රන්_පදක්කමක්(ලංකාවට)
ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් රන් පදක්කම අහිමි වෙයි
2010 ආසියානු ක්‍රීඩා තරඟාවලියේ දී ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් පිළිබඳ ඉතා ඉහළ බලාපොරොත්තු තබා තිබූවද ඒ සියළු බලාපොරොත්තු අද ශ්‍රී ලංකාව වෙතින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය.
නිතරඟයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වුවත් එහිදී නේපාලය හමුවේ තියුණු ජයක් ලබා අවසන් පූර්ව වටයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද(2010.11.25) බංගලාදේශ කණ්ඩායම හමුවේ කඩුළු 5ක
පරාජයක් ලැබීමත් සමග රන් පදක්කමක බලාපොරොත්තු සුණු වී ගියේය
.
ශ්‍රී ලංකාව overs 20ට ලකුණු 101,බංගලාදේශය ඊට පිළිතුරු ලෙසන්කඩුළු 5ක් දැවී ලකුණු 102
මෙන්න ලකුණු පුවරුව
ලියුම්කරු:~unknown~
ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් රන් පදක්කම අහිමි වෙයි
2010 ආසියානු ක්‍රීඩා තරඟාවලියේ දී ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් පිළිබඳ ඉතා ඉහළ බලාපොරොත්තු තබා තිබූවද ඒ සියළු බලාපොරොත්තු අද ශ්‍රී ලංකාව වෙතින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය.
නිතරඟයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වුවත් එහිදී නේපාලය හමුවේ තියුණු ජයක් ලබා අවසන් පූර්ව වටයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද(2010.11.25) බංගලාදේශ කණ්ඩායම හමුවේ කඩුළු 5ක
පරාජයක් ලැබීමත් සමග රන් පදක්කමක බලාපොරොත්තු සුණු වී ගියේය
.ශ්‍රී ලංකාව overs 20ට ලකුණු 101,බංගලාදේශය ඊට පිළිතුරු ලෙසන්කඩුළු 5ක් දැවී ලකුණු 102

මෙන්න ලකුණු පුවරුව

Comment එකක් දාලම යන්න
ලියුම්කරු:~unknown~

Last edited: