රනිලට කලගුණ සලකන්න

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
රනිලට කලගුණ සලකන්න

ඇයි බං මේ සිරිසේනය රනිලට කලගුණ සලකන්න යන්නෙ? උට අපි චන්දෙ උන්නෙ එක එකාට කලගුණ සලකන්න නෙමේනෙ.

මුන් ඔක්කොම නිකං බල්ලො වගේ පොඩ්ඩක් කන්න දුන්නහම ජීවිත කාලෙම පස්සෙන් එනව.
එක එකාට කලගුණ සලකන්නෙ නැතුව රට හදන්න පුලුවන් කොන්ද පන තියන එකෙක් නැදද මේකෙ?
 

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
Boru kiyanna epa bun.. Umba 2015 my3 ta dunne nane?

මම නෙමේ යකෝ රටේ උන් දුන්නනෙ? එතකොට මූ හිතන්න ඕනෙ රට ගැන මිසක් එක එකාට කලගුණ සලකන එක නෙමේනෙ.

හැම තැනටම මමත්වයක් ඇදගන්නෙ නැතුව හිටපං
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මම නෙමේ යකෝ රටේ උන් දුන්නනෙ? එතකොට මූ හිතන්න ඕනෙ රට ගැන මිසක් එක එකාට කලගුණ සලකන එක නෙමේනෙ.

    හැම තැනටම මමත්වයක් ඇදගන්නෙ නැතුව හිටපං

    Ganan ganne epa..Umba “Api” kiyela tibbe:lol:
    Lankawe minussu kohomath kela guna salakanna dassayo ne:lol:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Ganan ganne epa..Umba “Api” kiyela tibbe:lol:
    Lankawe minussu kohomath kela guna salakanna dassayo ne:lol:

    මූ කලගුණ සලකන්න ඕනෙ ජනතාවට මිසක් රනිල් කියන හාල්පාරුවට නෙමේනෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බං මේ සිරිසේනය රනිලට කලගුණ සලකන්න යන්&#350

    2010 ෆොන්සේක ආවෙ රනිල් හින්ද හැබැයි ෆොන්සේක හින්ද රනිල් ආවෙ නෑ..ඊට පස්සෙ 2015 සිරිසේන ආවෙ රනිල් හින්ද,රනිල් ආවෙ සිරිසේන හින්ද,2015 සිරිසේන ආවෙ නැත්නම් අද රනිලුත් නෑ මේ ත්‍රෙඩ් එක වැටෙන්නෙත් නෑ.. :rolleyes:
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඕක තමා බන් මටත් තියන ප්‍රශ්නේ...
    අනික මූ කිසි ලැජ්ජාවක් නැතුව මේවා කියන හැටි...
    අපේ උන් කියනවා පට්ට කතාවලු.
    මහින්දත් මේ වගේම දෙයක් කරා. උත් කිව්වනේ "හාමුදුරුවනේ අපි පළිගත්තා එත් මෙහෙම පළිගත්තේ නැ කියලා..."
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට හදන්න බෑ බං. ඔන්න ඔහෙ තියෙන විදිහට තිබිච්චාවෙ :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    g2DRVQm.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹල උට චන්දෙ දුන්නේ රනිල් කිව්ව හින්දනේ නැතුව මයිත්‍රීට ආදරේට දුන්න නෙවේ නෙ.
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඕක තමා බන් මටත් තියන ප්‍රශ්නේ...
    අනික මූ කිසි ලැජ්ජාවක් නැතුව මේවා කියන හැටි...
    අපේ උන් කියනවා පට්ට කතාවලු.
    මහින්දත් මේ වගේම දෙයක් කරා. උත් කිව්වනේ "හාමුදුරුවනේ අපි පළිගත්තා එත් මෙහෙම පළිගත්තේ නැ කියලා..."

    සිරාවට බං මූ ඒක කියනවත් එක්කනෙ විලි ලැජ්ජ නැතුව. තූ විතරක්
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    රට හදන්න බෑ බං. ඔන්න ඔහෙ තියෙන විදිහට තිබිච්චාවෙ :yes:

    මාත් ඔහොම තමයි හිතන්නෙ. ඒත් වෙලාවකට හිතෙනව සිරිසේනයගෙ එක Decision එකකින් hadaganna පුලුවන් රටක් නේද මේ කියල.
    කෙලින්ම කිව්වනම් ඉවරනෙ මම තොට කලගුණ සලකන්නෙ නෑ. රටට විතරයි කලගුණ සලකන්නෙ කියල.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹල උට චන්දෙ දුන්නේ රනිල් කිව්ව හින්දනේ නැතුව මයිත්‍රීට ආදරේට දුන්න නෙවේ නෙ.

    එහෙමයි කියමුකො එතකොට රටේ අනිත් ජනතාව ඉතුරු ලක්ශ 57?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    සිරාවට මමත් දුන්නේ සිරිසේනට
    මොකද මට පොනිල් ගැනනම් කිසිම විශ්වාසයක් තිබ්බේ නැ
    ඕකා කන පතේ රෙන එකෙක් කියලා මම ඉස්සර ඉදන්ම දන්නවා

    හැබැයි සිරිසේන එහෙම නැ පොර කෘෂිකර්මේ ඉද්දි පට්ට වැඩ ගොඩක් කරේ අනික පොර පට්ට මීටර් ඩයල් එක
    ඒ හින්දම තමා පොරට දුන්නේ ඒ දවස් වල මහින්දව නම් එපාම වෙලා තිබ්බේ
    දැන් හිතෙනවා මුන් එක්ක බලද්දී මහින්ද 1000කින් හොදයි කියලා පොර හොරා කැවට වැඩක් කරා
    මුන් අව දවසේ ඉදලා හොරා කන එක විතරයි කරන්නේ ඒ අස්සේ සිරිසේනයා තාම කරගුන සලකන්ඩ කතා කරනවා.

    මට හිතෙන්නේ පොනිල් සිරිසේනව අන්ත අසරණ කරලා ඉන්නේ.
    සමහර කැබිනට් මීටින් වල පොනිල් කඩ්ඩෙන් විතරලු කතා කරන්නේ අර පොරට එපා වෙනවා ඇති