හා හා එකක් දැම්මේ සතුටට හිනා ගිය නිසා බව කරුණාවෙන් සලකන්න.
එක පඛෙක් නෑ ඒකට.
අපෙන් සල්ලි ඉල්ලගෙන කවුරු හරි දාන්න පුලුවන් නං කරයි ගස්බල්ලො ටික.![]()
ගෑනිගෙන් කාලා ඉන්න ජෝබ්ලස් අනාත වපරයා.එක පඛෙක් නෑ ඒකට.
අපෙන් සල්ලි ඉල්ලගෙන කවුරු හරි දාන්න පුලුවන් නං කරයි ගස්බල්ලො ටික.![]()
අඩෝ පට්ට අයිඩියා එකක් දුන්නේ
රනිල් ගත්ත ලක්ෂ 160 ගෙවන්න මේ බැංකු ගිණුමට සල්ලි දාන්න කිව්වා නම්..
සැපේ ඉන්න පුළුවන්![]()
Ranil හාමු වගේ ඔන්න අපෙන් සල්ලි ඉල්ලං නං galleface tour යන්න එන්න එපා.