රන්සිරිගේ සංග්‍රාමය..

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    රන්සිරිගේ සංග්‍රාමය..

    රන්සිරිගේ සංග්‍රාමය :love:
    මචන්ලා මට මේ පරණ සිංහල drama එක හොයල දීපල්ලකෝ.. හැමතැනම තියෙන්නේ කොටස් 28යි .. අන්තිම වෙනකම් නෑ තියන පින්වතෙක් ඉන්නවනම් ඉතිරි කොටස් ටික upload කරපංකෝ.. දැන් යන හාල් කැලි drama වලට වඩා දාහෙන් වත් හොයාගන්න බැරි ලස්සන කතාවක්.. පොඩි කොල්ලෙක් බින්දුවේ ඉඳන් පටන්ගෙන තමන්ටම කියල ජිවිතයක් පටන්ගන්න ලස්සන කතාවක්.. දැනට තියෙන්නේ මේ පහල ලින්ක් එකේ තියන සෙට් එක විතරයි අවසාන වෙනකම් මේකේ නෑ..

    https://www.youtube.com/playlist?list=PL39CB33E87899ED0E
     
    • Like
    Reactions: ShreddeR

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රන්සිරිගේ සංග්‍රාමය නම් නෑ... රනිල්සිරිසේනගේ සංග්‍රාමය මේ දිනවල තිරගත වෙනවා ...
    :P:P:P:P:P:P:P:P:P
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඕක පට්ට කතාව ඉස්සර ගෙදරින් මොනව හරි ඉල්ලලා දෙන්න බෑ කීවම. කාමරෙට ගිහින් දොර වහගෙන තනියම හිතන්නේ රන්සිරි වගේ ගෙදරින් පැනලා ගිහින් දියුණු වෙලා ආපහු ගෙදර එන හැටි