රන් ගොන්ජා
smith500 Well-known member Jun 5, 2013 1,633 393 83 යකාගේ නවාතැනේ Feb 8, 2015 #2 නොදකින් සොන්නයා.මහින්දගේ බෙට්ටක් තියනවා කියුවනම් එකත් වටලයි.ගිහින් වටලපන්කෝ අර කෝටි ගානක් දීලා හදන පල්ලියක්.
නොදකින් සොන්නයා.මහින්දගේ බෙට්ටක් තියනවා කියුවනම් එකත් වටලයි.ගිහින් වටලපන්කෝ අර කෝටි ගානක් දීලා හදන පල්ලියක්.
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Feb 8, 2015 #4 ඕකට මොකක් හරි දෙයක් කියන්න 5 දෙනෙක් හිටියා නං ඇති! දඩ බඩ ගාලා දුවලා ගිහින් වටලනවා!
Lejayange Well-known member Mar 23, 2015 18,961 5,604 113 Aug 11, 2015 #7 පාර්ලිමේන්තුවට මිනිස්සු යවන්න ඕන මස්පිඩු සන්දර්ශනවලට නෙවෙයි මොලේ පාවිච්චි කොරන්න