රන් දිනා බසයෙන් ගමට එයි

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පවු බන්....
    මෙච්චර දෙයක් කරලත් මෙහෙමද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ රටේ සලකන්නෙ....ඇත්තටම දුකයි..
    කෝටි ගානක් වියදම් කරල ක්‍රීඩා අමත්‍යාංශයක්,නිලධාරීන් පවත්වාගෙන යන්නෙ මේකටද......
    ක්‍රීඩා ඇමතිගෙ අම්මට තමයි මේව කියන්න ඕනෙ
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    නොදකින් ගමටම බස් එකේ ආවහම මේ නරි රැල එකෙනුත් ලකුණු දාගන්න හදන හැටි...
    මුන්ට ජන්ද දෙන එවුන්ට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේද කියන්නේ......................
    මේ වගේ රටට කීර්තියක් ගෙනැල්ලා දුන්නු කෙනෙක්ට කිසිම තැනක් නැහැ...............
    හරිම අසාධාරණයි මේ වැඩේ..........
    මොනවා වුනත් මේ සහෝදරිට මම සුභ පතනවා............
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මේවට ඉතින් අනේ අපොයි කියල තමයි කියන්න වෙන්නේ :(