රන් දිනා බසයෙන් ගමට එයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රන් දිනා බසයෙන් ගමට එයි

    මෙහෙම සලකන එක හරි මදි නේද?:sorry:

    IMGA0539.jpg


    IMGA0540.jpg


    IMGA0543.jpg


    captureqx.jpg
     
    • Like
    Reactions: dj ice cold

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ උනාට අට පාස් නැති අමතියෙක්වත් ආවනම් බලන්න තිබුන

    :angry::angry::angry::angry:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    ape rata maha epa karapu ekak ban... me rata kanawa me huk*na politicianla.. ai apita bari mewa appreciate karanna.... epa wenawa ban mewa dakinakota... amathila kadeta pan genna yanneth PRADo eken.... my heartfull wishes to u sister.... fuc* da politician.....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට මැවිලා පේනවා සුනිමල් අර සවු කොළවලින් හදපු මල් හයි කරපු පොඩි ට්‍රයිසිකල් එකක් පැදගෙන යන හැටි
    :baffled::baffled::baffled:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    ලොවටත් රටටවත් මෙලෝ වැඩක් නැති දේසපාලන කබ්බෙක්/සුපරි තරුවක් /නලගනක් පැමිණියානම් බලන්න තිබ්බා පෙරහැර....රටට ආඩම්බරයක් ගෙනදුන් මේ අක්කාට ජය වේවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලොවටත් රටටවත් මෙලෝ වැඩක් නැති දේසපාලන කබ්බෙක්/සුපරි තරුවක් /නලගනක් පැමිණියානම් බලන්න තිබ්බා පෙරහැර....රටට ආඩම්බරයක් ගෙනදුන් මේ අක්කාට ජය වේවා


    :yes:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මට මැවිලා පේනවා සුනිමල් අර සවු කොළවලින් හදපු මල් හයි කරපු පොඩි ට්‍රයිසිකල් එකක් පැදගෙන යන හැටි
    :baffled::baffled::baffled:

    :yes::rofl:ඕකා දන්නේ කඩේ යන්ඩ විතරයි බන්..