුන්ව මැස්සක් උඩ තබාගෙනද සොහොනට ගෙනයන්නේ?
    නෑනේ?
    ජයශ‍්‍රි මහ බෝධින් වහන්සේ වෙනුවෙන් ජනතාව ගොඩාක් දේවල් කරනවා,
    ඒ ඔවුං භක්තියට සහ නිර්ලෝභි කමටයි,
    තේරුම් ගන්න,
    තම ආගම ගැන සැකයෙන් බලන්න එපා,
    සැකය විනාශයට මුලයි

    බොධිසත්වයන්ට බුදු විමට ප‍්‍ර‍ධාන වශයෙන්ම උදව් වුනේ,
    හිසට සෙවනක් ලබා දුන්නේ ඔබ කිවු සාමාන‍්‍ය‍ ගසයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මම ලියපු 1 ක් නෙමේ බං :no:

    මොකක් හරි විකාරයක් දාල ඒකට උත්තර හමිබෙද්දි මම ලියුවෙ නැ කියල ඇග බෙිර ගන්ඩ හද්න්ඩ එපා.ඔය වගේ එවා නොදාම හිටියන්ම තමයි හොද :angry::angry: