රන්ජා එලකිරියේ කාට බැක් සයිඩ් කලාද ? වැලලෙන්නෙ මේකෙ වහල්ලු වගේ
ඌ කිව්වේ පර්ලිමේන්තුවේ ඉන්න
කුඩු, එතනෝල් මුදලාලිලා,
රේස් බුකී කරයෝ,
වැලි , පස් ජාවාරම් කාරයෝ ගැන...
ඉතින් ඇයි එලකිරියේ එවුන්ට බඩ යන්නේ
ඒ උගේ කටින් පාර්ලිමේන්තුවේදී කියපු දේ ...අපි කියන්නේ හොරෙන් කරලා ඔප්පු උණු දේ ? වෙනස පැහැදිලිද ජෙපිසන්




