pohottuwa gana kiwwata passe ranjan gana thread ekak daana hithunada![]()

mata ridenne na. oya 225 ma horu kiyala ne eda idan mama kiwwe.දේශපාලන වහල්ලු
රිද්ද ගන්න එපා...නළුවෝ වීරයෝ කරන්න කිරියන්සලා දඟලන හින්ද දැම්මේ

Sarcasmපොහොට්ටුවේ එවුන් ගැන කියපු සෙරම බොරු, අනික් ඒවා සහතික ඇත්ත
දැන් මේ මඟුල් දැම්ම කියල මොනවද බන් වෙන්නේ...උබ මෙතන ත්රෙඩ් එකක් දාල මොනවද කරන්නේ...ඊයේ අරූගේ කතාවෙන් පස්සේ...මෙතන උන්ද තීරණ ගන්නේ...![]()
පොහොට්ටුවේ එවුන් ගැන කියපු සෙරම බොරු, අනික් ඒවා සහතික ඇත්ත
ප්රශ්න නෑ...තමන්ගේ මතය කියන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙනව...හැබැයි මේකේ එක එකා පෝස්ටර් ගහ ගහ හැම තැනම මඩ ගහගෙන ඉන්නකොට අප්පිරියයි...හරි දේට හරි කියන්න ඕන වගේම වැරදි දේට වැරදි කියන උන් හරිම අඩුයි...
මෙතන තීන්දු ගන්න උන් නෑ...හැබැයි පතුරන උන් ඉන්නවා...
ඉතින් උඹේ ඔය theory එක අනිත් උන්ටත් කියපන්කො...ඔක්කොම thread නොදා ඉමු ....මොකද කියන්නේ ?
ජෙප්පෙක් හොයා හොයා හිටියේ ...මේක ඇත්තද ?
ජෙප්පෙක්ගෙන් තමා අහන්න ඕනි....
දැන් සැපද.... ??
අල කෑවද....??
ළූණු එහෙම කොහොමද ....??
ප්රශ්න නෑ...තමන්ගේ මතය කියන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙනව...හැබැයි මේකේ එක එකා පෝස්ටර් ගහ ගහ හැම තැනම මඩ ගහගෙන ඉන්නකොට අප්පිරියයි...හරි දේට හරි කියන්න ඕන වගේම වැරදි දේට වැරදි කියන උන් හරිම අඩුයි...
හිත රිදෙන දේවල් බෝමයි...මුකුත් කියන්නේ නෑමයි...හිත රිදෙන අකමැති දේවල් අප්පිරිය තමයි බන්...නොබලා ඉඳින්....මාව ignore ලිස්ට් දැම්මත් කමක් නෑ Unicode නාස්ති නොකර
රන්ජා එලකිරියේ කාට බැක් සයිඩ් කලාද ? වැලලෙන්නෙ මේකෙ වහල්ලු වගේ
ඌ කිව්වේ පර්ලිමේන්තුවේ ඉන්න
කුඩු, එතනෝල් මුදලාලිලා,
රේස් බුකී කරයෝ,
වැලි , පස් ජාවාරම් කාරයෝ ගැන...
ඉතින් ඇයි එලකිරියේ එවුන්ට බඩ යන්නේ