ලන්කාව හදන්න/ හැදෙන්න බැරි

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොඩ්ඩක් ඉගෙන ගෙන පොශ් උනු ගමන් රට දාල යන කාලකන්නි හැතිකරෙ නිසා, රට ගොඩගන්න දායක වෙන්නෙ නැහැ, පැනලා යනවා,

    සුද්දාගෙ කාලෙ ඉදන්ම යන්තම් පොස් උනු ගමන් ලන්කාව දාල යනවා.

    රටෙ ජනතාවගෙ මුදලින් ඉගෙන ගෙන සියල්ල කරන් රටට සෙවය නොකර රට දාල ගිහින් රට හදපල්ලා කියල කිය කැරි කතා කියනවා

    මෙවා ඉබෙ හැදෙන්නෙ නැහැ, උගත් උන් මෙක පිලිවෙලක්කරන්න ඔන, එක නෙවි උන් කරන්නෙ පැනලා යනවා,

    මෙකෙ ඉගෙන ගෙන රස්සාවක් කරන එකෙක් කන්න නැතිව මැරිලා නැහැ, යන පකෙයො ඔක්කොම යන්නෙ උන්ගෙ ලොකු කම පෙන්නන්න පත මාලිගා හදන්, පත කාර් වලින් යන්න එන්න බැරි නිසා මිසක් කන්න නැතිව මැරෙන නිසා නෙවි, පකෙයො ඔක්කොමල මරවලා දාන්න ඔන,, මෙ හුත්ත හදන්න නම් රටදාල යන එක තහනම් කරන්න ඔන, එහෙම යන උන් උන්ගෙ මුදලින් ඉගෙන ගන්න ඔන, එච්චරයි,,

    චන්දෙ ඉල්ලන්න අවම සුදුසුකම් දාන්න ඔන, මම චන්දෙ ඉල්ලනෙ අහවල් මන්ත්‍රි තනතුර වෙනුවෙන් කියලා ප්‍රසිද්ද කරන්න ඔන, එකට සුදුසුකම් පෙන්නන ඔන, එකත් වෙන්නම ඔන,

    දැන් ඔය රට හදන්න මොරගානෙ සෙට් එකෙක්ට එ එ කෙශෙත්‍රවල වුර්තිය සුදුසුකම් තියෙද නෑ නෙද? ටොක් එක රට හදන්න, සුද්දා රට දාල ගිය දවසෙ ඉන්දන් රට පාලනෙ කරපු හැතිකරෙගෙන් අතිමහත් බහුතරෙකට කිසිම වුර්තිය සුදුසුකමක් නැහැ, 1994න් පස්සෙ මෙක දරුනුවට තියෙනවා, මොක්ද වුර්තිය සුදුසුකම් තියෙන උන් චන්දෙ ඉල්ලන්න එනෙ නැ, උන් රට දාල යනවා, කොන්ද පන නැහැ,,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,319
    32,033
    113
    Professional horu nadda ethakota lakepankawe...
    Special gov service
    Lol
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Professional horu nadda ethakota lakepankawe...
    Special gov service
    Lol
    ඔයා ටොක් කරන්නෙ චෙන් එකෙ අග ගැන, මුල අවුලනිසා තමයි අග අවුල් වෙන්නෙ, උගත් ජෙනුයින් පොරවල් රට දාල යන නිසා චන්දෙන් එන්නෙ දාර හොරු, උන් ආන්ඩුවෙ ඔෆ්ස් වලට දාන්න දාර හොරු, මොක්ද හොරා කැම හවුලෙ කරන්න ඔන නිසා,,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    NFM8Scd.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    රිටෙල් නම් බඩු ගන්නෙ ලන්කාවෙ කඩෙකින් බඩු ගනිල්ලා, එකෙන් ලන්කාවෙ තව එකෙක් හරි කියක් හරි හොයාගෙන උගෙ දරු පවුල නඩත්ත් කරනවා, ඩරාස් එක අයිති අලිබබ සමුහ ව්‍යාපාරෙට, එකෙ අස්සෙ තියෙන ශිප් ෆ්‍රොම් ඔවර්සිස් එව ඔක්කොම එන්නෙ අලි එකෙන්මයි, ගාන අඩු වෙන්න පුලුවන්, එත් එ සල්ලි වලින් ලන්කාවෙ උන්ට ලැබෙන්නෙ ඩිලිවරි කරන උන්ට යන ගානයි - ඩරාස් එකෙ වැඩ කරන උන්ට ලැබෙන පඩි විතරයි,

    ආ ඇත්තද පොන්ස්?

    ඊට අමතරව අපි ලංකාවේ ඉඳල personal import නොකර උඹේ ලෑලි කඩෙන් බඩු අරන් උඹේ දරු පවුල නඩත්තු කරන්න එහෙමත් ඕනේ නේද?
     
    • Haha
    Reactions: shenat

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    පොඩ්ඩක් ඉගෙන ගෙන පොශ් උනු ගමන් රට දාල යන කාලකන්නි හැතිකරෙ නිසා, රට ගොඩගන්න දායක වෙන්නෙ නැහැ, පැනලා යනවා,

    සුද්දාගෙ කාලෙ ඉදන්ම යන්තම් පොස් උනු ගමන් ලන්කාව දාල යනවා.

    රටෙ ජනතාවගෙ මුදලින් ඉගෙන ගෙන සියල්ල කරන් රටට සෙවය නොකර රට දාල ගිහින් රට හදපල්ලා කියල කිය කැරි කතා කියනවා

    මෙවා ඉබෙ හැදෙන්නෙ නැහැ, උගත් උන් මෙක පිලිවෙලක්කරන්න ඔන, එක නෙවි උන් කරන්නෙ පැනලා යනවා,

    මෙකෙ ඉගෙන ගෙන රස්සාවක් කරන එකෙක් කන්න නැතිව මැරිලා නැහැ, යන පකෙයො ඔක්කොම යන්නෙ උන්ගෙ ලොකු කම පෙන්නන්න පත මාලිගා හදන්, පත කාර් වලින් යන්න එන්න බැරි නිසා මිසක් කන්න නැතිව මැරෙන නිසා නෙවි, පකෙයො ඔක්කොමල මරවලා දාන්න ඔන,, මෙ හුත්ත හදන්න නම් රටදාල යන එක තහනම් කරන්න ඔන, එහෙම යන උන් උන්ගෙ මුදලින් ඉගෙන ගන්න ඔන, එච්චරයි,,

    චන්දෙ ඉල්ලන්න අවම සුදුසුකම් දාන්න ඔන, මම චන්දෙ ඉල්ලනෙ අහවල් මන්ත්‍රි තනතුර වෙනුවෙන් කියලා ප්‍රසිද්ද කරන්න ඔන, එකට සුදුසුකම් පෙන්නන ඔන, එකත් වෙන්නම ඔන,

    දැන් ඔය රට හදන්න මොරගානෙ සෙට් එකෙක්ට එ එ කෙශෙත්‍රවල වුර්තිය සුදුසුකම් තියෙද නෑ නෙද? ටොක් එක රට හදන්න, සුද්දා රට දාල ගිය දවසෙ ඉන්දන් රට පාලනෙ කරපු හැතිකරෙගෙන් අතිමහත් බහුතරෙකට කිසිම වුර්තිය සුදුසුකමක් නැහැ, 1994න් පස්සෙ මෙක දරුනුවට තියෙනවා, මොක්ද වුර්තිය සුදුසුකම් තියෙන උන් චන්දෙ ඉල්ලන්න එනෙ නැ, උන් රට දාල යනවා, කොන්ද පන නැහැ,,
    Aththa kiyapan passport eka hadagnna salli na neda? :)