රන් ගොන් ජන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රන්ජා එලකිරියේ කාට​ බැක් සයිඩ් කලාද​ ? වැලලෙන්නෙ මේකෙ වහල්ලු වගේ
    ඌ කිව්වේ පර්ලිමේන්තුවේ ඉන්න
    කුඩු, එතනෝල් මුදලාලිලා,
    රේස් බුකී කරයෝ,
    වැලි , පස් ජාවාරම් කාරයෝ ගැන​...
    ඉතින් ඇයි එලකිරියේ එවුන්ට බඩ යන්නේ

    ඒ උගේ කටින් පාර්ලිමේන්තුවේදී කියපු දේ ...අපි කියන්නේ හොරෙන් කරලා ඔප්පු උණු දේ ? වෙනස පැහැදිලිද ජෙපිසන් :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතා සේවය වෙනුවෙන් බඩු ටෝක් කරපු නිතර බැක් සයිඩ් කරල මහන්සිවුනු එකෙක් ඇක්කමයි ආයිබෝං...........
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනතා සේවය වෙනුවෙන් බඩු ටෝක් කරපු නිතර බැක් සයිඩ් කරල මහන්සිවුනු එකෙක් ඇක්කමයි ආයිබෝං...........

    :rofl:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    dan umbala nikan wachana allan dagalanawa. meke hare gattot oya 225e ma redi galawanna ranja karapu de wena ekek wat karai kiala hitanawada? kuddoi , business karayoi, mole nati harak dagena un defend karannat hadanawa ne ammapa.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dan umbala nikan wachana allan dagalanawa. meke hare gattot oya 225e ma redi galawanna ranja karapu de wena ekek wat karai kiala hitanawada? kuddoi , business karayoi, mole nati harak dagena un defend karannat hadanawa ne ammapa.

    පිස්සුද මනුස්සයෝ...ඕවා අහු උනේ නැතිනම් අහන්න වෙන්නේ කොහොමද කියපන්....රන්ජන් ඕන කමින් ප්‍රසිද්ද කරලා හිරේ ගිය කියලද හිතන් ඉන්නේ :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතා සේවය වෙනුවෙන් බඩු ටෝක් කරපු නිතර බැක් සයිඩ් කරල මහන්සිවුනු එකෙක් ඇක්කමයි ආයිබෝං...........

    :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒ උගේ කටින් පාර්ලිමේන්තුවේදී කියපු දේ ...අපි කියන්නේ හොරෙන් කරලා ඔප්පු උණු දේ ? වෙනස පැහැදිලිද ජෙපිසන් :baffled:

    කුඩු කාරයෝ , එතනෝල් කාරයෝ අගේට ඉන්නවා ගානක්වත් නැතුවා උබලා මෙහේ 3 වෙනි ලෝකෙ යුද්දේ පටන් ගෙන උන්ව සුද්ද කරන්න​​
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අරූ හඬපට සභාගත කරනවා කිව්වාට තාම සභාගත කරලා නෑ නේද?:lol:
    සභාගත කලාට පස්සේ අපි කතාකරමු..

    රන්ජාගාව මේවාට සාක්ශි තියෙනවා කියලා උපකල්පනය කලොත්ආන්ඩුව නීතිය ඔක්කොම රන්ජන්ලාගේ අතේ තියෙද්දි
    ඇයි මේවාට විරුද්දව ඇක්ශන් එකක් ගත්තේ නැත්තේ...
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් යාලුවෝ කියලා අතාරිමු කෝ
    අඩුගානේ හිරුනිකාත් එක්ක එකතුවෙලා කුඩු ගෙන්නන රෙනෝට හරි දඬුවම් දෙන්න තිබ්බානේ;)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අරූ හඬපට සභාගත කරනවා කිව්වාට තාම සභාගත කරලා නෑ නේද?:lol:
    සභාගත කලාට පස්සේ අපි කතාකරමු
    ..

    රන්ජාගාව මේවාට සාක්ශි තියෙනවා කියලා උපකල්පනය කලොත්ආන්ඩුව නීතිය ඔක්කොම රන්ජන්ලාගේ අතේ තියෙද්දි
    ඇයි මේවාට විරුද්දව ඇක්ශන් එකක් ගත්තේ නැත්තේ...
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් යාලුවෝ කියලා අතාරිමු කෝ
    අඩුගානේ හිරුනිකාත් එක්ක එකතුවෙලා කුඩු ගෙන්නන රෙනෝට හරි දඬුවම් දෙන්න තිබ්බානේ;)
    පොර මඟින් හැරිලා ගිහින්...:lol:බාර නොදෙන්න කියල උපදෙස් ආවලු...:rofl: