රනිල්ගෙන් සජිත්ට විසඳුම් තුනක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල්ගෙන් සජිත්ට විසඳුම් තුනක්

    පසුගිය 10 වනදා පැවති රනිල් - සජිත් සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් මූලික ඉලක්කය වූ , එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක දෙමළ ජාතික සන්ධානයෙහි සහයෝගය ලබාගැනීමට ඔහුට නොහැකි වී ඇති පසුබිමක් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (22) දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් ලබාදී තිබේ.

    1. රනිල් - සජිත් දෙදෙනාගේම සහයෝගයෙන් කරූ ජයසූ‍රිය මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම

    2. කරූ සහ සජිත් යන දෙදෙනාගේ සහාය ඇතිව පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම

    3. ඉහත විසඳුම් දෙකෙන් එකක් ක්‍රියාත්මක කරන අතරම 2025 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව දැන්ම තියා නම් කිරීම සහ රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වය ද අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර තමන්ගේ පිලේ සෙසු සාමාජිකයින් සමඟ ද සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ පිළිතුරක් ලබාදෙන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
     
    • Like
    Reactions: barath dpriye

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    kamak na 2025 di wath dennam kiyala Ranil sir kiwwane
    Sajith sir udinma kemathi wei
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසක තම්බී තමයි UNPඑක් දුවන්නේ.

    දැනටත් එහෙම තමයි නේ.අප්‍රේල් 21 සිද්ධිය ඔච්චර ලේසියෙන් යට ගියේ කාගේ උවමනාවටද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදකින් ගූ ඇන් පී, මුන්ට තාමත් චන්දෙ දෙන්ඩ බලන් ඉන්න මීහරක්ට ගහන්ඩ ඔනෙ මුලින්ම
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    නොදකින් ගූ ඇන් පී, මුන්ට තාමත් චන්දෙ දෙන්ඩ බලන් ඉන්න මීහරක්ට ගහන්ඩ ඔනෙ මුලින්ම

    :rofl:ලැජ්ජාවෙ බෑ.පක්ෂයේ ඵකමුතු කමක්වත් නැතුව කොහොමද රටක් හදන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රනිල් එක්ක මොත්ත පාල එන්න පුළුවන් නැත්නම් රනිල්ගෙන් අමුතු අපේක්ෂකයෙක්

    එහෙම බැරිවුනොත් ගොටාව හිරේ, මරලා , නාම යෝජනා ප්රෙතිෂේප කරලා ඕකා නවතින්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් සිමෙන්ති බෙදන්නේ කරූ වෙනුවෙන්ද :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,403
    8,564
    113
    රූකඩ රාජ්ජේ

    1. රනිල් - සජිත් දෙදෙනාගේම සහයෝගයෙන් කරූ ජයසූ‍රිය මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම

    2. කරූ සහ සජිත් යන දෙදෙනාගේ සහාය ඇතිව පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම

    3. ඉහත විසඳුම් දෙකෙන් එකක් ක්‍රියාත්මක කරන අතරම 2025 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව දැන්ම තියා නම් කිරීම සහ රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වය ද අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම

    මේ ඔප්ෂන් දෙකේම සජිත් නෑනේ බං...:rofl: