රන් ගොන් ජන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    83194750_2550391265217073_4659809512071364608_o.jpg

    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pohottuwa gana kiwwata passe ranjan gana thread ekak daana hithunada :lol:

    දේශපාලන වහල්ලු :rolleyes:

    රිද්ද ගන්න එපා...නළුවෝ වීරයෝ කරන්න කිරියන්සලා දඟලන හින්ද දැම්මේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොහොට්ටුවේ එවුන් ගැන කියපු සෙරම බොරු, අනික් ඒවා සහතික ඇත්ත​​
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දේශපාලන වහල්ලු :rolleyes:

    රිද්ද ගන්න එපා...නළුවෝ වීරයෝ කරන්න කිරියන්සලා දඟලන හින්ද දැම්මේ
    mata ridenne na. oya 225 ma horu kiyala ne eda idan mama kiwwe.
    mama baluwe uba eka paarama ranja gana thread damme mokada kiyala.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් මේ මඟුල් දැම්ම කියල මොනවද බන් වෙන්නේ...උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල මොනවද කරන්නේ...ඊයේ අරූගේ කතාවෙන් පස්සේ...මෙතන උන්ද තීරණ ගන්නේ...:baffled:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මේ මඟුල් දැම්ම කියල මොනවද බන් වෙන්නේ...උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල මොනවද කරන්නේ...ඊයේ අරූගේ කතාවෙන් පස්සේ...මෙතන උන්ද තීරණ ගන්නේ...:baffled:

    මෙතන තීන්දු ගන්න උන් නෑ...හැබැයි පතුරන උන් ඉන්නවා...

    ඉතින් උඹේ ඔය theory එක අනිත් උන්ටත් කියපන්කො...ඔක්කොම thread නොදා ඉමු ....මොකද කියන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටුවේ එවුන් ගැන කියපු සෙරම බොරු, අනික් ඒවා සහතික ඇත්ත​​

    ජෙප්පෙක් හොයා හොයා හිටියේ ...මේක ඇත්තද ?

    82844487_120082309514626_8700161762260942848_o.jpg
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මෙතන තීන්දු ගන්න උන් නෑ...හැබැයි පතුරන උන් ඉන්නවා...

    ඉතින් උඹේ ඔය theory එක අනිත් උන්ටත් කියපන්කො...ඔක්කොම thread නොදා ඉමු ....මොකද කියන්නේ ?
    ප්‍රශ්න නෑ...තමන්ගේ මතය කියන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙනව...හැබැයි මේකේ එක එකා පෝස්ටර් ගහ ගහ හැම තැනම මඩ ගහගෙන ඉන්නකොට අප්පිරියයි...හරි දේට හරි කියන්න ඕන වගේම වැරදි දේට වැරදි කියන උන් හරිම අඩුයි...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජෙප්පෙක් හොයා හොයා හිටියේ ...මේක ඇත්තද ?

    ජෙප්පෙක්ගෙන් තමා අහන්න ඕනි....​

    දැන් සැපද​.... ??
    අල කෑවද....??
    ළූණු එහෙම කොහොමද ....??

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රශ්න නෑ...තමන්ගේ මතය කියන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙනව...හැබැයි මේකේ එක එකා පෝස්ටර් ගහ ගහ හැම තැනම මඩ ගහගෙන ඉන්නකොට අප්පිරියයි...හරි දේට හරි කියන්න ඕන වගේම වැරදි දේට වැරදි කියන උන් හරිම අඩුයි...

    හිත රිදෙන අකමැති දේවල් අප්පිරිය තමයි බන්...නොබලා ඉඳින්....මාව ignore ලිස්ට් දැම්මත් කමක් නෑ Unicode නාස්ති නොකර
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හිත රිදෙන අකමැති දේවල් අප්පිරිය තමයි බන්...නොබලා ඉඳින්....මාව ignore ලිස්ට් දැම්මත් කමක් නෑ Unicode නාස්ති නොකර
    හිත රිදෙන දේවල් බෝමයි...මුකුත් කියන්නේ නෑමයි...

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රන්ජා එලකිරියේ කාට​ බැක් සයිඩ් කලාද​ ? වැලලෙන්නෙ මේකෙ වහල්ලු වගේ
    ඌ කිව්වේ පර්ලිමේන්තුවේ ඉන්න
    කුඩු, එතනෝල් මුදලාලිලා,
    රේස් බුකී කරයෝ,
    වැලි , පස් ජාවාරම් කාරයෝ ගැන​...
    ඉතින් ඇයි එලකිරියේ එවුන්ට බඩ යන්නේ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රන්ජා එලකිරියේ කාට​ බැක් සයිඩ් කලාද​ ? වැලලෙන්නෙ මේකෙ වහල්ලු වගේ
    ඌ කිව්වේ පර්ලිමේන්තුවේ ඉන්න
    කුඩු, එතනෝල් මුදලාලිලා,
    රේස් බුකී කරයෝ,
    වැලි , පස් ජාවාරම් කාරයෝ ගැන​...
    ඉතින් ඇයි එලකිරියේ එවුන්ට බඩ යන්නේ

    nikan palayan ban yanna anith un serama kudu karayo badu karayo jawaram karayo ranja sudana.... oya theory hodai ubala wage gon JVP karayonta